විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතුයි - අමරපුර මහ නාහිමි
විධායකය දැනට වඩා ශක්තිමත් විය යුතුය යන්න තමන්වහන්සේගේ පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියෝ පවසති.
නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ සංවර්ධනාත්මක විවේචනවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් හොඳන් සවන්දිය යුතු බවයි.

popular news
-
Lelwala Wednesday, 14 October 2020 07:49 AM
It is true . People no better then professors in this country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

