saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 8613 hours ago

LATEST

බස්නාහිර පළාතේ වැටලිම් වලින් 1,113 දෙනෙකු අත්අඩංගුවට

calendar_today 2020 සැප් 21 - 10:49 remove_red_eye - 192  

බස්නාහිර පළාත තුළ අපරාධ නිවාරණය සඳහා සිදුකළ විශේෂ වැටලිමකද් වරෙන්තුකරුවන් හාරසිය විසිහතර දෙනෙකු ඇතුළු 1,113 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

උඩරට මධ්‍යම කඳුකර ප්‍රදේශ ආශ්‍රීතව දින කීපයක් පුරා නොකඩවා පවතින අධික වර්ෂාව තත්ත්වය හේතුවෙන් කඳුකරයේ පිහිටි ලොකු කුඩා සියළුම දිය ඇලි ජලයෙන් පිරී සුන්දර දසුන් මවමින් මේ දිනවල කඩා හැලෙමින් පවතී.

Read More

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල නබඩගහවත්ත ප්‍රදේශයේ පදිංචි සියාම් හා වාසීම් යන අයියා මල්ලි නමින් හඳුන්වන පුද්ගලයන් දෙදෙනකු බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ශාන්ත පෙරේරා මහතා පැවසීය

Read More

කටාර්, එක්සත් අරාබි එමීර්, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 764 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 04 කින් ඊයේ රාත්‍රී හා අද අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ආණ්ඩුව කිව්වට ඒ අයට එකසිය පනහක බලයක් නෑ. ආණ්ඩුවේ මන්ත්‍රීවරු දෙකට කැඩිලා. ආණ්ඩුවේ බොහෝමයක් විසි වැනි සංශෝධනයට එරෙහිව අපිත් එක්ක හිට ගන්නවා. අපිට බලා ගන්න පුලුවන් කවුද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගන්න එන්නේ කියලා.

Read More

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩේන් ප්‍රකාශ කර ඇත්තේ බ්‍රහස්පතින්දා සිට ඕක්ලන්ඩ් නගරයේ කොවිඩ් වෛරසය හා සම්බන්ධ සීමා කිරීම් ලිහිල් කරන බවය.

Read More

කැනඩාවේ සිට දේශසීමාව හරහා එක්සත් ජනපදයට ඇතුළු වීමට උත්සාහ කරද්දී අත්අඩගුවට පත් මෙම කාන්තාව සතුව ගිනි අවියක්ද පැවතී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

අඛණ්ඩව දෙවැනි දිනටත් ආසාදන 100ට වඩා අඩු වුවද, දකුණු කොරියානු රජය පවසන්නේ තවමත් ඔවුන්ට සෑහීමකට පත්විය නොහැකි ඉහළ ආසාදන සංඛ්‍යාවක් පවතින බවය.

Read More

ඊයේ දිනයේ පනවන ලද නව අගුලු දැමීම යටතේ පාසල් අත්හිටුවා ඇති අතර සේවකයන් නිවසේ සිට වැඩ කිරීම අවශ්‍ය වේ.

Read More

එක්සත් රාජධානියේ ජනතාව සැප්තැම්බර් 28දා සිට වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළහොත් ස්වයං හුදෙකලා වීමට ඔවුන් නීත්‍යානුකූලව බැඳී සිටින බව අගමැති බොරිස් ජොන්සන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 30,900,000ක් පසුකර ඇති අතර, යුරෝපා කලාපයේ ඇතිවෙමින් පවතින දෙවැනි රැල්ල සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේනිවසක් කඩා කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු ට එරෙහිව අධිකරණයට (21) කරුණු වාර්තා කරන බව මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා ගෙන් කල විමසීමකදී පැවසීය .

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ දරුවන්ට වු පොරෝන්දුව ඉටුකරමින් යුධ හමුදාව පාසලේ වල් වැදි තිබු ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරිම ( 20 ) දින ආරම්භ විනි .

Read More

මහනුවර අද සිදුවු පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට බලපා හේතු පිළිබද පරීක්‍ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Read More

කොව්ඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදුකිරිමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

Read More

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාදිතයින් ගණන 3287 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මධ්‍යම කදුකරයේ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට පවතින අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අගල් 6ක් පමන පහලින් පවතින බව ජලාශ භා ර නිලධාරියකු පවසන ලදි.

Read More

නොවැම්බර් මාසේ පළවෙනි සතියේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක මහතා පවසයි.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිදුකළ ප්‍රකාශය අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරුතුමන්ලා තරයේ හෙළාදකිති.

Read More

’’අතිශය කාර්‍යබහුල ව්‍යාපාර ජීවිතයෙන් අත්මිඳී, විශ්‍රාම ගැනීමට පෙරාතුව මා විසින් නිමකරන අවසන් ව්‍යාපෘතිය වන මෙමඟින් ප්‍රදේශයේ පවුල් දහස් ගණනකට සෙත සැළසෙන අතර නොබෝ දිනකින්ම මෙය විවෘත වන බව සතුටින් දන්වා සිටිමි’’

Read More

ඒ අනුව දිනපතා උදෑසන 6.00 සිට පෙරවරු 9.00 දක්වාත් සවස 4.00 සිට රාත්‍රී 8.00 දක්වාත් මංතීරු නීතිය ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේය.

Read More

හොර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සදහා මාර්ග දෙකක් තිබිය දී යළි මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව දේශිය වානාන්තර සුරැකීමේ සංගමය කියා සිටියි.

Read More

මහනුවර නිවසක් කඩා වැටීමෙන් අසළ නිවසක සුන් බුන් අතර සිටි යුවළගේ මළ සිරුරු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

Read More

ජීවන වියදම දරන්න බැරි තරමටම අද ආර්ථිකය කඩා වැටි ඇති බව ශ්‍රි ලංකා යුධ හමුදාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read More

අද උදෑසන මහනුවර වැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ල ගිලා බැසිමට මීට පෙර මහනුවර ප්‍රදේශයේ සිදුවු භු කම්පනය යම් සාධකයක් විය හැකි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය අතුල සේනාරත්න මහතා පවසයි.

Read More

2019 රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය ලෙස සිරස news first සම්මානයට පාත්‍ර වී තිබේ. විශිෂ්ඨතම ප්‍රවෘත්ති විකාශය ලෙස සම්මානයට පාත්‍ර වීමට අමතරව කණ්ඩායමේ සාමාජිකයින් රැසක්ම සම්මාන දිනා ගැනීම විශේෂත්වයකි. එම සම්මාන මෙසේය,

Read More

යුද හමුදාව ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ආධාර වශයෙන් ලබා දෙන බව පවසා කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වලට ගොස් ඒවා ප්‍රවාහනය කර දීම සඳහා යැයි පවසමින් වැඩවසන හිමිවරුන්ගෙන් මුදල් ලබාගෙන වංචාකල විශ්‍රාමික පොලිස් සැරයන් වරයෙක් (20) අත්අඩංගුවට ගත් බව මීගහතැන්න පොලිසිය කියයි

Read More

ගිලා බැසීමට ලක් වූ නිවස යටින් ජල පහරක් ගමන් කරන බැවින් නැවතත් කිසියම් නායයාමේ අවදානමක් තිබෙන බැවින් හැකිතාක් එම ප්‍රදේශයෙන් දුරස්ව සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි .

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.