saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 8252 hours ago

LATEST

දෙවන රන්දෝලි පෙරහර

calendar_today 2020 ජුලි 31 - 20:20 remove_red_eye - 440  

දෙවන රන්දෝලි පෙරහර

පාසල් ගුරුභවතුන්ටත්, විදුහල්පතිවරුන්ටත්, ගුරු උපදේශකවරුන්ටත්, ගුරු අධ්‍යාපනඥයින්ටත්, අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ටත් වඩාත් ගෞරවනීය හා වෘත්තීමය අනන්‍යතාවක් ලබා දීම ජාතික යුතුකමක් හා වගකීමක් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කර සිටී.

Read More

තමන්ට නිදහසේ නිදහසේ මැතිවරන කටයුතු වල යෙදීමට ආණ්ඩුව ඉඩ නොදෙන බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා ගනිමින් බාධා එල්ල කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර් දීන් පැවසීය.

Read More

එළඹෙන මැතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි එළඹෙන 05 සහ 06 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් වසා තැබීමට නියෝග කර තිබේ.

Read More

පසුගිය කාලය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුධ පිළිබඳ කතා කරමින් සිටි අයගේ සැබෑ අර්බුදය දැන් සමාජගත වන්නට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන පවසනවා.

Read More

වැල්ලම්පිටිය බැන්ඩියාවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සගවා තිබූ රුපියල් කෝටි 25ක අධික වටිනා මත්කුඩු තොගයක් සහ 3.8 වර්ගයේ රිවෝල්වර වර්ගයේ ගිනිඅවියක් හා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකාය කියයි.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මනත‍්‍රීවරයෙකු සහ මෙවර මහ මැතිවරණයේ රත්නපුර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු මිනීමැරීමේ චෝදනාවට 31 දා වරදකරු කළ පූර්වගාමී රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය මහතා ඔවුන්ට මරණ දණ්ඩනය නියම කළේය.

Read More

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 58ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව ශ්‍රී ලංකාවේ සුවය ලැබූ සම්පූර්ණ රෝගීන්ගේ සංඛ්‍යාව 2391 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කන්කසන්තුරය සිට මන්නාරම කොළඹ,ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මි 60-65 දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (30දා) නියෝගයක් නිකුත් කළේය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් පසුගිය සති කිහිපය තුළ තමා පිළිබඳව අපහාසාත්මක හා සාවද්‍ය ප්‍රකාශයන් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරණය කිරීම ඉතා වේගයෙන් සිදුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

මාස ගණනාවක් පුරා සාර්ථකව කොවිඩ්-19 වෛරසය පාලනය කළ වියට්නාමය රට තුළ යළි කොරෝනා වසංගතය හිස එසවීමත් සමග මෙම ප්ර්ථම මරණය වාර්තා කර ඇති අතර, ෆීජි දූපත්ද ප්රතථම මරණය වාර්තා කර තිබේ.

Read More

වැල්ලවාය පොලීසිය මඟින් ඊයේ (30) සිදුකළ වැටලීමකදී හෙරෝයින් මිලි ග්‍රෑම් 300 ළඟ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලිමක් මත නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජනතාවට තම පදනම මගින් උපකාර කරන බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් පැවසිය.

Read More

ඉතාලියේ ඊයේ (30) දිනයේදි PCR පරික්ෂණ 61,858ක් සිදු කර කොවිඩ් 19 ආසාදිතයන් 386 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

සමඟි ජන බලවේගයට සහාය දෙන තවත් UNP පළාත් පාලන නියෝජිතයන් 37 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබේ.

Read More

අටවගෙන යන තුනෙන් දෙකකින් ව්‍යවස්ථා සංශෝදනයක් ගෙන ඒම නොහැකි බවද පුළුල් ව්‍යවස්ථාවක් සෑදීමට ඕනෑකරන පුළුල් සංවාදයක් ගොඩගන්නට තුනෙන් දෙකේ බලය අවශ්‍ය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. නාමල් රාජපක්ෂ මෙසේ පැවසූයේ අද(31) තංගල්ලේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

Read More

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ පස්වරුවේ ( 2020.07.30 ) අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Read More

අගෝස්තු 05 වෙනිදාට පොහොට්ටුවේ ඔරිජිනල් එක අමතක නොකරන්න යැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ප්‍රසන්න රණතුංග ජනතාවගෙන් ඉල්ලයි. පොහොට්ටුවේත් ඩුප්ලිකේට් අපේක්ෂකයන් සිටින බවත් ඔවුන් යහපාලනයට මුක්කු ගැසූ බවත් පෙන්වා දෙන ඇමතිවරයා මැතිවරණයෙන් පසු පොහොට්ටුවේ සාමාජිකයන් මෙන්ම යහපාලනයෙන් අසරණ වුණු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් රැකගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කරයි.

Read More

මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක පැවසිය.

Read More

රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.

Read More

බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මීට පෙර වෛරසය සඳහා ධනාත්මක වී සති කිහිපයක් හුදකලාව සිටි අතර, ඔහු පසුගියදා අවසන් සෘණාත්මක පරීක්ෂණය සමග එය සැමරීම සඳහා නගර පුරා යතුරුපැදියක නැගී ගමන් කළේය.

Read More

මහනුවර ලෝකයේ වටිනාකම වැඩිම සංස්කෘතික නගරයක් බවට පත්කරන බවත් බෝගම්බර හිරගෙදර තිබූ ස්ථානයේ හෝටලයක් සෑදීම පිළිබඳ ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

කල්පිටිය පල්ලිවාසල්තුරේ වෙරළ තීරයේ රහසිගත ස්ථනායක සගවා තිබූ රුපියල් ලක්ෂ 40ට ආසන්න බීඩි කොළ තොගයක් කල්පිටිය පොලීසිය (31) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.

Read More

ඉකුත් රජය සමයේ ජනතාව ප්‍රතික්ෂේප කරපු දේශපාලඥයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඇමතිකම් ලබාගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක සි.බි.රත්නායක පැවසිය.

Read More

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 120 දෙනෙකුගේ පි.සි.ආර්.පරික්ෂණ සිදුකළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කමල් කොඩිකාර මහතා පවසයි.

Read More

විමර්ශනයකට අදාළව අසත්‍ය සාක්ෂි සකස් කිරිමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජපානයේ සහ කටාර් රාජ්‍ය වල රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47 දෙනෙකු අද (31) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එම රටවල සිට ගුවන් යානා දෙකකින් පැමිණ තිබු බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

කෝවිඩ්-19 වෛරසය තවමත් පාලනය නොවූ පසුබිමක එළඹෙන සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක්රිරකට් තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සකස් කරන ලද සෞඛ්‍යය සම්මත මෙහෙයුම් නීති මාලාව ප්‍රකාශයට පත් කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.