saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8090 hours ago

LATEST

මැදපෙරදිග සිට 322ක් දිවයිනට

calendar_today 2020 අගෝ 30 - 09:33 remove_red_eye - 339  

මැදපෙරදිග එක්සත් අරාබි එමීර් සහ කටාර් යන රාජ්‍ය වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 322 ක් 8/30 අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

නවසීලන්තයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 1,729ක් සිටින අතර අවම වශයෙන් මරණ 22ක් වාර්තා වී තිබේ.

Read More

සඳුදා සිට ගෘහස්ථ විවාහ, විවාහ ගිවිස ගැනීමේ සාද සහ චර්මච්ඡේදනය කිරීමේ උත්සව තහනම් කරන බව ඉස්තාන්බුල් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

Read More

SD-03 නම් වූ මෙම පියාසර කාරය රියදුරු (නියමුවා) සමග පිටත් වී මිනිත්තු හතරක් පමණ ටොයොටා පරීක්ෂණ ධාවන පථය වටා පියාසර කරනු ලැබීය.

Read More

තහවුරු කර ඇති ආසාදිතයන් 1,018ක් සෝල්හි සාරං-ජෙයිල් පල්ලියේ ආසාදන පොකුරට සම්බන්ධ වී ඇති අතර, තවත් 307ක් අගෝස්තු 15 වන දින සෝල් නුවර පැවති රාජ්‍ය විරෝධී පෙළපාලිවලට සම්බන්ධ වූවන්ය.

Read More

බ්‍රසීලයේ රාජ්‍ය පාලකයන් විසින් එරට ජනතාවගේ වළ ඔවුන් විසින්ම කපා දුන් බවට චෝදනා පවතින අතර, ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ වගකීමෙන් තොර හැසිරීම දැඩි විවේචනයට බඳුන් වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,896,000ක් ඉක්මවා ඇති අතර, තරුණ පිරිස් වැඩි වශයෙන් වෛරසයට ගොදුරුවීමක් මේ වනවිට දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28දා) උතුරු මුහුදේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස ආරම්භ කරනු ලබන ’’නිෂ්පාදන පොකුරු ගම්මාන” වැඩසටහන අද (29දා) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය අලුත්ගම ගම්මානයෙන් ආරම්භ කරන ලදී.

Read More

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළේය.

Read More

තවත් 6දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වෙයි. එයින් සිව්දෙනෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ලෙබනන් සහ එක්සත් රාජධානියේ සිට පැමිණි අය බව වාර්තා වෙයි.

Read More

මෙරටදි කොරෝනා ආසාදනය වි සුවය ලැබු තවත් පුද්ගලයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.

Read More

ආනවිලුන්දාව කුරුළු අභය භූමිය හා රැම්සා තෙත් බිමට අයත් අක්කර තුන් කාලක පමණ ප්‍රමාණයක් ඉස්සන් වගා කිරීම සඳහා නීති විරෝධී ලෙස බිම් සැකසීමට අදාළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඊයේ 28 ඉතාලියේ PCR පරික්ෂණ 97,065 ක් සිදුකර කොවිඩ් ආසාධිතයන් 1462 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි

Read More

අනුරාධපුර පළාත් ඉංජිනේරු කාර්යාලය අසළදී කාන්තාවක් සිදුකළ පහරදීමක් හේතුවෙන් යාචකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

’’එය ඔබේ හිස් කබලේ සම්බන්ධ කෙරුණු ෆිට්බිට් එකක් වගේ’’ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් කියයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

Read More

ආසාදිතයන් ලක්ෂ 60ක් වාර්තා වන එක්සත් ජනපදයේ, අප්‍රේල් මස ආසාදිත වූ අයෙකු සුවය ලබා, පසුව ජුනි මාසයේදී යළිත් ධනාත්මක වී ඇති අතර, දෙවැනි වර ඔහුගේ රෝගය උත්සන්න වී නිව්මෝනියා තත්ත්වයක් සමග ඔක්සිජන් පවා ලබාදී තිබේ.

Read More

බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළෙඳ පොළ මිලකට ලබා ගැනීමට අවස්ථාව.

Read More

යක්කලමුල්ල, ඇල්ලඉහළ සහ ගල්කන්ද යන ප්‍රදේශවලදී ගිනිඅවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අගෝස්තු 7දායින් පසු සෑම දිනකම ලොව වැඩිම දෛනික ආසාදිතයන් ඉන්දියාව වාර්තා කර ඇති අතර, ඉන්දියාවේ ආසාදිතයන් මෙසේ ඉහළයෑම අසල්වැසි රටවල පෙර සූදානම ගැන දෙවරක් සිතිය යුතු අවස්ථාවක් බව කියැවෙයි.

Read More

එක්සත් ජනපද නිලධාරියෙක් පැවසුවේ රුසියානු සබ්මැරීනයක් එම ප්‍රදේශය තුළ මතු වීම ඉතා අසාමාන්‍ය දෙයක් බවය.

Read More

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙසේ පවසන්නේ, එරට ගෙවීගිය දිනයේ වාර්තාගත ලෙස තවත් ආසාදිතයන් 7,379 දෙනෙකු හමුවීමත් සමගිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 24,637,000ක් ඉක්මවා ඇති අතර, යුරෝපයේ රාජ්‍යයන් රැසක වෛරසය යළි හිස එසවීම නිසා ආරක්ෂක ක්‍රියාමාර්ග යළි ගනිමින් සිටියි.

Read More

2015 - 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර තිබේ.

Read More

සමයං ඝාතනයේ සැකකරුවකු වන පාතාල නායක කලූපේ රොෂාන් නමැත්තා විසින් බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු ජාවාරමකට අදාළව අද (28දා) පස්වරුවේදි හික්කඩුව තොටගමුව ප්‍රදේශයේදි මත් කුඩු ග්‍රැම් 6ක් , රුපියල් 460000ක මුදල් තොගයක් සමග ඔහුගේ නැගණිය හා නැන්දනිය සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ විදේශ අමාත්‍යාංශය එක්ව රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට සහ අපනයන කර්මාන්තයට කොවිඩ් -19 වසංගතයේ අයහපත් බලපෑම අවම කිරීම සඳහා එක්ව කටයුතු කරන බව විදේශ කටයුතු ආමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28දා) සවස අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1621 ඉක්මවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.