saravita-anim2

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

2026 පෙබරවාරි මස 16 වන සඳුදා

Latest News - timelapse 8608 hours ago

LATEST

අතාවුල්ලාගේ අමුතු ඇඳුම නිසා පාර්ලිමේන්තු සභාවෙන් ඉවත් වෙයි

calendar_today 2020 සැප් 22 - 12:28 remove_red_eye - 3226  

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතාවුල්ලා මහතා පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට සැරසීගෙන ආ ඇඳුම සම්බන්ධයෙන් විපක්ෂයේ විරෝධය එල්ල විය.

විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුව තුළ අදහස් දක්වන අවස්ථාවේදී ඔහුට කැමරාව ලබා නොදීමෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

Read More

ජල පෝෂක ප්‍රදේශයන්ට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දෙරටුවක් තවදුරටත් විවෘත කර තැබීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (22) පියවර ගෙන තිබිණි.

Read More

විපක්ෂයේ විරෝධය හමුවේ කිසිසේතම විසිවැනි සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ඉවත් කර නොගන්නා බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ විසිවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

Read More

මෙරට පළමු වරට තරුණ පිරිස ඉලක්ක කර ගනිමින් ඉදිකෙරෙන මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමය යක්කල , වැරැල්ලවත්තේ ආරම්භ කිරීමට ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගෙන ඇත.

Read More

බුද්ධික පතිරණ මහතා - එහෙම බෑ ආලවට්ටම් දාලා ගණ පිහිටුවලා ප්‍රශ්න අහන්න ඕන. කථානායක මහින්ද යාපා අබේවර්ධන - මන්ත්‍රීතුමා දැන් කිව්වනේ ආලවට්ටම් දාලා ප්‍රශ්න අහන්න ඕන කියලා. එහෙම නැතිව ප්‍රශ්නය අහන්න.

Read More

සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයේ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙක් බවට පත්වීම හේතුවෙන් එම කාර්යාලය පසුගිය 13 දා සිට එළැඹෙන 26 දා තෙක් වසා දමන බව එම කාර්යාලය සඳහන් කරයි.

Read More

යුරෝපයේ සියලු රටවල ජනතාවට නිදහස් ඇතුලුවීමට ඉඩ සලසා දි තිබු තත්ත්වය වෙනස් කරමින් ඊයේ(21) සිට ප්‍රංශයේ කොවිඩ් 19 පැතිරෙමින් තිබෙන අවදානම් කලාප වල සිට ඉතාලියට පැමිණෙන සියලු පුද්ගලයන් කොවිඩ් පරික්ෂාවකට ලක් කිරිමට තීරණය කල බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කළ ජනපති කොමිෂම හමුවට පැමිණියේය.

Read More

කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් සංඛ්‍යාව 03ක් දක්වා පහළ ගොස් තිබේ.

Read More

අද දිනයේ සිට පාර්ලිමේන්තු රැස්වීම් වේලාව වෙනසක් සිදුවන අතර, ඒ අනුව පෙරවරු 10.00ට පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට නියමිතය.

Read More

’’අවාසනාවකට මෙන්, අපි (ඇමෙරිකාව) ඉතා දුර්වල විදියට මෙය හැසිරවූවා. ඔබ දකුණු කොරියාව සහ ඔස්ට්‍රේලියාව වැනි ආසියානු රටවල් සංසන්දනය කළහොත් එය සංඛ්‍යාත්මකව දැකිය හැකියි.’’ ගේට්ස් පැවසීය.

Read More

ක්විබෙක් පළාතේ සහ රටේ අගනුවර වන ඔටාවා හි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දෙවැනි රැල්ලක් දැනටමත් ඔවුන්ගේ නගර සහ ප්‍රජාවන් වෙත ඇතුළු වී ඇති බවය.

Read More

එක්සත් ජනපද කොවිඩ්-19 මරණ 200,000ට ආසන්න වන අතර එය ගෝලීය සංඛ්‍යාවෙන් පහෙන් එකක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

කොල්ලුපිටිය මහල් නිවාස සංකීර්ණයක මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයන් 12ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මේ අතර සැකකරුවන් 9ක් හා සැකකාරියන් 3ක් සිටියි.

Read More

ජාතික පාසල් හා පළාත් පාසල්වලට ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

නව කොරෝනා වෛරස වසංගතය ජාත්‍යන්තර සහයෝගීතාවයේ අස්ථාවරත්වය පිළිබිඹු කරන අවස්ථාවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.

Read More

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 31,196,000ක් පසුකර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් ආසාදිත මරණ 200,000ක සීමාවට ළඟා වෙයි.

Read More

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

සියලු ජාතීන් සහ ජනයා අතර “සාමය නැමැති පරමාදර්ශය“ ශක්තිමත් කිරීමට වෙන් කළ දිනය වන ලෝක සාම දිනය අදට යෙදී තිබේ. දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවතුණු බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ රටක අග්‍රාමාත්‍යවරයා වශයෙන් ලෝක සාම දිනයට පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ මහත් ආඩම්බරයකින් හා අභිමානයකිනි.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම් ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් සිදුවු තෙල් කාන්දුව හේතූවෙන් සමුද්‍රිය පරිසරයට සිදුවු විනාශය සම්බන්ධ වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස නීතීපතිවරයා සමුද්‍රිය පරිසර අධිකාරියට හා ඔවුන් සමඟ සමීපව කටයුතු කරන විශේඥයින්ට (21) දැනුම් දුන්නේය.

Read More

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්රි‍යාත්මක කළ යුතු බව මධ්යීම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 8ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3298 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ගිවිසුම්ගත පරිදි ඉදිරි දෙවර්ෂය තමාට සභාපති තනතුරේ වැඩ කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්‍රී ඉදුනිල් කෝරලගේ අද (21 ) පිරිසක් සමග ගාලු පාරේ රත්ගමදි උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවූහ.

Read More

අනාගත පරපුර අධ්‍යාපනය තුළ අතරමං නොවනු පිණිස පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක්‍රියාදාමය ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට එම අමාත්‍යාංශයේ දී කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අද (21) පිරිනමනු ලැබීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 3290 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ප්‍රධාන දුෂණ නඩු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇති චෝදනා විභාග කිරීමේ ඇතිමන්දගාමීත්වය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳව ඇති මහජන විශ්වාසය කෙරෙහි අහිතකර ලෙස බල පෑ හැකි බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.