පළාත් සභා පවත්වාගෙන යෑම ශ්‍රී ලංකාවට දැරිය නොහැකි වියදමක් පමණක් නොව රාජ්‍යයේ පැවැත්වීමට ද බලවත් තර්ජනයක් බව බුදධශාසන කාර්ය සාධක මණ්ඩලය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාර ගතකරන පාසල් දරුවන්බොහෝවිට ඔවුන් නැවත බන්ධනාගාරයෙන් පිටවන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත්ව බවත්එවැනි වැරදි වලටපසුවන දරුවන් බන්ධනාගාර ගත නොකර යළිත් මත්ද්‍රව්‍ය වෙත යොමු නොවන පරිදි පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් ආරම්භ කළ යුතු බව අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පැවසීය.
Read Moreයහපාලන රජය මගින් වී ගබඩා කිරීම හේතුවෙන් අකර් මන්‍ය වී තිබූ මත්තල රජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල යළි පන ගැන්විමට වත්මන් රජය කටයුතු කිරිමේ වැඩ පිලිවෙලේ ප්‍රධාන සාකච්ඡා මැති ඇමැතිවරු සහ ගුවන් සේවා බලධාරීන්ගේ මූලිකත්වයෙන් (30) දා මත්තල ගුවන්තොටුපලේ දී සිදු කෙරිණි.
Read Moreමෙරට ද්විතීය අධ්‍යාපනයේ සහ වෘත්තීය අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ වැඩ බලන තානාපති Hu wei මහතා සහ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි එල් පීරිස් මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreවැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇහුවා කවුද මේකට කැමති කියලා. හතර දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා. මගේ නමත් යෝජනා කළා. ඒ යෝජනාවල් ඇතුළේ මම කිව්වේ පක්ෂය කැඩෙන්නැති ඕනෑම දෙයක් ඉදිරියට ගෙනියන්න මගේ දායකත්වය ලබා දෙන්වා. පක්ෂය තීරණය කරනවානම් මට මේක භාර දෙන්න ඕන කියලා. මම භාර අරගෙන යනවා.
Read Moreරුපියල් ලක්ෂ තිස් හතක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්‍යාග කිරීමේ උත්සවයක්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් (30) දා සිදු කෙරිණි .
Read More“දැන් මතයක් හැදිලා තිබෙනවා අලුත් නායකත්වයක්, තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. මේ ඉල්ලීමට මමත් නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා තීරණය කළා. ලබන සුමානේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනවා එහිදී හරි තීරණය ගනියි කියලා හිතනවා.’’
Read Moreකැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට විවිධ ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ
Read Moreමාලදිවයිනේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 287 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (30) දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අතර විශේෂ හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.
Read Moreතවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2998 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreචීනයේ ඉහළ ව්‍යවස්ථාදායකය වන චීන ජාතික මහජන සම්මේලනයේ ස්ථාවර කමිටුවේ සභාපති ලී ෂාන්ෂු මහතා ශ්‍රී ලංකාවේ 9 වන පාර්ලිමේන්තුවේ කථානායක ධුරයට පත්වීම පිළිබඳව එවූ සුබ පැතුම් පණිවිඩය හූ වෙයි මහතා විසින් කථනායකවරයාට භාර දුන්නේය.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreමීළඟ ව්‍යවස්ථා සංශෝධනයකදී අධිකරණ, රාජ්‍ය, පොලිස් හා මැතිවරණ කොමිසන් සභාවල බලතල වැඩි කළ යුතු බව කැෆේ සංවිධානය පෙන්වා දෙයි.
Read Moreමහියංගණ වේවත්ත මොරකැටිය ගම්මානයේ අයෙකු ලක්ෂ 06කට ගජමුතු විකිණිමට තැත්කිරීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්ථමේන්තුවේ මාදුරුඔය නිළධාරින් හා දඹාන මාදුරුඔය ගල්කඩ පිවිසුමේ නිළධාරින් එක්ව උපායදූතයෙකු යොදා සිදු කල මෙහෙයුමකදී (30) උදැසන එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.
