’’එක්සත් රාජධානිය පුරා සිද්ධීන් ඉහළ යන බවක් වාර්තා වී තිබෙනවා. මෙය ඉතා සුපරීක්ෂාකාරීව හා සියලු සෞඛ්යාරක්ෂිත කරුණුවලට අනුකූල වීමේ අවශ්‍යතාව නැවත වරක් අපට මතක් කර දෙනවා.’’
පසුගිය මාස දෙක තුළ සිරියාව කොවිඩ්-19 ආසාදිතයන් තුළ දස ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වන පසුබිමක මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයටද කොවිඩ්-19 ආසාදිත යැයි සඳහන් පුවත වාර්තා වේ.
Read Moreමීට සති තුනකට පෙර තත්ත්වය සැලකීමේදී එක්සත් ජනපදය තුළ ආසාදිතයන් වැඩිවෙමින් තිබුණේ හවායි, ඉලිනොයිස් සහ දකුණු ඩැකෝටා යන ප්‍රාන්ත තුනේ පමණි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව සංඛ්‍යාව 881,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයෙන් වැඩිහිටි ජනගහනය බොහෝ සෙයින් අපට අහිමි වී ඇති අතර, එය සිදු නොවිය යුත්තක් බව WHO කියයි.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනි ඇතැයි බලාපරොත්තු වන බව එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්වූ ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා අද දිනයේදීද නාවික හමුදාව වියළි රසායනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000ක ප්‍රමාණයක් ඉසීමට කටයුතු කළ බව ගුවන් හමුදාව නිවේදනය කරයි.
Read Moreජනතා නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට යන මන්ත්‍රීවරුන්ට වසර පහකට පසු විශ්‍රාම වැටුප් ලබා දීම යෝග්‍ය නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියෝ පැවසූහ.
Read Moreහෙරෝයින් සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු (06) පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.
Read Moreතවත් කෝවිඩ් -19 ආසාදිතයෙක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3122 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreහදිසියේ අසනීප වූ බව පවසා පානදුර මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි දෙදරු පියාගේ මරණය ගෙල සිරකර සිදුවූ ඝාතනයක් බවට පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු වූ බව මොරන්තුඩුව පොලිසිය කියයි .
Read Moreවනාතවිල්ලුව එළුවන්කුලම කුරටියාමොට්ට ප්‍රදේශයේ සිදුව ඇති වනාන්තර විනාශයට වගකිව යුතු පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන්නැයි වයඹ පරිසර සංවිධාන කිපයක් ජනපතිට ඉල්ලිම් කරති.
Read Moreගාල්ල - උණවටුන - කුළුණුකන්ද -පහළවෙල ප්‍රදේශයේදි වර්ෂාවත් සමඟ ඇතිවු සුළං තත්ත්වය හේතුවෙන් කිතුල් ගසක් කඩාවැටි ඊට යටවිමෙන් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරය සිර දඬුවම් ’’හාමිනා’’ නැමැති කාන්තා රැඳවියකුට තහනම් භාණ්ඩ අඩංගු පාර්සලයක් බන්ධනාගාර තාප්පයෙන් විසිකිරීමට උත්සාහ දැරූ පුද්ගලයෙක් අද 6 අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නන්දන මහතා පැවසීය
Read Moreපළාත් සභා මැතිවරණය සහ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල කතා බහට ලක්ව තිබෙන බැවින් රජයට තුනෙන් දෙකක බලයක් ලැබී ඇති මේ අවස්ථාවේ පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට මැදිහත් වියයුතුව ඇති බව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.
Read Moreපින්නවල පොලිස් බල ප්‍රදේශය තුල පෙරේදා (05) දා රාත්‍රියේ සිදුකල විශේෂ මෙහෙයුමකදිි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
Read Moreමහවැලි ජලාශ ආශ්රිත ප්‍රදේශ වල ඉදිරි කාලයේකුඩා කුඩා භූ කම්පනඉදිරි කෙටි කාලයේ සිදුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පවසයි .
