saravita-anim2

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

2026 අප්‍රේල් මස 12 වන ඉරිදා

Latest News - timelapse 9003 hours ago

LATEST

දොම්පේ OIC ට අල්ලස් දෙන්න ගිය සැකකරු අත්අඩංගුවට

calendar_today 2020 අගෝ 18 - 15:19 remove_red_eye - 338  

දොම්පේ පොලිස් ස්ථානාධිපතිට රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල කාමරය තුළ තුළදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය පැවසුවාය.

හිටපු විභාග කොමසාරිස් ජෙනරාල්වරයෙකු වූ මහින්ද විජේසිරි මහතා හොරණ කැස්බෑව ප්‍රධාන මාර්ගයේ ඔහුගේ මෝටර් රථය තුළ මිය ගොස් සිටියදී අද (18දා)උදෑසන සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි

Read More

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරිපත්වු දෙමල ජනතා විමුක්ති කොටි පක්ෂයේ නායක සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්ට පාර්ලිමේන්තු සැසිවාරයේ සහභාගිවීමට මඩකලපුව මහාධිකරණය අවසර ලබා දී ඇත.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2755 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සබරගමු මහ සමන් දේවාල ඇසළ පෙරහර කප්සිටුවීම (20) කලාකරුවන්ට සහ රාජකාරීකරුවන්ට පමණක් මෙවර පෙරහර සිමාවෙයි

Read More

රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ මිගමුව බන්ධනාගාරය තුළදි මියගොස් තිබේ.

Read More

ඉන්දියාවේදී විෂ ශරීර ගත කොට ඝාතනය කළ බව කියන අංගොඩ ලොක්කාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ඉන්දීය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන සිවුදෙනෙකුට කොවිඩ් ආසාදනව වී තිබේ.

Read More

1987 සිට 1990 දක්වා කාලය තුලදී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව විසින් මෙරටදී ක්‍රියාත්මක කරනු ලැබූ පවන් ආදි මෙහෙයුම් වලදී මිය ගිය ඉන්දීය සාමසාධක හමුදාවේ රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.

Read More

ඉන්දියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙරටෙහි මෙහෙයවනු ලබන මත්කුඩු ජාවාරමක ප්‍රධාන සැකකරුවෙකු මත්කුඩු තොගයක්ද සමඟින් ඉරිදා (16) අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත්ව තිබේ.

Read More

නව රජයේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කෙරුණු නාමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යධුරයේ අද (18දා) රාජකාරී ආරම්භ කළේය.

Read More

අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නේ මහතා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීම අද (18) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදි සිදු විය.

Read More

ආර්ථික, වාණිජ, පාලන, ආරක්ෂාව හා සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවය වැඩි දියුණු කර ගැනීම උදෙසා එක්සත් ජනපදය උනන්දුවක් දක්වන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පැවැසීය.

Read More

ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්විම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නීලධාරින් 13 දෙනා අගෝ.31 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

ඓතිහාසික යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවැත්වෙන වාර්ෂික දේව පූජාවන්හි අවසන් දේව මෙහෙයට පෙර පැවැත්වෙන තීර්තම් දේව මෙහෙය අද (18) දිනයේදී පැවැත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

Read More

දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම් ධුරයට පත්කර ඇති බවට වාර්තා වන පුවත අසත්‍ය බව නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

තම බාල වයස්කාර ගැහැණු ළමුන් තිදෙනෙකුට හා පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අතවර සිදුකළ යහලතැන්න ප්‍රදේශයේ පදිංචි පියෙකු පොලීසියට ලැබුණු රහසිගත පෙත්සමකට අනුව කටුගස්තොට පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාස්කු කොමිසමේ, පොලිස් ඒකකය වෙත අද පැමිණ තිබේ.

Read More

නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දිම නැවති ඇති බවත් එය යථා තත්ත්වයට පීමට දින 4 කට ආසන්න කාලයක් ගත වනු බව ලංකා විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතාට අයත් කොත්මලේ රම්බොඩ වැවන්ටන් වත්තේ පිහිටි බංගලාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වන බව නුවරඑළිය ජෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරිය මහතා පැවසිය.

Read More

විධිමත් වැඩපිළිවෙළක් යටතේ සියලු මෝටර් රථ නියාමනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට උපදෙස්දී තිබේ.

Read More

රුපියල් කෝටි 100, ක වටිනාකමට රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු බන්ඩල් වශයෙන් අසුරා මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙක් මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

මැදපෙරදිග පිහිටි රාජ්‍යයන් දෙකක් වන ජෝර්දානයේ සහ කටාර් වල සිට පැමිණි ගුවන් යානා දෙකකින් එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු අද (18) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් එරට විදේශීය වානිජ නැව් වල සේවය කළ ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු මෙසේ අද දින අලුයම 1.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි

Read More

සිසුන් දෙසියයකට වැඩි පාසල්වල දැනට ක්‍රියාත්මක කරන පන්ති ප්‍රමාණය වැඩි කර ගැනීමේ බලය විදුහල්පතිවරුන් වෙත පැවරීම නිසා විදුහල්පතිවරුන් අපහසුතාවට පත්ව සිටින බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

Read More

රටේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් අගුලු දැමීමට හේතු වූ දැනට පවතින ආසාදිත පොකුරක් තුළින් මෙම නව ආසාදිතයන්ගෙන් 12 දෙනෙකු හමුවී ඇති බවද සඳහන් වෙයි.

Read More

පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොරෝනා ආසාදිතයන් 222ක් වාර්තා වී ඇති අතර, එම කාලය තුළ තවත් මරණ 17ක් වාර්තා වූ බව ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මේ වනවිට 65 වැනි වියෙහි පසුවන බ්‍රසීල නායකයාගේ 38 හැවිරිදි වත්මන් ආර්යාව, ඔහුගේ තෙවැනි බිරිඳයි. වර්ෂ 1978 දී මුල් වරට විවාහ වී ඇති ඔහු, පසුව 1997 දී යළිත් විවාහ වී තිබේ. ඉන් පසුව 2007 දී මිෂෙල් විවාහ කරගෙන ඇත.

Read More

සැප්තැම්බර් 1 වැනිදායින් පසුව වසංගතයේ ඉහළ සමාජ අන්තර්ක්‍රියාකාරිත්වයක් ඇති විය හැකි බැවින් ප්‍රජා සම්ප්‍රේෂණය ඉහළ යා හැකි බව චෙක් ජනරයේ සෞඛ්‍ය අමාත්‍ය ඇඩම් වොජ්ටෙක් පවසා සිටියේය.

Read More

ඉන්දියාවේ මේ වනවිට ආසාදිතයන් මිලියන 2.65කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, එම සමස්ත ආසාදිතයන්ගෙන් අඩකට ආසන්න පිරිසක් මේ මාසයේදී පමණක් වාර්තා වී තිබීමද සැලකිය යුතු තත්ත්වයකි.

Read More

බීආර් -163 අධිවේගී මාර්ගයේ බඩ ඉරිඟු රැගෙන යන ට්‍රක් රථ අවහිර කිරීම සඳහා ශරීර වර්ණ තවරාගත් සහ හිස් ආවරණ පැළඳ සිටින කයාපෝ රණශූරයන් පිරිසක් ටයර් සහ ලී භාවිත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 775,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් මැඩපැවැත්වූ නවසීලන්තය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් දෙවැනි රැල්ලකට මුහුණ දෙමින් සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.