Read Moreඊයේ (29) ඉතාලියේ PCR පරික්ෂණ 99,108 ක් සිදුකර කොවිඩ් ආසාදිතයන් 1,444 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඉන්දියාවේ සිට මෙරට කල්පිටිය ඉන්පන්තිව් දුපතට නීතිවිරෝධීව ආනයනය කරනු ලැබූ කහ කිලෝග‍්‍රෑම් 1428 ක් සමග පුද්ගලයින් 06 දෙනෙකු සහ ඒ සඳහා භාවිතා කළ ඩිංගි යාත‍්‍රාව ලොරිරථයක් නවීන වර්ගයේ වෑන්රථයක් ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ කල්පිටිය විජය නාවික හමුදාව විසින් ඊයේ අලූයම අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreදැරියගේ මව විදේශගතව සිටින අතර ඇයගේ සහෝදරයන් දෙදෙනා විවාහවී වෙනම ජීවත් වේ. දැරිය පියාගේ රැකවරණය යටතේ සිටියදී අවස්ථා කිහිපයකදී ඇයව දූෂණය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
Read Moreපෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් මහා පරිමාණයෙන් හෙරොයින් මත්කුඩු ජාවාරමේ යෙදුණු සිසුවෙක් සහ ඔහුට ඒ සඳහා මත්කුඩු සපයන ජාවාරම්කරුවෙක් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි.
Read More(CCTV දර්ශන සහිතයි) සීනිගම වැරැල්ලාන ඉන්ධන තෙල් පිරවුම් පොළ ඉදිරි පිටදි පෙරේදා (29 ) පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බවත් ඉන්ධන පිරවුම් පොළටද දැඩි අලාභහානි සිදුව ඇති බවත් මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreමෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සදහා ඉදිරි මාස 04ක කාලයට රජය රුපියල් මිලියන 167.64 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් මේ සදහාකෙටිකාලීන ක්‍රියාකාරී සැලැස්මක් දැනටමත් සකස් කර ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreආරච්චිකට්ටුව ආනවිලුන්දාව රැම්සා තෙත්භූමයේ කඩොලාන පරිසරය තුළ අක්කර දෙකක පමණ ප‍්‍රමාණයක් ඩෝසර් කර එහි ඉස්සන් වගාව සඳහා පොකුණු සකස්කළ පුද්ගලයන් සහ එම විනාශය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සිව් පුද්ගල කමීටුවක් පත්කිරීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක මහතා කටයුතු කළේය.
Read Moreඉන්දියාව ගෙවීගිය පැය 24ක් තුළ අවම වශයෙන් නව ආසාදිතයන් 78,761ක් වාර්තා කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරන අතර, මීට පෙර ආසාදිතයන් 77,638ක් ඇමෙරිකාව වාර්තා කර තිබුණි.
Read Moreබස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වලදී සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ හාරගම මයිලපිටිය දිගන ආදී ප්‍රදේශ වලට ඉකුත් සෙනසුරාදා (29) රාත්‍රී 8.30 ට සිදු වූ බව කියන භූමියේ සෙලවීම භූ චලනයක් නොවන බවත් ඒ සම්බන්ධයෙන් ජනතාව බිය නොවිය යුතු බවත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසයි .
Read Moreමුහුණු පොත මගින් දැන හඳුනාගෙන අක්මිමන රජ්ජම්බුගහ ටැංකිය පාරේ පිහිටි හෝටලයක මත්ද්‍රව්‍යය සාදයක් පවත්වමින් සිටි තරුණයින් 26 දෙනෙකු හා තරුණියන් 02 නෙකු අද (30) අළුයම 1.30ට පමණ අත්අඩංගුවට ගත් බව අක්මිමන පොලීසිය පවසයි.
Read Moreඅපි සරළ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ තියෙනවා පන්සල් 10500ක්. අපි මහ සංස්කෘතික උරුමය ගැන පන්සලේ කතා කරනවා. හැබැයි අපි වාඩි වෙලා ඉන්නේ මොකේද? චීනෙන් ගේන ප්ලාස්ටික් පැදුරේ. අපි මහ බෝධීන් වහන්සේට පැන් ටික වක් කරනවා. අපි මොකෙන්ද දාන්නේ ප්ලාස්ටික් කළෙන්. අපේ මේ වසර 2500කට ආසන්න කාලයක් තිබ්බ උරුමය තමා මට භාර දීලා තියෙන්නේ.
Read Moreඅඩු වයසින් වන මුස්ලිම් විවාහ නැවැත්විය යුතු බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසීය. ඊයේ දිනයේදී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
Read Moreධාවනය වෙමින් තිබූ යතුරු පැදි දෙකක් මතට ගසක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read More