saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 8457 hours ago

LATEST

සිගරට් භාවිතය අවම වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියට

calendar_today 2020 ජුනි 18 - 09:47 remove_red_eye - 611  

සිගරට් භාවිතය අවම වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව ඇති බව මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) සඳහන් කරයි.

පොලිස් භාරයේ සිටින සැකකරුවන් හිංසනයට පත් වීම වැළැක්වීමට ප්‍රායෝගික විසඳුම් ගැන රජයේ අවධානය ඕනෑ - ශ්‍රේෂ්ඨාධිකරණය

Read More

නියුකොල්න් නගර සභාවේ ක්‍රිස්ටියන් බර්ග් පැවසුවේ අගනුවර ජනාකීර්ණ දිස්ත්‍රික්කයේ මහල් නිවාස ගොඩනැගිලි 7කට වෛරසයේ බලපෑම එල්ල වී ඇති බවයි.

Read More

දැනට අප රටේ සිටින අඩු ආදායම් ලාභී පවුල්වල නිවාස සඳහා නොමිලයේ සූර්ය බල විදුලි උත්පාදක යන්ත්‍ර කට්ටල නොමිලයේ ලබා දීමට වැඩ පිළිවෙළක් කඩිනමින් සකසන්නැයි ඊයේ (17) පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති, ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රෝහල්ගතව සිටින රෝගීන් අතර තුනෙන් එකකගේ මරණ අවදානම අවම කරන බලාපොරොත්තුසහගත ඖෂධයක් ලෙස ඩෙක්සමෙතසෝන් හැඳින්වුවත්, ඒ පිළිබඳ මුලදීත් විශේෂඥයෝ සැක පහළ කළහ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, ලොව පුරා පැතිරුණ කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව, එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඩුබායි සිට අද (18දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

[LONG READS] මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග මෙරට දේශපාලන වේදිකාව උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. එමෙන්ම මෙවර මැතිවරණයේදී මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය අර්බුදයකට ලක්ව තිබේ. ඒ එය කණ්ඩායම් දෙකකට බෙදී, එක්සත් ජාතික පක්ෂයේ කොටසක් එහි හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙනි.

Read More

මෘදු රෝග ලක්ෂණ පෙන්වන තමන් දුරස්ථව රාජකාරී කරන බවත්, බිරිඳට රෝග ලක්ෂණ නොපෙන්වන බවත් හොන්ඩුරාස් රාජ්‍ය නායකයා කියයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වාර්තා වන සමස්ත කොවඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2,160,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අවසානයේදී නවසීලන්තයත් සිය නිරෝධායන ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා එරට අගමැතිනියගේ අණින් හමුදාව පත් කිරීමට තීරණය කරයි.

Read More

නව කොරෝනා වෛරසයේ ගෝලීය වශයෙන් වාර්තා වන සමස්ත ආසාදිත අගය 8,328,000 ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධයේ හදිසි භාවිතය සඳහා වූ අවසරය පසුගිය සඳුදා අවලංගු කරනු ලැබීය.

Read More

ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රටවල් ලැයිස්තුවේ හත්වැනි ස්ථානය දක්වා පේරු රාජ්‍යය ඉදිරියට පැමිණෙයි.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට පැමිණෙන අය ඒ සඳහා දිනයක් වෙන්කරගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි.

Read More

අද දිනයේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 9කි.

Read More

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Read More

මාළිගාවත්ත ප්‍රදේශයේ දී ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා පිහි ප්‍රහාරයකට ලක්ව තිබේ.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1386 ඉක්මවා තිබේ.

Read More

අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අවසන් කිරීමට ස්ථිරවම පියවර ගන්නා බව ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

Read More

මහබැංකුවේ ඉහළ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට මාධ්‍ය හමුවේ දෝෂාරෝපණය කිරිම කිසිසේත් තමන් අනුමත නොකරන බවත් ජනාධිපතිවරයාට කල යුතුව තිබුණේ මාධ්‍ය හමු නොපවත්වා පෞද්ගලිකව ඔවුන් කැදවා කරුණු කාරණා පහදා දිම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

Read More

අද (17) දිනයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කෝවිඩ් - 19 අසාදිතයින් ගණන 1923 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ වරායේ නැංගුරම් ලා ඇති නැවක සේවය කිරීම සදහා ඉන්දීය ජාතික නැවියන් 54 දෙනෙකු ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මුම්බායි නුවර සිට අද (17) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

Read More

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ජුනි මාසය සඳහා ආදාළ ගොවි හා විශ්‍රාම වැටුප් දිමනාව මෙම මස 20 වන දින සිට දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වෙත ලබා දිමට කටයුතු සැලසුම් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් පස්දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1920 දක්වා ඉහල ගොස් ඇත.

Read More

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසැළ පෙරහැර මංගල්‍යය සඳහා වන සම්ප්‍රදායික අරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙයි.

Read More

ඒ අනුව චෙන්නායි නුවර සිට අද පෙරවරු පැමිණි 53 දෙනාට අමතරව මුම්බායි සිට 16ක් හා ඩුබායි සිට 291ක් පැමිණීමට නියමිත බවද ඔහු පැවැසීය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සන සහිත ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගෙන ලිපි සකස් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ - කොටුව මහේස්ත්‍රාත් රංග දසනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 1වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

මගී ප්‍රවාහනයේදී හඳුන්වාදීමට යෝජිත travel card පත කඩිනම් කරන්නැයි ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.