දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක අද (09) දිනයේ සුළඟේ වේගය තරමක් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
නව අමාත්‍යවරුන් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සමීපව වැඩ කිරීමට එක්සත් ජනපදය උනන්දුවෙන් යුතුව බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එලයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
Read Moreඅගෝස්තු මස 05 දා පැවැති පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තුට ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreයාපනය චාවකච්චේරී තෙන්මරාච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී නිමා වූ මැතිවරණයේදී ප්‍රතිඵල ප්‍රකාශනයේදී දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂිකාවක් වූ ශෂිකලා රවිරාජ් මහත්මියට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් විරෝධතාවක් ඊයේ (08) දින සංවිධානය කොට තිබුනි.
Read Moreගෝඨාභය - මහින්ද සුසංයෝගයෙන් යුත් නව රජය ලෝකයේ ඉහළට ම ඔසවා තබනු ඇති බවත් ඉදිරි පස් වසරක කාලය රට සංවර්ධනයේ ස්වර්ණමය යුගය වනු ඇති බවටත් ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා විශ්වාසය පළ කරයි.
Read Moreවිදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
Read Moreවනඅලියෙකු දුම්රියේ ගැටිම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වි තිබේ.
Read Moreසුලි සුළඟින් විනාශ වූ ගම්පහ දොරණාගොඩ ප්‍රදේශයේ නිවාස වලට රජයෙන් වන්දි මුදලක් ලබා දීමට පියවර ගැනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ඉටු කරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
Read Moreඅම්බලන්ගොඩ පොලිස් වසමේ ආඳාදොල හන්දියේ දී කැපුම් තුවාල සහිතව වැටී සිටි පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය. ඔහු මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ සිවුවැනි අවස්ථාවටය.
Read Moreනව කැබිනට් මණ්ඩලය ලබන 14 දා ඓතිහාසික මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
Read Moreකොවිඩ්-19 නිසා විදේශයන්හි අතරමංව සිටින ඉන්දියානුවන් යළි සිය රටට ගෙන්වා ගැනීමේ මෙහෙයුමේදී මෙම අනතුර සිදුව ඇති අතර, තුවාලකරුවන්ගෙන් එක් අයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූවෙකු බවද කියයි.
Read Moreදේශීයව සම්ප්‍රේෂණය වී ඇති ආසාදිතයන් 15 දෙනාම වයඹදිග චීනයේ ෂින්ජියැන් කලාපයේ පිරිසකි. සෙනසුරාදා ආසාදිත කිසිදු මරණයක් වාර්තා වී නැති අතර, කොවිඩ්-19 රෝගීන් 45 දෙනෙකු රෝහල්වලින් මුදා හැර තිබේ.
Read Moreඑරට මිලියන 210ක ජනතාවක් මැයි අග සිට මේ දක්වා වසංගතයෙන් දිනකට මරණ 1,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, තහවුරු කර ඇති ආසාදිතයන් සංඛ්‍යාව 3,012,412ක් බව කියයි.
Read Moreඇමෝනියම් නයිට්රේට් තොගයක්, 2014 සිට කිසිදු පූර්වාරක්ෂාවකින් තොරව වරායේ ගබඩා කර තිබීමෙන් ඇති වූ පිපිරීමට පාලක පක්ෂය සෘජුවම වගකිව යුතු බව පැවසූ විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම රජය ඉල්ලා අස්වීමය.
Read Moreඇමෙරිකාවේ සෑම පදිංචිකරුවන් 66 දෙනෙකුගෙන් එක් අයෙකු ආසාදනය වී ඇති අතර, 160,000ක් ඉක්මවූ රටේ සමස්ත මරණ සංඛ්‍යාව, ලෝකයේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් හතරෙන් එකක් තරම් ප්‍රමාණයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,497,292ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreශ්‍රී ලංකාවට චීනය ලබාදෙන සහාය පිළිබඳව විශ්වාසය තබා ගන්නා ලෙසත් මහ මැතිවරණයේදි අග්‍රාමාත්‍යවරයා ලැබූ ජයග්‍රහණය පිළිබඳව බීජිනය සතුට වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ වැඩ බලන තානාපති හූ වෙයි මහතා පැවැසීය.
Read More2019 වසරේ උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත්කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉදිරියේදී පත් වෙන කැබිනට් ඇමතිවරුන්ගේත් අනවශ්‍ය වියදම් කපාහරිනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වරප්‍රසාද ඉදිරි කාලයේදී ලබා නොදෙන්න ආණ්ඩුව තීන්දු කර තිබෙනවා. රටේ ආර්ථික අර්බුදයක් නොතිබුණත් මෙය කළ යුතු දෙයක් යැයි මම විශ්වාස කරනවා.
Read Moreමැතිවරණය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ ශ්‍රී ලාංකකියන් ගෙන්වා ගැනීමේ කටයුතු යළිත් ආරම්භ කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2841ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 123 දෙනෙකු විශාඛාපට්නම් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද (8) දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreවටකරලා ගල් ගහද්දී අපිට පුළුවන් වුණා ශක්තිමත් ගමනක් ආරම්භ කරන්න. මේක තමයි අපේ රටේ තිබෙන එකම දේශපාලන විකල්පය මේ බලවේගය තමයි ඉදිරියේදී රටේ වගකීම භාර ගන්නා බලවේගය.
Read Moreකොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 දක්වා වැඩිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉතාලියේ සිවුවන දිනයටත් දෛනික කොවිඩ් 19 ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා කරමින් ඊයේ (07) දිනයේදි කොවිඩ් ආසාදිතයන් 552 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreසමගි ජන බලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වන අය පිළිබඳව තීරණය කිරීම වෙනුවෙන් එම පක්ෂයේ රැස්විමක් ඉදිරි පැය කිහිපයේදී පැවැත්විමට නියමිත බව සමගි ජන බලවේගයේ මනෝ ගනේෂන් පවත්වයි.
Read Moreපාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකන ඇමතුමක් දී මහ මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස හෙට (09දා) දිවුරුම්දීමට නියමිතව තිබේ.
Read More