මහනුවර ,ගලගෙදර ,දෙහිදෙනිය පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු විම නිසා එම වසමේ කොටසකට පමණක් සංචරණ සිමා පනවා තිබේ.
කොරෝනා ආසාදිත එම පුද්ගලයා කටුපොත ප්රදේශයේ ටයර් නිෂ්පාදනය කරන ආයතනයක සේවකයෙකු වෙයි.
අසාදිතයා සිටි ප්රදේශයේ 58 දෙනෙකු මේ වන විට ඔවුන්ගේ නිවෙස්වෙලම ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
පැතිරිම වැළැක්විම පිණිස දෙහිදෙණි වසමේ කොටසක් පමණක් මෙසේ වසා දමා ඇති බව පැවසේ.
