saravita-anim2

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

2026 අප්‍රේල් මස 13 වන සඳුදා

Latest News - timelapse 8688 hours ago

LATEST

උපෙළ ගිණුම්කරණ විෂයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට සිසුන්ට අවසර

calendar_today 2020 ඔක් 30 - 12:09 remove_red_eye - 358  

ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන බවත්, තවත් විෂයන් 13 ක් ඉදිරි දින හය තුළ පැවැත්වීමට නියමිත බවත්, එළඹෙන සෙනසුරාදා පෙරවරුවේ පැවැත්වීමට නියමිත ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර

හැටන් කොටගල ඩ්‍රෙටන් තේ වතුයායේ සහ කොටගල නගරයේ නිරෝධායනයට ලක් කර තිබු පැලියගොඩ මත්ස්‍ය වෙළදපොලේ සේවය කල සේවකයෙකුට සහ ඔහුගේ ආශ්‍රිතයෙකුට කොවිඩ් 19 වෛසරය අද (30) දින අසාදනය වි ඇති බව පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

පුත්තලම දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවී ඇති කොවිඞ් 19 අසාදිතයින් ගණන 44 දක්වා ඉහළ ගොස් ඇතිබව දිස්ත‍්‍රික් නියයෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනූෂා ප‍්‍රනාන්දු මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

Read More

සිංගප්පූරුව මෙම නවතම පියවර ප්‍රකාශයට පත්කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය හැර සෙසු ප්‍රාන්තවලින්, බෘනායි දරුස්සලාම්, නවසීලන්තය සහ වියට්නාමය යන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා දේශසීමා සීමාවන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

Read More

කොවිඩ් රෝගියෙකු වන පොලිස් නිලධාරියෙක් වකුගඩු රෝගයෙන් පෙළෙන තම පියා බැලීමට මහියංගණය මූලික රෝහලට පැමිණ ඇති බව අනාවරණය වීමත් සමග එම රෝහලේ අංක 4 වාට්ටුවේ සහ රුධිර පෙරණ ඒකකයේ එම අවස්ථාවේ සේවය කළ කාර්යමණ්ඩලය අද (30) දා සිය නිවෙස් තුළම නිරෝධායනයට ලක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධී කාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසුව, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30දා සිට අවලංගු කරන ලද බව මහ බැංකුව පවසයි.

Read More

කොග්ගල නිදහස් වෙළද කලාපයේ බ්‍රැන්ඩේක්ස් ඇගලුම් කම්හලේ සේවය කරන ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග එම ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 125 දෙනෙකුගේ පි. සි ආර්. පරික්ෂණ ඊයේ (29) රාත්‍රියේම සිදුකළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

රටම ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීම තම අරමුණ බවත්, ඒ වෙනුවට දැඩි මහජන සෞඛ්‍ය පියවර හා දැඩි සීමාවන් තීව්‍ර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් පවසයි.

Read More

සති කිහිපයක් තුළ දෙවැනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු විසින් ඉතා ම්ලේච්ඡ පිහි ප්‍රහාරයක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම ප්‍රකාශය සිදුකළේය.

Read More

ජර්මානු චාන්සලර්වරිය අවධාරණය කරන්නේ, නිදහස යනු සෑම කෙනෙකුටම මේ මොහොතේ අවශ්‍ය දෙයක් නොවන බවයි. නිදහස වගකීමක් බව පවසන ඇය, මේ භයානක තත්ත්වය අප සැමට බලපාන බව තේරුම් ගන්නා ලෙස දැඩිව කියයි. වසංගතයට මුහුණ දීමට අපට හැකි වන්නේ සහයෝගීතාවයෙන් පමණක් බවද ඇය අවධාරණය කරයි.

Read More

නව කොරෝනා වෛරස වසංගතයේ ප්‍රබල ආකෘතියක් පෙන්වා දෙන්නේ එලැඹෙන පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආශ්‍රිත මරණ 399,000ක් සිදුවිය හැකි බවය. එය පසුගිය සතියේ පුරෝකථනයට වඩා මරණ 15,000ක් වැඩිවීමකි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,900,000ක ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

කුරුණෑගල ප්‍රාදේශීය බළ ප්‍රදේශයේ පළමු කොරෝනා ආසාදිතයා අද කුදුම්බුව පාත්‍රාගලවත්ත ප්‍රදේශයෙන් හමුවූ බව කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්දන ගාල්ලගේ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඔක්තෝබර් 21 හා 22 යන පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හිදී පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන් වහාම ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් 19 පොකුරු දෙකට සම්බන්ධව තවත් ආසාදිතයන් 168ක් වාර්තා වී තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව එම් සී සී ගිවිසුමට අත්සන් නොකරන බවත් එම ගිවිසුමට අත්සන් කරන ආණ්ඩුවක් තමන් නියෝජනය නොකරන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසීය.

Read More

නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිවුදෙනෙකු සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

Read More

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ. 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

Read More

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

Read More

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා අද (29දා) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

Read More

මේ සම්බන්ධයෙන් විමසිමේදී ඉතාලියේ මිලාන් ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය පැවැසුවේදී ඉතාලියේදි කොවිඩ් ආසාධනයෙන් මියගිය පළමු ලාංකිකයා බවට තොරතුරු ලැබී තිබෙන බව පැවසීය.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් රුපියල් මිලියන 3400ක මුදලක් වෙන් කර තිබේ.

Read More

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනකු අද (29) දිනයේ වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

Read More

කුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය තුළ කරන ලද කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවකින් පසුව එම බළ ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන යන මාළු අලෙවිසැල් කීපයක සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා ප්‍රකාශ කළේය.

Read More

අද (29) දින තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.

Read More

වෛද්‍ය ක්ෂේත්‍රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.

Read More

කහතුඩුව නගර මධ්‍යයේ උඩුමහලක පවත්වාගෙන යන කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා රෝගය වැලඳීම හේතුවෙන් එම වෙළඳසැලට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණ එකසිය විසි පස් දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය .

Read More

’’ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන’’ හා සමගාමීව, පසුගිය අවුරුදු කිහිපය පුරාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශීය වෛද්‍යවරුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.