තවත් කොවිඩ් මරණ දෙකක්
- 14 12 2020
- 22:05
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.
බණ්ඩාරගම පදිංචි අවුරුදු 73ක කාන්තාවක් හා කොළඹ 14 පදිංචි අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
