නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගොඩා සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.
මොරවක ඊයේ (04දා) රාත්‍රියේ සිදුවූ හදිසි මරණයක් හේතුවෙන් ප්‍ර දේශවාසීන් නොසන්සුන්ව හැසිරී ඇති බව පොලීසය පවසයි. කෙසේ වෙතත් පොලීසිය පසුව ඔවුන්ට කරුණු අවබෝධ කිරීමෙන් පසුව පිරිස විසිර ගොස් තිබේ.
Read Moreමෙරට විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන භූතාන ජාතික සිසුන් 70 දෙනෙකු රැගෙන රාජකීය භූතාන ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න තවදුරටත් පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
Read More2021 ජනවාරි 1 වැනිදා වනවිට ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන 2.8ක් විය හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලය අනාවැකි පළ කරයි. මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය ජීවිත බේරාගත හැකි හොඳම ක්‍රමය බවද කියයි.
Read Moreබ්‍රසීලයේ ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන් සහ හැසිරීම් සමස්ත රටම අගාධයකට තල්ලු කර දැමූ බව කියැවෙන අතර, මෙම ආසාදන හා මරණවලට ඔහු වගකිව යුතු බව විපක්ෂ දේශපාලඥයන් චෝදනා කරයි.
Read More’’නියාමකයින් විශ්වාස කරන තුරු, රජයන් විශ්වාස කරන තුරු, ඒ වගේම එම එන්නත අවම ආරක්ෂිත ප්‍රමිතියක් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන තුරු කිසිදු එන්නතක් විශාල වශයෙන් යෙදවීමට යන්නේ නැහැ.’’
Read Moreමෙසේ ආසාදිතයන් ඉහළ යාමත් සමග අනතුරු ඇඟවුණේ මෙම ආසාදන මාරාන්තික තත්ත්වය වැඩිකිරීමක් වනු ඇති බවටය.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13ක් දක්වා පහළ ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
Read Moreයුරෝපයේ වෛරසය මුලින්ම ආරම්භ වී පසුව පාලනය කළ ස්පාඤ්ඤය තුළ දෙවැනි රැල්ල ආරම්භ වෙමින් පවතින බවට අනතුරු ඇඟවෙයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,510,000 ඉක්මවා ඇති අතර, ආසාදිතයන් වාර්තාවීම්වලින් ඉදිරියෙන්ම සිටින රටවල් හතරෙන් පමණක් එක්කෝටි පනස් ලක්ෂයක ආසාදිත පිරිසක්.
Read Moreශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති නෞකාවේ ගින්න පාලනය කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.
Read Moreබොරතෙල් තිබෙන කොටස ඉතාමත් සුරක්ෂිතයි. නෞකාව අවුරුදු 20ක් පැරණි වුණාට ජපාන සහතිකය තිබෙනවා. බොරතෙල් ගෙනියන හැම නෞකාව අපිට පෙනන හල් එකට අමතරව ඇතුළෙන් තව එකක් තිබෙනවා. ඒ දෙක අතර වතුර තිබෙනවා. බොරතෙල් වලට ගින්නෙන් හානි සිදුවෙන්න තිබෙන අවස්ථාව අඩුයි.”
Read Moreක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාඅමාත්‍යාංශය හා විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගම අතර නව අවබෝධතා ගිවිසුමට එළඹීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read Moreඅන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් දැන්වීම් පළකර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් වූ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන අංශයට වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඉතාලියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 192 දෙනෙකු මිලාන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 9/04 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read More(නවතම ඡායාරූප) සංගමන්කන්දට නාවික සැතපුම් 25ක් පමණ දුරකින් මේ වන විට ගිනි ගනිමින් පවතින තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළාරකෂක බලකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් කටයුතු කරමින් පවතී.
Read Moreසංවර්ධනයේ අදුරු සෙවනැලි මකාලමින්, ගතානුගතික සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞභාග්‍යයේ නව එළිය පතුරුවාලන්නට සියලුදෙනා ජන හදට ලංවි වැඩකළ යුතු කාලය දැන් එළඹ ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.
Read Moreසිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත ලිපියක් යොමුකර තිබේ.
Read Moreතවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3113 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreමාතලේ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි බාල වයස්කාර සිසුන් තිදෙනෙකු එහි තාප්පයෙන් පැන පළා යමින් සිටියදී වාහනයක ගමන් ගත් අයෙකුට හමුවී කටුගස්තොට පොලිසිය වෙත අද 04 භාර දෙනු ලැබ තිබේ.
Read Moreශ්‍රී ලංකා රතු කරුස සංවිධානයේ අනුග්‍රහයෙන් හා සම්බන්ධිකරණයෙන් විශේෂිත ආරක්ෂිත PCR පරික්ෂන සදහා භාවිතා කරණ ලක්ෂ 10 ක පමන වටිනා ඇදුම් කට්ටල 5000ක් ශ්‍රී ලංකා රතු කරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහේස් ගුණසේකර මහතා විසින් මහනුවර මහ රෝහලේ අධ්‍යක් වෛද්‍ය සමන් රත්නායක වෙත අද (04) මහනුවර මහරෝහලේදි පරිත්‍යාග කළේය.
Read Moreගිනිගෙන අනතුරට පත්වී ඇති MT-New Diamond තෙල් නෞකාවෙන් සමුද්‍රිය ඇතුළු පරිසරයට සිදුවිය හැකි හානි වළක්වා ගැනීමට අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප‍්‍රකාශ කරයි.
Read Moreතවත් කොරොනා ආසාදිතයන් 18 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
Read Moreප්‍රංශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 9/04 දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreවැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කල හදිසි වැටලීමකදී සපත්තුවක් තුල සූක්ෂම ලෙස හෙරොයින් ග්‍රෑම් දදකයි මිලිග්රැම් අනූවක් සගවාගෙන සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත
Read Moreරට තුළ ඇති වී තිබෙන ආර්ථික තත්වය සැළකිල්ලට ගෙන ලංකාවට ග්‍රැනයිට් ආනයනය කිරීම තාවකාලිකය තහනම් කර තිබියදී සමාගම් පහකට ග්‍රැනයිට් ආනයනය කිරීමට අවස්ථාව ලබාදී ඇති බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරරය පවසයි..
Read Moreආනවිළුන්දාව රම්සා අභය භූමිය තුල ඉස්සන් පොකුණක් ඉදිකිරීම සදහා භූමිය සකස් කළ බව කියන පුද්ගලයින් දෙදෙනා ලබන 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read Moreනැගෙනහිර මුහුදේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන ඉන්ධන නැව සම්බන්ධව අද දින 04 පරිසර අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විනි.
Read More