saravita-anim2

2026 ජුලි මස 03 වන සිකුරාදා

2026 ජුලි මස 03 වන සිකුරාදා

Latest News - timelapse 9098 hours ago

LATEST

මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් 2000 ඉක්මවයි

calendar_today 2020 ඔක් 17 - 19:19 remove_red_eye - 1126  

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 42 දෙනෙකු හදුනාගෙන තිබේ.

කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව මහජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන් පිරිසක් සේවා සැපයීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන තැපෑල, දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ (e-mail) කෙරෙන මහජන ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර තිබේ.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්‍යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

‘කොළඹ වරායේ පැත්තක් වසා දමයි’යනුවෙන් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්ති පදනම් විරහිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සියළුම පර්යන්ත වල මෙහෙයුම් කටයුතු හා අනෙකුත් අංශ වල කටයුතු මේ වන විට කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද වරාය අධිකාරිය නිවේදනය කරයි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

2020 ඔක්තෝබර් මස 18 වන දින සවස 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන් , තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර්.පරීක්ෂණය සිදු කර තිබීම අනිවාර්ය බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කර සිටී.

Read More

කොවිඩ් -19 වෛරසය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සුවය ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

විදෙස් රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

රෝහලේ වෙනත් ප්‍රතිකාර ඒකකයක රෝගීන් පරීක්ෂාවට තිබෙන යන්ත්‍රයකට අවශ්‍ය කොටස් එකලස් කර මෙම යන්ත්‍රය සකස් කිරිමට රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සමත්වී තිබේ.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර තිබේ.

Read More

ඉතාලියේ සිට ලංකාවට යෑමට ලාංකිකයන් හාරදහසකට අධික පිරිසක් පසුගිය මැයි මාසයේ සිට රෝම නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව තනාපති කාර්යාලය පවසයි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන තබාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව කොටිකාවත්ත ගරාජයක් තුළ සඟතා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 10ක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ස්වාධීන රූපවාහිනී සේවයේ රාජකාරී කරන සේවකයෙකු පළමු පී.සී.ආර්. පරීක්ෂණයෙන් ධනාත්මක වුවත් දෙවැනි පරීක්ෂණයෙන් ඔහු සෘණාත්මක වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු අගවිනිසුරුවරයෙක් වන මොහාන් පීරිස් මහතා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කර තිබේ. මීට අමතරව චීනයේ නව තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ජපානයේ නව තානාපති සාජිව් ගුණසේකර මහතා හා ජිනීවා හි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සී. ඒ. චන්ද්‍රපේම මහතා මෙසේ අග්‍රාමාත්‍යවරයා හමුවූහ.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද දිනයේද පැමිණ තිබේ.

Read More

2021 මුල් භාගයේදී මෙම නිෂ්පාදන සංවර්ධනය කිරීම ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, මාස හයකට පසු අනුමත උපාංගයක් ලබාගත හැකි බවත් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය පවසයි.

Read More

නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Read More

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ අද (17) අණාවරය කළේය.

Read More

ලෝකයේ වඩාත් ප්‍රශස්ථ ආකාරයෙන් කොවිඩ්-19 වසංගතය පාලනය කළ රාජ්‍යයක් ලෙස නවසීලන්තය ඉහළට ඔසවා තැබීමට වත්මන් අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ ක්‍රියාකලාපය තුළ ඇයට යළිත් බලය හිමිවීමේ වැඩි ඉඩක් පවතී.

Read More

ගම්පහ පොලිස් බල ප්‍ර දේශ 19ක ක්‍රියාත්මක ඇඳිරි නිතිය ඒ ආකාරයෙන්ම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා අධ්‍යක්ෂ වෛද්‍ය හාන්ස් ක්ලූජ් පවසන්නේ ඒ වෙනුවට මුඛ ආවරණ භාවිතයෙන් සහ සමාජ රැස්වීම් (ජනතා ඒකාරාශීවීම්) පාලනය කිරීමෙන් මාස 6කට ජීවිත 281,000ක් බේරාගත හැකි බවයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ මුල්ම කොවිඩ්-19 ආසාදිත සිද්ධිය 2020 ජනවාරි 21 වැනි දින වාර්තා විය. අවසන් වරට ආසාදිතයන් මිලියන 7ක් පසුකර දින 21කින් එරට සමස්ත ආසාදිත අගය මිලියන 8 පසුකර තිබේ.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට තමාට කුමක් කළ හැකිදැයි තමන්ගෙන්ම විමසන ලෙස එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා ඇමෙරිකානුවන්ට පවසන්නේ, එරට මරණ තවත් වැඩිවිය හැකි බවට අනතුරු අඟවමිනි.

Read More

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව ඊයේ දිනයේදී නව ආසාදිතයන් 110ක් වාර්තා වී තිබේ.

Read More

කොවිඩ්-19 ආසාදිතයෙකු නිවසේදී රැකබලා ගන්නේ නම් නිවැසියන් අතර සම්ප්‍රේෂණ අවදානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 39,250,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන එක්සත් ජනපදය ආසාදන මිලියන 8ක් පසුකරයි.

Read More

කහවත්ත වැවිලි සමාගමට අයත් නීලගම වතුයායේ මැණික් පතල් කපමින් සිටියදි තරුණයින් දෙදෙනෙකු මතට පතලේ පස් කණ්ඩියක් කඩා වැටිමෙන් තරුණයෙකු අද මිය ගොස් තිබේ.

Read More

එක් දිනකදි සිදුකරන PCR පරික්ෂණ සංඛ්‍යාව 8000 දක්වා වැඩි කිරිමටත් කෝවිඩ් අසාදිතයින් වෙනුවෙන් වෙන්වු රෝහල් ගණන 21 දක්වා ඉහළ දැමිමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.