මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිස් රථවාහන අංශ නිලධාරීන් කර ඇති සාකච්ඡා අනුව මාර්ග කිහිපයක ඇති සංඥා ලාම්පු ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජික යැං ජියේචි මහතා ඇතුළු එරට ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාවලදී දෙරට අතර සංචාරක සහයෝගීතාව පිළිබඳවද අදහස් හුවමාරු වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreකැලණිය ප්‍රදේශයේ පෞද්ගලික ටයර් කම්හලක සේවය කරන හෝමාගම සහ කැලණිය ප්‍රදේශවල පදිංචි දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (12) වාර්තා විය.
Read Moreවේයන්ගොඩ ,පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනිමට තිරණය කර තිබේ.
Read Moreසාක්ෂි ලබාදීම සඳහා පාස්කු කොමිසම වෙත පැමිණි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැය 5කට පසු එම ස්ථානයෙන් පිටව ගිය ගොස් ඇත.
Read More2021 වර්ෂය වන විට මෙරටේ කහ අවශ්‍යතාවය නිෂ්පාදනය කර ගැනීමට හැකි බව සම කැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත ඇමති රමේෂ් පතිරණ පවසයි.
Read Moreරජ්‍ය මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති පොලීසියට කළ උපදෙස් දීම අනුව ඔහුව අත්අඩංගුවට ගැනිම වෙනුවෙන් පොලිස් කණ්ඩායම් 6ක් යොමුකර තිබේ.
Read Moreමහනුවර ,ගලගෙදර ,දෙහිදෙනිය පොලිස් වසමේ පදිංචි පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු විම නිසා එම වසමේ කොටසකට පමණක් සංචරණ සිමා පනවා තිබේ.
Read Moreමිනුවන්ගොඩ ඇගලුම් කම්හලට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් 145කට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකඩුවෙල අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඊ.එම් . හේමපාල ඒකනායක මහතාගේ කඩුවෙල කොතලාවල විහාර මාවතේ නිවසට ඔවුන් රැඳී සිටින අවස්ථාව බලා පෙට්‍රල් දමා ගිනි තැබීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදෙනා අද (13) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
Read Moreලොව සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
Read More20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන යාමට කිසිදු තාර්කික පදනමක් නොමැති බව කතෝලික රදගුරු සම්මේලනය පෙන්වා දෙයි.
Read Moreආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලදැන් රුපියල් මිලියන 1659 ඉක්මවා තිබේ.
Read Moreඅග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් පත් කර තිබෙනවා.
Read Moreවත්මන් ජීවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින්ප රිප්පු,ටින්මාළු,බීලූණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත්කර තිබේ.
Read Moreදෙදහස් දහනවය වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ලබාදෙන රුපියල් මිලියන 90ක් (රු.89,895,000) වටිනා චෙක්පත අද 2020.10.13 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිරිනැමිණි.
Read Moreරුහුණු සරසවිය හෝ එහි පිඨයක් වසා නොමැති බව රුහුණු විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සමන් චන්දන එදිරිවිර මහතා පැවසිය.
Read Moreමහානායක හිමිපාණන් වහන්සේලාගේ මෙන්ම කාදිනල් හිමිපානණන් ඇතුළු ආගමික නායකයකින්ගේ අවවාද අනුශාසනා ලබාගනිමින් රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවක් සකස් කිරීම වෙනුවෙන් නොපමාව කටයුතු කරන ලෙසත් ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.
Read Moreමොරගහහේන වත්තෙ කඩේ හන්දිය ප්‍රදේශයේ පදිංචි රත්මලාන බ්‍රැන්ඩික්ස් සේවකයෙකුට කොවිඩ් වසංගතය ආසාදිත වී ඇති බව අනාවරණය වූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය
Read Moreමේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සහ ඉන් පිටත පිහිටා ඇති කම්හල් තුළින් අද (13දා) වනවිට කොවිඩ් ආසාදිත සේවකයින් 74 දෙනෙකු වාර්තා වන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.
Read Moreදැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිබදව නිමි ඇදුම් කර්මාන්ත ශාලා හිමියන් සහ පරිපාලනය දැනුවත් කිරීමට හා ඔවුන්ගේ ගැටළු වලට පිළියම් යෙදීමට විශේෂ සාකච්ඡාවක් අද දින (13) රාජගිරිය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්ව
Read Moreවිධායකය දැනට වඩා ශක්තිමත් විය යුතුය යන්න තමන්වහන්සේගේ පෞද්ගලික මතය බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අස්සජී හිමියෝ පවසති.
Read Moreගලගෙදර පොලිස් වසමේ පොහොලියද්ද ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ගලගෙදර ප්‍රදේශයටසංචාරක සීමා පැනවීමට පොලිසිය කටයුතු කොට තිබේ .
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ දියර කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් 2020 වර්ෂයේ ප්‍රධාන ව්‍යාපෘති 07ක් ක්‍රියාත්මක කරනු ලබයි. සමස්තයක් ලෙස දිස්ත්‍රික්කයෙන් දියර කිරි ලීටර් ලක්ෂ 159ක ඉලක්කයක් ළඟා කර ගැනීමට මෙමගින් සැලසුම් කර තිබේ.
Read Moreහිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙවන දිනටත් සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම උදෙසා දශක හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අනභිභවනීය සේවයක් ඉටු කර නාවික හමුදා සේවයට සමුදෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ තුන්වන වේග මුර යාත්‍රා බලඝණයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘වීරයා’ සහ ‘ජගතා’ යන නෞකා ද්විත්වය වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව උත්තමාචාර පුදකර නාවික සේවයෙන් ඉවත් කිරීමේ උත්සවය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ ප්‍රධානත්වයෙන් 2020 ඔක්තෝබර් 12 වන දින ත්
Read Moreපාස්කු ඉරු දින එල්ල කරනු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව යළි අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කර තිබේ.
Read Moreඔහු අත්අඩංගුවට ගැනීමට බාධාවක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව ඔහුට එරහෙිව වරෙන්තු නිකුත් කරීම ප්‍රතික්ෂේප කර බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කළේය.
Read Moreටවර් හෝල් නාට්‍ය හා රංගකලා පාසලේ සිසුන්ට ලබා දෙන රුපියල් දෙදහසක්වන මාසික ශිෂ්‍යත්ව අරමුදල රුපියල් තුන්දහස දක්වා වැඩිකිරීමට මහින්ද රාජපක්ෂ අද දින උපදෙස් දුන්නේය.
Read Moreඑම මියගිය 14 දෙනා අතරට පිරිමි ශ්‍රමිකයින් 12 දෙනෙකු හා කාන්තා ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළත් වේ. ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි ආරාබියේදී මියගොස් ඇති අතර, තවත් සිව් දෙනෙකු කුවේට් හා එක් අයෙකු ඩුබායිහීදි මිය ගොස් තිබේ.
Read More