saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8098 hours ago

LATEST

ඉටුකම කෝවිඩ් අරමුදලේ ශේෂය රු.මිලියන 1621 දක්වා ඉහළට

calendar_today 2020 අගෝ 28 - 18:38 remove_red_eye - 255  

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1621 ඉක්මවා තිබේ.

විනේතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය කැලණිය විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරිය ලෙස පත් වූ අතර 2020 අගෝස්තු මස 28 වැනි දින උපකුලපති කාර්යාලයේදී ඇය සිය ධුරයෙහි වැඩ භාර ගත්තාය.

Read More

කැස්බෑව අධිකරණයෙන් රාජසන්තක කරන ලද හොඳ තත්වයේ වැලි තොගයකට පස් ගල් සහිත වැලි තොගයක් අධිකරණයට බාර දී වංචා කිරීම සම්බන්ධයෙන් මත්තේගොඩ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

Read More

අපට දැනටමත් හොඳ ද්විපාර්ශ්වික සබඳතා තිබෙනවා. අපට එය ශක්තිමත් කිරීමට අවශ්‍යයි, ” “ශ්‍රී ලංකාව කෙරෙහි අපගේ කැපවීම තහවුරු කිරීමට අපට අවශ්‍යයි.” යැයි ද තානාපතිනී එස්කෙඩාල් මහත්මිය පැවසුවාය.

Read More

ලොව පුරා Covid-19 වෛරසය පැතිරීම හේතුවෙන් වෛරසය ආසාදිත වූ රෝගීන් සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින වකවානුවක ආයතනික සමාජ වගකීම් භාර ගැනීමට සහ වසංගතයෙන් පීඩාවට පත් වූවන්ට ගෝලීය පරිමාණයෙන් ආධාර සැපයීමට තායිවානයේ “Want Want Group” සංවිධානය කටයුතු කරනු ලබයි.

Read More

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරී මහතා අද (28) පස්වරුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාව මුණගැසුණේය.

Read More

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 2988 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ සිම් අංකය වෙනස් නොකර සේවා සමාගම වෙනස් කිරීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබාදීමට ඩයලොග් සමාගම සිය කැමත්ත ප්‍රකාශ කර තිබේ.

Read More

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අයට අද (28) කොළඹ මහාධිකරණය අධිචෝදනා භාර දුන්නා.

Read More

හිටපු කථානායක කරු ජයසූරිය මහතා 2020 වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවට පක්ෂයේ ව පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ පිළිබඳව අවධානය යොමුව ඇතැයි කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් අනුමැතිය ලබාගෙන විදේශ විශ්ව විද්‍යාල වලින් උපාධි ලැබු උපාධිධාරීන්ට රැකියා නොලැබි ඇත්නම් ඒ පිළිබදව කරන අභියාචනා ගැනද සලකා බලන බව අමාත්‍ය දේවානන්දා ප්‍රකාශ කළේය.

Read More

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ දී අද පස් නිවුන් දරු උපතක් සිදු වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය පුෂ්පා ගම්ලත්ගේ මහත්මිය පැවසුවාය.

Read More

’’අවුරුදු අටකට ආසන්න කාලයක් මම මගේ නිදන්ගත රෝගය පාලනය කළා. කෙසේ වෙතත්, මේ වසරේ ජුනි මාසයේදී මම නිරන්තරයෙන් පරීක්‍ෂා කර බැලුවා. රෝගයේ සලකුණු තිබෙනවා. මට අගමැති ධුරය දිගටම කරගෙන නොයා යුතු බවට තීන්දුවක් දුන්නා.’’

Read More

හොරණ සහ ඉංගිරිය පොලිස් වසම් වල සිදුකළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරෝයින් මත්කුඩු සමඟ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසියේ ස්ථානාධිපති නලින් දර්ශන මහතා පැවසීය

Read More

මාලදිවයින , එංගලන්තය සහ තුර්කියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 462 දෙනෙකු ගුවන් යානා 03 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

පාර්ලිමේන්තුවේ කාරක සභා 06ක් සඳහා සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කිරිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය පළ විය.

Read More

අද (28) උදෑසන 10 වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

Read More

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සඳහා එය සැප්තැම්බර් මස 17 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

2020 සඳහා වන සාමන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරී මස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ පුද්ගලයන් 604ක් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

පොලිසිය දැක කැලණි ගඟට පැන පළා යාමට තැත් කළ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවටගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සොයා ගැනීමට හැකි වූ බව නවගමුව පොලිසිය කියයි .

Read More

ඉතාලියේ කොවිඩ් 19 ආසාධිතයන් තහවුරු කරගැනිමේ දෛනික PCR පරික්ෂණ වැඩිකරලීමේ ප්‍රථිපලයක් ලෙස ඊයේ 27& PCR පරික්ෂණ 94,024 ක් සිදුකර කොවිඩ් ආසාධිතයන් 1411 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශ​ය පවසයි

Read More

ගංජා පැකට් තුනක් සන්තකයේ තබාගෙන සිටි නාවික හමුදා මූලස්ථානයට අනුයුක්ත සෙබළුන් දෙදෙනෙක් මට්ටක්කුලිය සමිට් පුර ප්‍රදේශයේදී පෙරේදා 27 අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය කියයි

Read More

නියෝජ්‍ය පොලිස්පතිරුවන් 4 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා පොලීසියේ 21 දෙනෙකුට ස්ථානමාරුවීම් හා පත්කිරීම් ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි 18 දා සිට ජනවාරි 28 දා දක්වා පැවැත්වීමට යෝජනා වී තිබේ.

Read More

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් කටාර් සහ සෞදි අරාබියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 231 දෙනෙකු අද (28දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත ගුවන් යානා 03 කින් පැමිණ තිබේ.

Read More

ගංජා ප්‍රවාහනය කරමින් සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙම අන්දමන් ගෝත්‍රික වැසියන් 50කට වඩා සුළු ප්‍රමාණයක් පමණක් අද වනවිට දිවි ගලවාගෙන ජීවත් වන අතර, ආහාර සහ නවාතැන් කුඩා සමුද්‍ර දූපතේ වෙසෙන ඔවුන්ට ඉන්දියානු රජය ලබාදෙන නිසාය.

Read More

එක්සත් ජනපදයෙන් සහ ජනපති ට්‍රම්ගෙන් එල්ල වූ චෝදනාවන් හමුවේ පවා ලෝක සෞඛ්‍ය සංවිධානය තම කාර්යභාරය ඉටුකරමින් වසංගතය පිටුදැකීමේ මෙහෙවර සිදුකරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.