කැරට් 18 සුදු රන් ආවරණ, සුදු හා කළු දියමන්ති 3,600කින් සරසා ඇති අතර, මෙය ගැනුම්කරුගේ ඉල්ලීම පරිදි ඉහළම ශ්‍රේණියේ N99 ෆිල්ටර සවි කර ඇති බව නිර්මාණකරු වන ඊශ්‍රායල් ස්වර්ණාභරණ සමාගම පවසයි.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 19,769,560ක් ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreමහ මැතිවරණය 2020 වෙනුවෙන් මෙරට දේශපාලඥයන් ෆේස්බුක් සමාජ ජාලය තුළ ප්‍රචාරණ කටයුතු සඳහා රුපියල් මිලියන 111ට වැඩි මුදලක් (රුපියල් 111,127,552) වියදම් කරමින් දැන්වීම් 33,610ක් පළ කර ඇති බව ෆේස්බුක් සඳහන් කරයි.
Read Moreරනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් ඉවත්වීම පිළිබඳවද මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද කාරියවසම් මහතා පවසා සිටියේය
Read Moreසමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අර්බුදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 286 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (09දා) රාත්‍රී මෙල්බර්න් නුවර සිට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreවින්දිත දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ.සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වැලිගම පොලීසිය කටයුතු කරගෙන යයි.
Read Moreකන්දකාඩු කෝවිඩ්-19 පොකුර සැලකීමේදී අද (09දා) දිනය වනවිට රෝගීන් හයසිය පස්දෙනාගෙන් හාරසිය නවයක් සුවය ලබා තිබේ.
Read Moreහොරණ ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නානුඔය සමර්සෙට් වතුයායේ නායයාමක් හේතුවෙන් නිවාස හතක (07) එහි තිස් දෙදෙනකු (32) අවතැන්ව ඇත.
Read Moreලොව ප්‍රමුඛතම අඩු මිල ගුවන් සේවා සමාගමක් වන පිලිපීනයේ එයා ඒෂියා ගුවන් සමාගම පළමු වරට මත්තල ගුවන් තොටුපළ වෙත සිය ගුවන් ගමන් ආරම්භ කර තිබේ .
Read Moreකොළඹ නගාරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වන අතුල සේනානායක මහතා හදිසියේ ඇතිවූ හෘද්‍යාබාධයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද සවස (09දා) අභාවප්‍රාප්ත විය.
Read Moreදැනට හිස්වී ඇති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකකම වජිර අබේවර්ධන මහතාට ලබාදියයුතු බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයද වජිර අබේවර්ධන මහතාටම ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලයේ අද (09) ඒකමතිකව තීරණය කළේය.
Read Moreඅරලගංවිල - බෝගස්වැව ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගිය සිසුවියන් පිරිසක් කැබි රථයකට යටවි අනතුරකට මුහුණ පා තිබේ.
Read More2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මනාප ප්‍රතිඵල ප්‍රකාශයේදී දෙමළ ජාතික සන්ධානයෙ අපේක්ෂිකා ශෂිකලා රවිරාජ් මහත්මියට සිදු වූ අසාධාරණයට නීත්‍යානූකූලව පියවර ගැනීම සඳහා මහාධිකරණය හමුවට යාමට සූදානමින් සිටින බවට උතුරු පලාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසා සිටියේය.
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල් 03 ක රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 446 දෙනෙකු 8/09 දින සවස කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් යානා 03 න් පැමිණ තිබේ.
Read Moreඉදිරි මාස කිපය තුල මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් ජනපතිවරයා සිදුකල යුතු බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .
Read Moreසබරගමුව ,මධ්‍යම,බස්නාහිර ,දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වේ.
Read Moreඅලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් අද(09) සවස එම කදවුරු බල ප්‍රදේශයට අයත් කනාන ප්‍රදේශයේ දීර්ග කලක පටන් සිදු කරන ලද හෙරොයින් සහ නීති විරෝධි මත් පැන් අලෙවි කිරීමේ ජාවාරමක් වැටලූ බව කියයි.
Read Moreඅපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ අතිවිශිෂ්ට මහ මැතිවරණ ජයග්‍රහණයත් සමගින් ඇරඹෙන්නේ ‘ගෝඨාභය දශකය’ බවත් නව ජනමතය නිවැරදිව වටහාගෙන එයට ගෞරවයක් වන ආකාරයට කටයුතු කිරීමේ අභියෝගය නව ආණ්ඩුවෙහි සියලුදෙනා හමුවෙහි පවතින බවත් එම අභියෝගය තමන් ඇතුළු ජාතික නිදහස් පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 06 දෙනා ඉතා සතුටින් භාර ගන්නා බවත් එම පෙරමුණෙහි නායක විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමහ මැතිවරණයේදී ජයග්‍රහණය ලබමින් ශ්‍රී ලංකාවේ අභිනව අග්‍රමාත්‍ය ලෙස දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතා වෙත චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ අපේ රජය පසුගිය මාස කිහිපය තුල මේ රට පාලනය කර ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල ඇති වු විශ්වාසය සදහා ලබා දුන් සහතිකයක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිළුලය සමඟ ලැබී ඇති බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read Moreහෙට (10) දිනයේ සිට දිවයිනේ සියලු පාසල් අධ්‍යයන කටයුතු සඳහා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහණය සම්බන්ධයෙන් චීන ජනපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 රෝගීන් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreඅද (09) අලුයම් කාලයේ මහනුවර නගරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ වාහන අංගනය අසල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන රාශියක් ජලයෙන් යට වී තිබෙන අයුරු දැකගත හැකි විය .
Read Moreබොරැල්ල පොලිස් වසමේ රුහුණු කලා මාවතේ දී බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 08යි මිලිග්‍රෑම් 450ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (09) දින උදැසන 10 සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව නල්ලතන්නිය පොලීසිය පැවසිය.
Read Moreඅමුත්තන්ට බන්ධනාගාරගත රැඳවියන් බැලීමට යළි අවස්ථාව ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read More