ඇමෙරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් හෙට (03දා) දිනයේ පැවැත්වූවද, මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍යාවක් තැපෑලෙන් හෝ වේලාසනින් ඡන්දය ප්‍රකාශ කර ඇත.
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,400,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreඋතුරු පළාතේ ධීවරයින් විසින් නෙලා ගන්නා මත්ස්‍යයින් ඇසුරුම් කර විදේශ රටවලට ආපනයනය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් යාපනයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
Read Moreමෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙයි.
Read Moreමධ්‍යම පළාත තුළින් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 106 දෙනෙකු හඳුනාගෙන ඇති වන බවත් ඔවුන් සියලු දෙනා මේ වන විටත් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කොට ඇති බවත් මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
Read Moreහෙට සිට නැවැත දැනුම් දෙන තුරු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය වෙත ජනතාව පැමිණිම තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreශ්‍රී ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 118ක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 9 දා තෙක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreරජය නිරෝධායන ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ එම ප්‍රදේශවල පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවන් හි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම අපේක්ෂා කරයි. ආයෝජන කලාප වලින් බැහැරව ඇති ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි කර්මාන්තශාලා ද මේ අනුවම ක්‍රියාත්ම වීම අපේක්ෂා කෙරේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 193ක් අද දිනය තුළ වාර්තා වෙයි.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරිනියන් දෙදෙනෙක් ඇතුළු නිලධාරීන් 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය
Read Moreජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණ රැසක් ගනී.
Read Moreඇඳිරිනීතිය පවතින කාලසීමාවේදී මෙවරත් අඩු ආදායම් පවුල් සඳහා රු.5000 දීමනාව ලබා දෙන බව රජය දන්වා සිටියි.
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 2717 ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 506 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreපිළියන්දල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් තාවකාලිකව වසා දමා එහි රැඳී සිටි වෛද්‍යවරයෙක්,හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 14 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කියයි .
Read Moreමේ වන විට බස්නාහිර පළාතට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5 සිට නෙවැම්බර් 9 වනදා උදෑසන 5 දක්වා දීර්ඝ කරන බවට යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
Read Moreගාල්ල මාගාල්ලේ පිහිටි කොහු නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවකයන් 04 දෙනකුටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බව දකුණු පළාත් කොවිඩ් 19 මෙහෙයුම් මධ්‍යස්ථානය කියයි.
Read Moreකොවිඩ් 19 ආසාදිතයින් සදහා ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ සහ වතුපිටිවල යොවුන් සේනාංක මධ්‍යස්ථාන දෙකද යොදා ගැනීමට පියවර ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreකුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බළ ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිතයින් වාර්තා වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහා සිදු කළ පීසීආර් පරීක්ෂණ වාර්තා 95 කින් 94 ක්ම ඍණාත්මක වී ඇති බව මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ප්‍රකාශ කළේය.
Read Moreබොරුල්ල පොලීසියේ සේවය කරන සැරයන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොලිස් සැරයන්වරියක වන ඔහුගේ බිරිඳ සේවය කරන කුරුණෑගල මූලස්ථාන පොලීසියේ ඒකකයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.
Read Moreදකුණු පළාතෙන් අද (01) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයන් 101ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොවිඩ් - 19 මෙහෙයුම් මැදිරිය සඳහන් කරයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 366 දෙනකු මේ වන විට වාර්තා වී ඇතැයි කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පැවසීය .
Read Moreඇදිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර ලබන අගහරුවාදා (03) සිට ඇරඹෙයි.
Read Moreදකුණු පළාත තුල පුද්ගලයින් 3953 දෙනෙකු නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින බව දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් සම්බන්දිකරණ කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමුවිමත් සමග හැටන් ප්‍රදේශය ඉකුත් (27) දින සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කිරිමෙන් පසු හැටන් දික්ඔය නගර සභා සිමාවට අයත් ගම්මාන සහ හැටන් නගරය විෂබිජහරණය කර නිරෝධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කර ලෙසට ප්‍රදේශවාසින් දැනුවත් කිරිම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ විසින් අද දින සිදු කෙරිණ.
Read Moreපොලිස් මූලස්ථානය මගින් ඇඳිරි නීතියට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවා. යම් හෙයකින් ඇඳරි නීතිය දිගටම ක්‍රියාත්මක කිරිමට සිදුවුණොත් රාජ්‍ය සංස්ථා, මණ්ඩල, ව්‍යවස්ථාපිත ආයතන, මාධ්‍ය ඇතුළු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු වෙනුවෙන් මෙම චක්‍ර ලේඛය නිකුත් කරනු ලැබුවා.
Read Moreමුල්ලේරියාව මූලික රෝහලේ පවතින චීනයේ නිෂ්පාදිත පී.සී.ආර්. යන්ත්‍රයේ ඇතිව තිබෙන තාක්ෂණික දෝෂය යළි සැකසීම වෙනුවෙන් පැමිණි චීන තාක්ෂණික දෝෂය හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreකළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreනීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට මෙරටට ගෙන්වා තිබූ එරට අපද්‍රව්‍ය බහාලුම් 242න් , එම බහාලුම් 20ක් ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත , ශ්‍රී ලංකා රේගුව විසින් ඊයේ දින අලුයම යළි එංගලන්තය බලා ප්‍රති නැව් ගත කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read More