පාසල් නැවත විවෘත කිරීම හා සමගාමීව දෙවැනි කොරෝනා රැල්ලක් සමග බටහිර යුරෝපයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් 500,000ක් ලියාපදිංචි කළ පළමු වැනි රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ.
ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 63ක සීමාවට පැමිණ, එරට ආසාදිත මරණ 190,000ක සීමාවේ පැවතියද, මුඛ ආවරණ වැනි මහජන සෞඛ්යාරක්ෂක ක්‍රමවේද සම්බන්ධයෙන් එරට ෆෙඩරල් රජයෙන් ලැබෙන දිරිගැන්වීම අතිශය දුර්වල මට්ටමක පවතී.
Read Moreයුරෝපයේ නව කෙරෝනා වෛරසය පැතිර යන මුල් අවධියේදී ඉන් බැටකෑ ප්‍රංශය ක්‍රමයෙන් වෛරසය පාලනය කර රට විවෘත කළත්, මේ වනවිට එරට තුළ වෛරසය යළි ක්‍රමයෙන් හිස ඔසවන්නේ අවදානම තවම පහව ගොස් නැති බව සිහි කරමිනි.
Read Moreවෛද්‍ය මයික් රයන් පැවසුවේ ජනතාව සඳහා උවමනාවටත් වඩා සරල කළ, අතිශය සැහැල්ලු විසඳුම් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම දිගු කාලීන උපාය මාර්ගයක් නොවන බවය.
Read Moreමෙතෙක් බ්‍රසීලය විසින් දැරූ ස්ථානය හඹා පැමිණි ඉන්දියාව ගෙවීගිය දින දෙකේදීම ආසාදිතයන් 90,000ක් ඉක්මවා වාර්තා කළ අතර, පසුගිය දින 5 පුරා ආසාදිත මරණ 1,000 ඉක්මවීය. අසල්වැසි රාජ්‍යයන්ද සිය අවධානය වැඩිකළ යුතු අවස්ථාවකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාව 27,235,000 පසුකර ගොස් ඇති අතර, වෛරසයේ නවතම අපිකෙනේද්‍රය බවට ඉන්දියාව පත්වෙමින් ඇත්තේ දෛනික ආසාදන 90,000ක් පසුකරමිනි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන ඇත්තේ, පක්ෂනායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.
Read Moreසිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක කටුනායක ගුවන් තොටුපළ ගැල් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක 9/07 දින නිරත විය .
Read Moreවිදේශ රටවලින් ආනයනය කරන ලද නවීන පන්නයේ උපකරණ යොදාගෙන කේරල ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය පානයට පහසුකම් සලසමින් කාන්තාවන් මුදලට අලෙවි කිරිමේ කිරීමේ ජාවාරමක් මෙහෙයවූ කළුතර උතුර වස්කඩුව නිවාඩු නිකේතනයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් 7 අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි
Read Moreපසුගිය දිනවල සංගමන්කන්ද වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 33ක දුරකින් පිහිටි විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බව ධීවරයන් සොයාගෙන තිබේ.
Read Moreබරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.
Read Moreඅම්බලන්ගොඩ ධීවර වරායෙන් පසුගිය පෙබරවාරි 05 පිටත්ව ගිය බහුදින ධීවර යාත්ර 04 ක සිටින ධීවරයින් 24ක් බේරා දෙන ලෙස ඉල්ලා අද දින එම ධීවරයන්ගේ පවුල් වල ඥාතීන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හමුවී ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදි.
Read Moreවිශේෂ සේවා කාර්ය බල කාය හා බද්දේගම පොලීසිය එක්ව අද (7) දා සිදුකල මෙහෙයුමකදී බද්දේගම ගනේගම දකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ආයුධරැසක් සමඟ අත්අඩංගුවටගත් බව බද්දේගම පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට ප්‍රමුඛත්වය දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද 2020.09.07 දින පැවසීය.
Read Moreබෝට්ටු යොදා ගනිමින් බොල්ගොඩ ගඟේ සිදුකළ මෙහෙයුමකදී ගෝඩා මිලිලීටර් විසිලක්ෂයකට ආසන්න තොගයක් සමඟ පුද්ගලයෙක් 7 අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි
Read Moreරජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.
Read Moreඅයහපත් කාලගුණික තත්ත්වයත් සමග හටගත් අධික සුළං ප්‍රවාහය නිසා New Diamond නෞකාවේ පාලනය කර තිබූ ගින්න නැවතත් හටගෙන තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ඔස්සේ ගලා බසින අත්තනගලු ඔය (8) සවස වනවිට ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම මත පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම වෙනුවෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සඳහා යුනිසෙෆ් ආයතනයේ ඉදිරි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (07) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතවරුන් අතර පැවැත්විණි.
Read Moreශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය විසින් නව පර්යේෂණ කෞතුකාගාරයක් විවෘත කළේය.
Read Moreඉදිරියේදී දුප්පත්, පෝසත් භේදයකින් තොරව සියලු නිවෙස් වල වහලය මත සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන වැඩසටහනක් ඇති කරනවා යැයි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
Read Moreබද්දෙගම ගනේගම වලව්වත්ත ප්‍රදේශයේ නිවසක සගවා තිබුණු ටි පනස් හය වර්ගයේ ගිනි අවියක් ,උන්ඩ හයක් ,පිහි පහක් හා අත් බෝම්බයක් සමග එක් අයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීහු අද (7 ) පස්වරුවේදි සමත්වූහ.
Read Moreමැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ සහ 15% වූ රත්රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කරයි.
Read MoreMT New Diamond නමැති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇතිව තිබූ ගින්න පාලනය කිරීමෙන් පසු, එම නෞකාවේ නැවත ගින්නක් ඇතිවීම වැළැක්වීම සඳහා දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් නෞකාව තුල උෂ්ණත්වය හා ඔක්සිජන් සැපයුම අඩාල කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඇතුළු ආපදා කළමණාකරන කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව නාවික හමුදාව නිවේදනය කරයි.
Read More20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා කොමිෂන් සභා අහෝසි වී ඇති බවට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කිරීම මිත්‍යාවක් බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.
Read Moreතංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (07) දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මුණගැසුනි.
Read Moreයාපනය අර්ධද්වීපයේ උසස්පෙළ හදාරනු ලබන තවත් පාසල් සිසු සිසුවියන් 169 දෙනෙකු සඳහා උතුරු මුහුදේ සංචාරයක් ලබා දීමට නාවික හමුදාව 2020 සැප්තැම්බර් 06 වන දින කටයුතු කෙරිණි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය නැවත සක්‍රීය කිරීමට නම් සමගි ජන බලවේගය සමග එකතු කර යුතු බවත්, එහි මූලික පියවර ලෙස එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහත්මයාට භාර දෙන ලෙස ඉල්ලීමක් කරන බවත් එම බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු තුන්දෙනෙකුට ඔක්තෝම්බර් 29වනදා අධිකරණයේ පෙනි සිටින ලෙස කොළඹ මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබේ.
Read More