මහර බන්ධනාගාරයේ සිද්ධියට සම්බන්ධ 125 දෙනෙකුට නඩු
මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියට මුලිකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති බවත් ඉදිරියේදි ඔවුන්ට නඩු පවරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහර බන්ධනාගාර සිද්ධියෙන් රැදවියන් 106 දෙනෙකු සහ නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබු අතර මියගිය රැදවියන් සංඛ්‍යාව 11කි.
popular news
-
Tarzan Wednesday, 02 December 2020 04:50 PM
Show tabayata me sare hira gedara vedi thiyala marapu ayage siruru CORONA pita dala adahanaya kalama, sakki wahanna puluwan lehesiyenma. Mokada aparada vimarshanayeth inne ithuruwela wadabari, deshapalakayanta kade yana panayo vitharane. Maru neethiyaban ape 69lakshe pathala laba gaththe samata eka wage wenna. Dan shapa kane bola.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

