රට විකුණන ආණ්ඩුවකට බලය ලබා දීමෙන් වැළකී රට බේරා ගැනීම සඳහා තිබෙන ප්‍රධානතම අවස්ථාවේ පොහොට්ටුවට කතිරය ගසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
බාධක පැමිණිය ද දුප්පත්කම තුරන් කිරීමට ආරම්භ කළ ගමන නතර නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreවිදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් 20ක් සමග සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අමල් ශාමින්ද්‍ර සිල්වා නොහොත් අංජුගේ සමීපතමයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොළඹ 05, ඇල්විටිගල මාවතේ පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති හෙයින් එළැඹෙන 04 දා හා 05 දා යන දෙදින එම දෙපාර්තමේන්තුව විවෘත නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකෝවිඩ්-19 ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 48 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
Read Moreතේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද 1 දින එල්ල වු බඔර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙවන ගුවන් මගී පර්යන්තය ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (31) දින උදෑසන ගුවන් තොටුපළ සිල්ක් රූට් පැමිණීමේ ආලින්දයේ දී පැවැත්වූනි .
Read Moreපසුගිය යහපාලන රජයේ අදූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙන් කොළඹ වරාය නගරයෙන් මේ රටට හිමි විය යුතුව තිබූ හෙක්ටයාර 65 කට අධික ඉඩම් ප්‍රමාණයක් අහිමි වූ බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.
Read Moreමෙවර මහ මැතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්දය සලකුණු කිරීම සඳහා මෙම මැතිවරණයේදී තමන්ගේ පෑනක් භාවිත කිරිමට අවස්ථාව ඇති බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.
Read Moreජීවිතය වෙනුවෙන් දේශපාලනය කිරීම ක්‍රියාවලියක් සහ මැදිහත්වීමක්. අපි අපේ අරගලය පටන් ගන්නෙ මැතිවරණයෙන් පස්සෙ. මිනිස්සුන්ට ජීවිතය ගේන එක තමයි අපේ ව්‍යායාමය. මේ පාලකයො මිනිස්සුගේ ජීවිත නැති කරන්න හදන හැම වෙලාවකම අපි ඒ ජීවිත වෙනුවෙන් පෙනී සිටිනවා.
Read Moreඊයේ (01දා) දිනය වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 600ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීමට වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreදෙමටගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර හෙරොයින් ග්‍රෑම් 04ක්, ලංකා මුදලින් රුපියල් කෝටි 03 ලක්ෂ 13ක් හා ඇමෙරිකානු ඩොලර් 140000ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමැදපෙරදිග රටවල් දෙකක සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 349 දෙනෙකු අද (01දා) අලුයම එම රටවල සිට පැමිණි ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව එම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
Read Moreඊයේ (31දා) දිනයේදි එක් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’මේ වසංගතය යනු සියවසකට පසුව ලෝකය මුහුණ දෙන සෞඛ්‍ය අර්බුදයක් වන අතර, එහි ප්‍රතිඵල ඉදිරි දශක ගණනාව තුළ දැනෙනු ඇති’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කියයි.
Read Moreඑක්සත් ජනපදය මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 4.5ක අගය ඉක්මවා ගොස් තිබේ.
Read Moreඔස්ට්‍රේලියාව තුළ වෛරසය පැතිරීම වේගවත් වී ඇති වික්ටෝරියා ප්‍රාන්තය සිකුරාදා නව ආසාදිතයන් 627ක් වාර්තා කළ අතර, බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළේය.
Read Moreඇමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාර දිගු වසංගතයක් සඳහා සූදානම් වන බවට මෙම නවතම සංඥාව සලකුණු කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreබ්‍රසීලය අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 50,000ක් පසුකර ඇති අතර, වෛසය වැලඳී සිටි ජනාධිපති බොල්සොනාරෝ තවමත් නියම සුවයක් ලබා නොමැති බවට වූ ඉඟියක් පසුගියදා ඔහු විසින්ම පළ කර තිබේ.
Read Moreග්‍රීසිය සියලු ගෘහස්ථ පොදු ස්ථානවල මෙන්ම, නිසි සමාජ දුරස්ථභාවය නිරීක්ෂණය කළ නොහැකි එළිමහන් අවකාශයන්හි මුඛ ආවරණ අනිවාර්ය කරද්දී, එංගලන්තය කෞතුකාගාර, කලාගාර, සිනමා ශාලා සහ පූජනීය ස්ථානවල එය අනිවාර්ය කරයි.
Read Moreමුම්බායි හි මූලස්ථානය පිහිටි, බ්‍රිතාන්‍ය සුඛෝපභෝගී ජගුවාර් ලෑන්ඩ් රෝවර් (JLR) හි මව් සමාගම වන ටාටා මෝටර්ස්, ජුනි 30 වැනිදායින් අවසන් කාර්තුවේදී ඇ.ඩො.බිලියන 1.13ක ශුද්ධ ශුද්ධ අලාභයක් ප්‍රකාශ කරයි.
Read Moreපසුගිය සතියේ වියට්නාමය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය ආසාදන පිළිබඳ කතා කිරීමට පටන් ගත්තේ, මාස තුනකට වැඩි කාලයක් දේශීය ආසාදන නොමැතිව වෛරසය වඩාත් හොඳින් පාලනය කර තිබූ පසුබිමකය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන්නේ ගෝලීය ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම 292,000ක් ඉක්මවා ඇති බවය. එමෙන්ම ජූලි මාසයේ දෛනික ආසාදිත මරණවල සාමාන්‍ය අගය 5,200ක් ලෙස සටහන් ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 17,500,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලොව සියලු රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අගෝස්තු මස 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධිචෝදනාපත්‍ර ගොනු කර තිබේ.
Read Moreඅද සමගි ජන බලවේගයේ සිටින රාවුෆa හකීම් කැපුවත් කොළ කියන කෙනෙක්ද ? තිගම්බරම් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මනෝ ගනේෂන් කැපුවත් කොළ කියන කෙනෙක්ද? චම්පික රණවක තමන් යු.එන්.පි. නොවෙයි කියා තිබෙනවා. ඉතින් ඔහු කැපුවත් කොළ කියන කෙනෙක්ද? රිෂාර්ඩ් බදියුර්දින් කැපුවත් කොළ කියන කෙනෙක්ද? මේ අය කවුරුත් කැපුවත් කොළ කියන අය නොවෙයි.
Read More