20 විවාදයට ගන්න දින දෙකක් වෙන් කරයි
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එළැඹෙන 21 හා 22 දිනයන් වලදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කෙරුණා.
ඒ අනුව 21 හා 22 දිනයන්හි පෙරවරු 10 සිට පස්වරු 7.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව ඇත.
මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව එළැඹෙන සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 4 තුලදී රැස්වීමට තීරණය කර ඇතැයි කෝප් කමිටු සභාපති චරිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

popular news
-
Rata wasiya Saturday, 17 October 2020 05:03 AM
20 ta viruddawa KALU KODI osawamu.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

