නෙළුම් කුලුන දම් පැහැයෙන් ආලෝකවත් වෙයි
දෙසැම්බර් මස 03 වැනි දාට යෙදුණු ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන දම් පැහැයෙන් ආලෝකවත් කිරීම ඊයේ (03) රාත්‍රියේ සිදු කෙරිණි.
එම දිනය නිමිත්තෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරුණේ HSBC බැංකුවේ දායකත්වයන් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ පූර්ණ සහයෝගය ඇතිව ය.

-
ගුණේ Saturday, 05 December 2020 09:49 AM
ලයිට් එක දාන එකත් ප්‍රවුත්තියක් උනානෙ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

