saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 8621 hours ago

LATEST

ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 18ක් පිටුවහල් කරයි

calendar_today 2020 සැප් 19 - 16:04 remove_red_eye - 2402  

ඇමෙරිකා එක්සත් ජනපදයේ වලංගු වීසා කාලය ඉක්මවා තවදුරටත් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු, එරටින් පිටුවහල් කර ඊයේ (18දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

Read More

මේ අවුරුද්දේ මුල් මාස හතර තුළ බිලියන තුනකට වඩා ශුද්ධ ලාබ ලබපු බැංකු තුනක් තිබුණා. වෙනත් බැංකු බිලියන තුනක ලාබයක් නැති වුණාට දෙකක් හෝ එකයි දශම ගණනකට ලාබ ලබලා, තිබුණා. බැංකු ලාබ ලබලා, බැංකුවල රැකියා කරන අයට හොඳ ජීවන පැවැත්මක් හිමි කර දී තියෙනවා. නමුත් ඔවුන්ගේ ප්‍රබලතම සාධකය වුණු සේවාදායකයා දවසින් දවස අසරණ වෙනකොට සුහද හදක් ගැන කියන බැංකුවල ඒ හදවත සුහද වෙන්නේ නැහැ.

Read More

ඔස්ට්‍රේලියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත සහ මිලියන 25ක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය දිනයේ කොවිඩ්-19 ආසාදිතයන් 21ක් වාර්තා කර තිබේ.

Read More

සති පහකට වැඩි කාලයක් පුරා ඉන්දියාව සෑම දිනකම ලෝකයේ ඉහළම දෛනික ආසාදිත වර්ධනය වාර්තා කරයි.

Read More

රජයේ ඉඩම් තුළ සිදුකරන කළු ගල් කැණීම් කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව විසින් අදාළ වාර්තාව ඊයේ (18දා) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

Read More

මැයි 1 දාට පසුව ඉතාලියේ දෛනික වැඩිම කොවිඩ් ආසාදිතයන් ඊයේ (18) දිනයේදි වාර්තා වු බවත් පසුගිය 14 දා සිට නව පාසැල් වර්ෂය සඳහා විවෘත කෙරුණ පාසැල් ආශ්‍රීතව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමද සිදු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති වල සේවය කරන චීන ජාතිකයන් පිරිසක් ප්‍රවාහනය කිරීම සදහා චයිනා ඊස්ටන් ගුවන් සේවය නවතම ගුවන් යානයක් 9/18 දින රාත්‍රී චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනලගම ප්‍රදේශයේ කොටසක් (19) දින අලුයම නායගොස් ඇත.

Read More

දිස්ත්‍රික්ක 04ක් සදහා නායයාමේ අනතුරු ඇඟවිම් නිවේදන නිකුත් කර තිබේ.

Read More

මෙම යෙදුම් දෙකට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයේ විධායක නියෝග ක්‍රියාත්මක වන බැවින් හෙට සිට WeChat සහ TikTok වෙත පිවිසීම සීමා කිරීමට එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

එක්සත් රාජධානිය රට පුරා නව අගුලු දැමීමක් සිදු කරන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පවසයි.

Read More

එරට ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන පරිසරයක නැමීස්නියොව්ස්කි සිය කාර්ය මණ්ඩලයට ලිපියක් යවමින් කියා සිටියේ, ’’විවේකයක් ගත යුතු බවත්, පසෙකට වී සිටිය යුතු බවත්, ඒ නිසා වෙනත් කෙනෙකුට නැගී සිටිය හැකි බවත්’’ය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 30,387,000ක් පසුකර ඇති අතර, වෛරසය සමග ඉදිරි සීත කාලයේදී යුරෝපයේ තත්ත්වය වඩාත් දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබෙයි.

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සහ සංක්‍රමණය සදහා වු ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා ප්‍රධානී සරත් ඩාස් මහතා අතර හමුවක් ඊයේ (17දා) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

විශේෂයෙන් මෙරට අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා චීන රජය විසින් ලබා දෙනු ලබන සහයෝගය පිළිබදව සාකච්ඡා කළ අතර එම සහාය ඉදිරියේදීත් ලබා දෙන බව චීන නියෝජිත පිරිස එහිදී සඳහන් කළේය.

Read More

මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂට ප්‍රසාදය පළ කරයි. ජනාධිපතිතුමා අනුගමනය කරන පිළිවෙත් යහපත් හා සාධාරණ සමාජයක් ගොඩනැගීමට ඉවහල් වනු ඇතැයි උපදේශක සභාවේ සාමාජික නායක භික්ෂුන් වහන්සේ විශ්වාසය පළ කරති.

Read More

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3278 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

උපන්දින සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් ස්තූති කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහ ඔහුගේ බිරිද ලිමිණි රාජපක්ෂ මහත්මිගේ පළමු පුතුගේ උපත වෙනුවෙන් ඔවුන්ට සුබ පැතුම් එක් කළේය.

Read More

කොවිඩ් - 19 වසංගතය හමුවේ දැඩි ජීවිත අවදානමක් සහිතව සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සංකේතාත්මකව නිල යතුරු පැදි බෙදාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

Read More

දීර්ඝ කාලයක සිට ලොව සියලු රටවල් අතර ඉමහත් ආකර්ශණයට ලක්ව ඇති Ceylon Tea නාමයට හානි වීමට ඉඩ නොදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තේ කර්මාන්තශාලා හිමියන්ගෙන් ඉල්ලා සිටී.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල මැයි මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු (18) දින පස්වරු 3.30 සිට පස්වරු 4.30 දක්වා පැයක කාලයක් ඇනහිටි බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

Read More

පුද්ගලයන් 11 පැහැර ගෙන යාමට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු ඇප අයදුම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර ඇත.

Read More

2020 පාර්ලිමේන්තුවට පත්වු නවක මන්ත්‍රිවරුන් 79 දෙනකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දිමට රාජ්‍ය පරිපාලන හා කළමනාකරන අමාත්‍යංශ කටයුතු කරගෙන යන බව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් දැනගන්න ලැබුණ බවත් එම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසත් සඳහන් කරමින් හෙළ බොදු සවිය සංවිධානය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා සිසුන් 405ක් වැඩි කර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ආනවිළුන්දාව රැම්සා අභයභූමියේ කොටසක් ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර විනාශ කිරීමට උපදෙස් ලබා දුන් ව්‍යාපාරිකයා සහ ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු ශරීර ඇපමත මුදා හැරීමට හලාවත දිසාවිනිසුරු මංජුල රත්නායක මහතා අද (18දා) නියෝග කර තිබේ.

Read More

අද සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිව තිබෙන ගැටලු පිළිබඳව අවධානය යොමුකරමින් බස් මංතීරුවේ ගමන් කිරීමට ඉඩ ලබාදි ඇති යතුරු පැදි හා ත්‍රි රෝද රථ මුහුණදී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

නීතිවිරෝධීව මෙරටට ආනයනය කළ කහ කිලෝ 33,000 සහ උඳු කිලෝ 3,000ක් සමග කන්ටේනර් රථ 3ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.