මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමත්ව තිබේ. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණටය ඉදිරිපත් වූයේ පළමු අවස්ථාවටය.
2020 මහ මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ, මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබේ.
Read More2020 මහමැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
Read More2020න් පාර්ලිමේන්තුවට යන ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුව නිකුත් වි ඇත.
Read Moreපසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ ඌව පළාතේ මැති ඇමතිවරුන් පස් දෙනෙකු මෙවර මැතිවරණයේදි පරාජයට පත්විය.
Read Moreමෙවර මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නවක මන්ත්‍රීවරුන් හතර දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.
Read More2020 මහමැතිවරණයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
Read More2020 මහමැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
Read Moreකුරුණෑගල දිස්ත්‍රික් මනාප ප්‍රතිඵලය අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන තිබේ. ඔහු මනාප 527364ක් ලබාගෙන තිබේ
Read MoreCOVID-19 වසංගතයෙන් එල්ල වූ අභියෝග තිබෙන අවස්ථාවක සාමකාමී සහ ක්‍රමවත් අන්දමින් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සුබපතන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයෙ මනාප ඡන්ද නිකුත් වි තිබේ.
Read More2020 මහමැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
Read More2020 මහ මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇත.
Read Moreමහ මැතිවරනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්් කර තිබේ.
Read More2020 මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.
Read More2020 මහමැතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර තිබේ.
Read Moreනුවර එළිය දිස්ත්‍රික්කයෙන් අංක එක ලබාගැනිමට ජිවන් තොණ්ඩමන් සමත්ව තිබියදී හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන් පරාජයට පත්ව තිබේ.
Read Moreකෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ප්‍රමාණයක් ලබාගැනීමට කනක හේරත් සමත්ව තිබේ.
Read Moreජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා හා ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත්ව තිබේ.කෙසේ වෙතත් වසන්ත හා ඇලික් අලුවිහාරේ සහෝදරයින් පරාජයට පත්ව තිබේ.
Read Moreකෙසේ වෙතත් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් රංගන ශිල්පිනී ඕෂදී හේවාමද්දුම පරාජයට පත්ව තිබේ.
Read Moreපළමු හා දෙවැනි ස්ථානට පත්වූ පක්ෂ දෙක අතර ඡන්ද පරතහර ලක්ෂ 41කට ආසන්න වෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 180 847 සමගි ජන බලවේගය 47 781 එක්සත් ජාතික පක්ෂය 6525 ජාතික ජන බලවේගය 6792
Read Moreඉලංකෛයි තමිල් අරුසකච්චි 112 987 AITC 55 383 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 49 373 EPDP 45 797
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 220 566 සමගි ජන බලවේගය 80 183 MMA 55 981 ජාතික ජන බලවේගය 9944
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 674 893 (මන්ත්‍රීධුර 12) සමගි ජන බලවේගය 387 145 (මන්ත්‍රීධුර 6) ජාතික ජන බලවේගය 67 500 (මන්ත්‍රීධුර 01) එක්සත් ජාතික පක්ෂය 30075
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 477 446 (මන්ත්‍රීධුර 8) සමගි ජන බලවේගය 234 523 (මන්ත්‍රීධුර 4) ස්වාධීන කණ්ඩායම 01 25793 ජාතික ජන බලවේගය 22997
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 280 881 (මන්ත්‍රීධර 06) සමගි ජන බලවේගය 51 758 (මන්ත්‍රීධර 01) ජාතික ජන 31 362 එක්සත් ජාතික පක්ෂය 5017
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 807896 (මන්ත්‍රීධුර 13) සමගි ජන බලවේගය 285809 (මන්ත්‍රීධුර 04) ජාතික ජන බලවේගය 61833 (මන්ත්‍රීධුර 01) එක්සත් ජාතික පක්ෂය 28282
Read Moreපොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කඛ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 126 012 සමගි ජන බලවේගය 102 274 ACMC 43 319 ජාතික කොංග්‍රසය 38 911
Read More