saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 8053 hours ago

LATEST

වෙළඳ පොළේ හිඟ දෑ නොගෙන්වන හේතුව ඇමති ජොනී කියයි

calendar_today 2020 සැප් 07 - 15:30 remove_red_eye - 627  

දේශීය පරිභෝජනය සදහා අවශ්‍ය කහ අප විසින් නිෂ්පාදනය කල යුතු බවත් ඒ සදහා ස්ථාවර මිලක් ලබාදිමටත් කෘෂිකාර්මික අංශයේ සියලුම නිලධාරින් වෙත ජනාධිපති උපදෙස් දී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණ“ වැඩසටහන ලබන ඔක්තෝම්බර් මස 01 වනිදා සිට ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07දා) දින උපදෙස් ලබා දුන්නේය.

Read More

බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් පානදුර අධිකරණ වෙත රැගෙන යමින් සිටියදී අත් විලංගු සමඟ පලා ගිය ලියාපදිංචි අපරාධකරුවෙකු වු , කොල්ලකෑම තිහකට අධික ප්‍රමාණයකට සම්බන්ධ සැකකරු හොරෙයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග පිළියන්දල තිස්ස මාවතේදී අද 7) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි .

Read More

කොළඹ ගෆූර් ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන හෙට (08දා) ආරම්භ වන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක් ( 24 ) බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැර ගෙන යාමට තැත් කිරීමෙ සිද්ධියට සමිබන්ධ එම මෝටර් රථය සමග පුධාන සැකකරු කිරිබත්ගොඩ පොලිසීය මගින් පෙරේදා ( 06 වැනිදා ) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇත.

Read More

පෙර පාසල් ගුරුවරුන්ට ලබාදෙන දීමනාව වැඩි කිරීමට රජයේ අවධානය යොමුකර ඒ සදහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙම සටහන අනුව දැනට කෝවඩ් රෝගීන් විශාල වශයෙන් වාර්තා වන ඉන්දියාව 80 වැනි ස්ථානයටත්, ලෝකයේ වැඩිම මරණ වාර්තා වී ඇති ඇමෙරිකාව 55 වැනි ස්ථනායට පත්ව තිබේ. එසේම තවත් කොවිඩ් ආසාදිතයන් වැඩියෙන්ම වාර්තාවන රටක් වන බ්‍රසීල 66 වැනි ස්ථානයට නම්ව තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු පූර්ණ සුවය ලැබ පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3123 දක්වා ඉහල ගොස් ඇත.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මුලිකත්වයෙන් නැගෙනහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ආණ්ඩුකාර කාර්යාලයත් ඒකාබද්ධව කිඩෑ උවදුර මර්දනය කිරීමට හා කාබනික ගොවිතැන ව්‍යාප්ත කිරීමේ අරමුණින් 2020 යල කන්නයේදි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ “දැයට හිතැති ගොවිතැන” නමින් අක්කර 100ක කාබනික වී වගාකිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළේය.

Read More

බස්නාහිර ,සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

Read More

සිය නිවසින් ශරීර සුවතා මධ්‍යස්ථානය ට (ජිම්) පිටව ගිය තරුණයකුගේ මළ සිරුර ජා-ඇල දඩුගම් ඔයෙහි පාවෙමින් තිබියදී ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි ශල්‍යාගාරයක පවතින ජල කාන්දුවක් හේතුවෙන් ශල්‍යකර්ම නැවතී මසකට ආසන්න කාලයක් ගතව ඇතත් ඊට මෙතෙක් විසදුමක් ලැබී නැතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මහනුවර හන්තාන කඳුකරයේ අඩි 3000 කට වඩා ඉහළ පරිසර සංවේදී කලාපයේ එනසල් වගාවක් සිදු කිරීම සඳහා විපක්ෂයේ ප්‍රබල දේශපාලකයෙකුගේ මැදිහත්වීමෙන් එළිපෙහෙළි කරන බවට හන්තාන සුරැකීමේ සංවිධානය විසින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සරිෆ් ඩින් මහතා රාජ්‍ය ආයතන නිලධාරීන් පිරිසකට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සැප්තැම්බර් මස 16 වැනි දිනට නඩුව කල් ත

Read More

මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අභියාචනාධිකරණය අවසර දෙයි.

Read More

නුවරඑලිය නගරයේ පිහිට සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කර සිටි එක්දරු පියෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය.

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම අවලංගු කිරීම කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරය පුරා ඊයේ 06 සවස් කාලයේ සිට ඇද හැ‍ළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් අද වනවිට විවෘත කර තිබේ.

Read More

එළැඹෙන සැප්තැම්බර් 20 දා මෙම කොමිෂමේ කාලය අවසන් වීමට නියමිතව තිබුණත් එතැන් පටන් තවත් මාස තුනක් එනම් දෙසැම්බර් 20 දා දක්වා දීර්ඝ කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.

Read More

ඊයේ (06) ඉතාලියේ PCR පරික්ෂණ 76,856 ක් කොවිඩ් ආසාදිතයන් 1297 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට මැර ප්‍රහාරයක් එල්ල කරමින් අද වර්තමාන ආණ්ඩුව 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.

Read More

වසර 225 කට වඩා පැරණි ලන්දේසි යුගයේ ඉදිකරන ලද මුතුවැල්ල උමං මාර්ගයට විකල්පයක් වශයෙන් උතුරු කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකරමින් පවතින නව මුතුවැල්ල උමං මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ අගනගර ආශ‍්‍රිත සංවර්ධන ව්‍යාපෘතියට (Metro Colombo Urban development) උපදෙස් ලබා දෙයි.

Read More

බස්නාහිර පළාත තුළ ඊයේ (6) දින සිදු කළ විශේෂ මෙහෙයුමකදි සැකකරුවන් 1287 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් ලක්ෂ 80කට අධික වටිනා හොරයින් මත්කුඩු ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් බොරලැස්ගමුව අභයරත්න මාවත අසළදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත්කර ඇති බව වාර්තා වෙයි.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් වීමට සුදුසුම පුද්ගලයා පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවට තමා විශ්වාස කරන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතා පැවසීය.

Read More

ගංජා‍ වගා කිරීම තුළින් රටට ආදායමක් ලැබෙන බවට සමාජය තුළ කතාබහක් ඇති වී තිබෙන නිසා ඒ පිළිබඳ සොයා බැලීමට හා පවතින නීතිමය තත්ත්වය සොයා බැලීමට කමිටුවක් පත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

කුණාටුව උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 36 තුළ කොරියානු අර්ධද්වීපයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

කෝවිඩ්-19 වසංගතය පැතිර යාමේ අවදානම හේතුවෙන් නිවාඩු ලබාදුන් 1, 2, 3, 4 සහ 5 ශ්‍රේණිවල සිසුන් සඳහා හෙට (08දා) සිට දිනපතා සාමාන්‍ය පරිදි යළිත් පාසල් ආරම්භ වේ.

Read More

සිනොවාක් බයෝටෙක් විසින් සංවර්ධනය කරන ලද කොරෝනාවැක් එන්නත මේ වන විට සායනික අත්හදා බැලීම් තුනකට භාජනය වෙමින් පවතී.

Read More

වික්ටෝරියා අගනුවර සහ ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් හි දැඩි අගුලු දැමීමක් සැප්තැම්බර් 28 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත මහ ඇමති නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.