ඌව පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ධාවන කළමණාකරු ලෙසට ඌව ආණ්ඩුකාර කාර්යාලයේ සේවය කළ පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලයෙකුට අවිධිමත් පත්වීමක් ලබාදී ඇතැයි පවසමින් ඌව පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සේවකයන් දියත් කළ විරෝධතාවක් නිසා ඌව ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රය අද (2) උණුසුම් විය .
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් (2015-2019) පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද 02 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.
Read Moreජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.
Read Moreඅපි රජයක් විදිහට මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයන බවත් රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.
Read Moreමට්ටක්කුලිය මැද පාර ප්‍රදේශයේදී ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි තීරෝද රථ දෙකක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් මිය ගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබූ මව මට්ටක්කුලිය පොලීසිය කියයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කොට 2025දී රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන මන්ත්‍රී සංසදය අද (2දා) ගම්පහදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවැසීය.
Read Moreපාස්කු ප්‍රහාරයෙන් විපතට පත් කුලී නිවාසයන්හි දිවි ගෙවන පවුල් හයක සාමාජිකයින් සදහා ගණේමුල්ල, බොල්ලත ඉදිකළ නිවාස හයක් ප්‍රදානය කිරීම මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
Read Moreදිවයිනේ ප්‍රථම වරට උප්පැන්න සහ මරණ සහතික පරිගණක තාක්ෂණය ඔස්සේ ජනතාවට නිකුත් කිරීම අද (2දා) කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ආරම්භ කරනු ලැබීය.
Read Moreමේජර් ජෙනරාල් ප්‍රියංකර පෙරේරා ඇතුළු යුධ හමුදාවේ කර්නල්වරුන් දෙදෙනෙකුට, මේජර්වරයෙකුට සහ නාගරික සංවර්ධන අධිකාරියට මේ මස (15) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනි සිටින ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා විසින් අද (02) දින නොතෙසි නිකුත් කල බව ජනාධිපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.
Read More20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළව නීතිපතිට ඉදිරිපත් කළ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.
Read Moreපවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කල යුතු බව උඩරට පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreසපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි 23 අධික වටිනාකමින් හොරෙයින් මත්කුඩු තොගයක් සමග වඩු කාර්මිකයෙකු (2) අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලීසිය කියයි
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් පූර්ණ සුවට ලැබීමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 2883ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreඅද (02) සහ හෙට (03) කොළඹ 12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියි.
Read Moreවේදනා මර්දනයට විශේෂිතව හඳුන්වා දෙන කොළඹ 07, හෝටන් පෙදෙසේ, අංක 31 ස්ථානයේ, ස්ථාපිත “ලන්ඩන් වේදනා මර්දන කළමනාකරණ මධ්යාස්ථානය“ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද 2020.09.02 දින විවෘත විය.
Read Moreයතුරු පැදි ආනයන තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබේ. රජය ආනයන සීමා කිරීමේ සංකල්පය අනුව මෙසේ යතුරු පැදි ආනයන සීමා කර තිබේ.
Read Moreමේ වසරේ මෙරට ආරම්භ කෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ මස අගදී ආරම්භ කෙරේ. ඒ සඳහා අවශ්‍යය සියලු මූලික කටයුතු ද මේ වනවිට අවසන් කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.
Read Moreනීතිය හා සාමය පිළිබද හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශ්‍ර මාරසිංහ අද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණියා.
Read Moreශ්‍රී ලංකාවේ රෝහල් තුළ කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර ලබන බවට ඇතැම් පුද්ගලයන්ට අමතක වී ඇති බවත් ජනතාවගෙන් බොහෝ පිරිසක් හැසිරෙන්නේ ලංකාවේ කොවිඩ් නොතිබූ ලෙස යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreමාතර , මිරිස්ස ප‍්‍රදේශයේ බාල වයස්කාර දරුවෙක් මුහුදු රස්සාවේ රැගෙන ගොස් දින 48 ක් විවිධ කෲර වද හිංසා කිරිමේ සිදුවිම සම්බන්ධව එම දරුවාගේ සුවදුක් විමසිම සදහා කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා දෙවන වරටත් මිරිස්ස බණ්ඩරමුල්ල ප‍්‍රදේශයේ එම දරුවාගේ නිවස වෙත ඊයේ (1) පැමිණියේය.
Read Moreවැල්ලවාය කොස්ගහවෙල කොටිගංබොක්ක තිරිවානා නිධිය කැණීම් කටයුතු විදිමත් ව හා පරිසර හිතකාමීව සිදු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01දා) එම ප්‍රදේශයට ගොස් විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreඔවුන් මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාර දිම වෙනුවෙන් පාගමනින් කොළඹ කොටුවේ සිට පැමිණි අතර පසුව ලෝටස් පාර සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.
Read Moreඊයේ (01) ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් 978 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ නැවතත් පොළොවේ සෙලවීමක් වාර්තා වී තිබේ. අද (02) පෙරවරු 07.06 ට පමණ මෙම සිදුවීම වාර්තා වී තිබේ.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්තවය හේතුවෙන් දිසිත්‍රික්ක 4ක් වෙත නාය යෑමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreකාන්තා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂා සඳමාලි නොහොත් “කුඩු සඳා” හෙරෝයින් ග්‍රෑම් 26ක් ,ජංගම දුරකථන 6ක් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 10ක් සමඟ තොටලග ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතාවය තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සිය ධුරයෙන් ඉල්ලා අස්වූ ජපාන අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතා ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබේ.
Read Moreරත්නපුර දිස්ත‍්‍රික්කයේ සමනළ කඳුවැටිය ආශ‍්‍රීත ප‍්‍රදේශවලට ඇදහැලූන තද වැසි සමග කලූ ගගේ ජලමට්ටම ඉහළයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් දිවයිිිිිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි හා තද සුළං තත්ත්වයක් ඇතිව තිබේ.
Read More