saravita-anim2

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8141 hours ago

LATEST

කුඩා හා එක්දින ධීවර යාත්‍රාවල ධීවර කටයුතු තාවකාලිකව අත්හිටුවයි

calendar_today 2020 සැප් 06 - 11:12 remove_red_eye - 207  

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍ර දේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බැවැන් කුඩා හා එක්දින ධීවර යාත්‍රා ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු යෑම තාවකාලිකව නවන්වා තිබේ.

මීට මාසෙකට පමණ ඉහතදී කළුතර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියකු දොඩංගොඩ අක්කර 8 වත්ත ප්‍රදේශයේදී දැඩි පරිශ්‍රමයක් දරා ඊයේ ( 5 ) අත්අඩංගුවට ගත් බව දොඩම්ගොඩ පොලිසිය කියයි.

Read More

ගුවන් තොටුපළ අපනයන භාණ්ඩ පරීක්ෂාවට විශේෂ ස්කෑනර් යන්ත්‍ර සවි කීරීමට තීරණය කෙරේ. මේ සඳහා වහා අවශ්‍ය පියවර ගන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපළ බළධාරීන්ට උපදෙස් දුන්නේය

Read More

පදිංචි නිවසේ අයිතිය ඉල්ලා එකම පවුලේ අයියයි මල්ලියි අතර ඇතිවූ බහින්බස් වීමෙන් අනතුරුව ඊයේ (5දා) අයියා මල්ලිට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි.

Read More

එසේම අද වන විට නිරෝධායන මධ්‍යස්ථාන 70ක් තුළ පුද්ගලයන් 7403ක් නිරෝධායනය වෙමින් සිටින බවත් එම මධ්‍යස්ථානය පවසයි.

Read More

ඉන්දියාව වෙත ඉන්ධන තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ දී හදිසියේ ගිනි ගැනීමකට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ එම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් රාජධානියේ විශේෂඥ කණ්ඩායමක් අද (06දා) උදෑසන විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

සපුගස්කන්ද වඩු මඩුවකදී සොයාගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 23ට අදාළව අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (05දා) නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ භාවිත කිරීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවෝ ඉතාලි අගනුවර රෝමයේ රැස්ව සිටි අතර, එයද වෛරසය තවදුරටත් පැතිර යාමට රුකුලක් බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

මුදාගැනීමේ මෙහෙයුම්වලින් නැවියන් තිදෙනෙකු බේරාගෙන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු මියගොස් ඇති බව වෙරළාරක්ෂක බලකාය පවසයි.

Read More

බර්ලීන් නුවර පැවැත්වුණු දැවැන්ත උද්ඝෝෂණය සඳහා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර, සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම අන්ත දක්ෂිණාංශික පිරිස්වල ක්‍රියාකලාපය රට යළිත් අනතුරේ හෙළීමක් බවයි.

Read More

වික්ටෝරියා අගුලු දැමීමේ නීති ක්‍රියාත්මක කරන බැවින් රැලිවලට සහභාගී වීමට එරෙහිව 80 දෙනෙකුට පමණ පොලීසිය දැනටවත් අනතුරු අඟවා තිබේ.

Read More

ආරක්ෂක නිලධාරීන් ඔහුව මුලින්ම පොලිස් ස්ථානයක් වෙත රැගෙන ගොස් පසුව, නගරයේ රෝහලක ඇඳක තබා ගාංචු දමා රඳවා සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පවසයි.

Read More

කොවිඩ්-19 වලින් ඉන්දියාවේ සිදු වූ මරණ සංඛ්‍යාව සෙනසුරාදා දිනයේදී 1,000කින් වැඩි වී 69,561ක් බවට පත්විය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,740,000ක ආසන්නයට පැමිණ ඇති අතර, 2020 වසර අවසානය වනවිට මරණ සංඛ්‍යාව විශාල ලෙස වැඩිවිය හැකි බවට පුරෝකථනය කෙරෙයි.

Read More

තවත් ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3121 දක්වා ඉහල ගොස් ඇත.

Read More

මෙම ආපදාවට ලක් වූ නෞකාව ගොඩබිම සිට මුහුදු සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් සිදු කරන බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ට සහ 2015 වසරේ පැවැති මහ මැතිවරණයට යාපනය දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට තරග කළ කුමරන් සර්වානන්දට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

Read More

තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව ලබන සඳුදා සිට බිත්තරයක මිල රුපියල් දෙකකින් අඩු කිරීමට අද(5) තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයන්ගේ සංගමය කියයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3118 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ඉතාලියේ සිට ලංකාවට මෙම කාලයේ යෑමට තිබෙන එකම ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ටිකට් පතේ මිල අධික වීම හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් දැඩි අපහසුතාවයට පත්ව ඇතෑයි ඉතාලි ශ්‍රී ලාංකික සංවිධාන එකමුතුව පෙන්වා දෙයි

Read More

නිවසේ සිටින දඩු ලේනෙකු පෙන්වන්න යයි පසවමින් සිය නිවසට ගෙන ගොස් දොලොස් හැවිරිදි පාසල් දැරිවියකට ලිංගික අතවර කර ඇතැයි කියමින් මීටියාගොඩ පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිවාඩු ලබා ආ යුධ හමුදා සෙබලෙකු සැප්තම්බර් මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලූෂාන් වඩුතන්ත්‍රි මහතා අද (5 ) පස්වරුවේදි නියෝග කළේය.

Read More

අවස්ථා දෙකකදී සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙරකමට යොදාගත් වෑන් රථ දෙකක්, ලොරි රථයක් සමග කහ කැබලි කිලෝ 20ක්, කහ කුඩු කිලෝ 12 ග්‍රෑම් 500ක්, මුදලින් රුපියල් 45 112 032 ක් සොරකම් කිරීමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන නවීන වර්ගයේ කාර් රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ප්‍රතිඥා ... ග්‍රාමීය ජනයාට සුව සේවා සැලසීමට නව ප්‍රවේශයක් ... ජනතාවට අවශ්‍ය සංවර්ධනය ; නිදහසට හේතු නොවේ ... වසංගතය පාලනයට දායක වූ සියලුදෙනාට ප්‍රණාමය ...

Read More

නාවික හමුදාව විසින් අද (05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

Read More

ඉතාලියේ ඊයේ (04දා) PCR පරික්ෂණ 113,085 ක් සිදුකර ආසාදිතයන් 1733 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවවසයි. ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට සිදු කළ වැඩිම දෛනික PCR පරික්ෂණ ඊයේ ප්‍රමාණය ඊයේ සිදුකර තිබේ.

Read More

ගිනි ගනිමින් පැවැති ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 22ක් ළංවුවත් අද පෙරවරුව වන වට එය නාවික සැතපුම් 35ක් පමණ දුරකට ශ්‍රී ලංකාවෙන් දුරස්ව තිබුණි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද.04 දින කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදා ගත්තේය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ’’කෙසෙල්වත්තේ දිනුකගේ’’ සමීපතමයෙකු මත්ද්‍රව්‍යය සමග එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.