Read Moreශ්‍රී ලංකාවට ආසන්න මුහුදුදේදී ගිනි ගැනීමට ලක්වූ තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ. මෙම මෙහෙයුමට එක්ව සිටි ඉන්දිය නෞකාවක කපිතාන්වරයෙක් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේය.
Read Moreවිදේශ රටවල රැකියා සඳහා ගෘහ සේවිකාවන් (හවුස් මේඩ්) යැවීම නතර කර මින් ඉදිරියට තාක්ෂණික දැනුමෙන් යුතු ශ්‍රම බලකායක් විදේශ රැකියා සඳහා යවන බවත්, දැනටමත් හාලිඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1000කට ජර්මන් ,කොරියානු භාශා පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේ දී පැවසීය .
Read Moreනුවරඑලිය නගරයේ පිහිටි තරු පහේ සංචාරක හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන නුවරඑලියෙන් ඉවත් කර ගන්නා ලෙස නුවරඑලිය ප්‍රදේශවාසින් සෞඛ්‍ය අංශ වෙතින් ඉල්ලා සිටියි.
Read Moreවීරකැටිය විතාරන්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් පිටුපස මඤ්ඤොක්කා වගාවක සඟවා වගා කර තිබූ බව කියන කංසා පැළ 27ක් සහ වියළමින් තිබූ බව කියන ගංජා ග්‍රෑම් 900ක් සමඟ නිවෙස් හිමිකරු අද(6) අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති.
Read More2020 මහ මැතිවරණයට පෙරාතුව ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ඉවත්කරනවා යැයි ජනතාවට කී වත්මන් රජය ඒ වෙනුවට ජනතාවගේ නිදහස, මානව හා නීතිමය අයිතීන් කප්පාදු කර පුද්ගල කේන්ද්‍රීය අත්තනෝමතික බලයක් සඳහා මුලගල් තබන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read More20 වෙනි සංශෝධනය ප්රජාතන්ත්ර විරෝධි යැයි කිඹුල් කදුළු හෙළන්නේ යහපාලන සමයේ ප්රජාතන්ත්රවාදය විනාශ කළ අය බවත් 20 වෙනි සංශෝධනය මගින් රටේ ප්රජාතන්ත්රවාදයට කිසිදු තර්ජනයක් එල්ල වී නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreජල ගැලුම් නිම්න ජාතික වන උද්‍යානයට අයත් දිවුලාන විල්ලුවේ මඩේ එරි සිටි කුඩා වනඅලි පැටියෙකු බේරා ගැනිමට පොලොන්නරුව වනජිවි කාර්යාලයේ වනජිවි නිළදාරින්ට හැකි වු බව පොලොන්නරුව කලාපය භාර වනජීවි සහකාර අධ්‍යක්ෂක ඩබ්. එම්. කේ. එස්. චන්ද්‍රරත්න මහතා පවසයි.
Read Moreනාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කල තවත් වියලි කහ කිලෝ 815 කට ආසන්න ප්‍රමාණයක් සහ සැකකරුවන් තිදෙනෙකු (03) අද (2020 සැප්තැම්බර් 06) කල්පිටිය එත්තාලෙ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරජයට අයත් මාන්තායි ලුණු සමාගම මේ වනවිට වසරකදී නිෂ්පාදනය කරන ලුණු මෙට්‍රික්ටොන් 21,000ක ප්‍රමාණය වැඩි කරගනිමින් දේශීය ලුණු අවශ්‍යතාව ආනයනය කිරීමෙන් තොරව දේශීය නිෂ්පාදනයෙන්ම සපුරා ගැනීම එහි ප්‍රධාන ඉලක්කය විය යුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසිය.
Read Moreඊයේ පැවති අධික වර්ෂාවත් සමග පාලින්දනුවර ප්රාතදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කොස්ගුලන ප්‍රදේශයේ කන්දක පිහිටි ගලක් ගැලවී පහලට පෙරලීමත් සමග ඇතිවූ නාය යාමේ අවධානමක් නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 13 ක පිරිස කොස්ගුලන පාසලේ සහ කොස්ගුලන විහාරස්ථානයේ රඳවා තැබීමට කටයුතු කල බව කළුතර දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ මාධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක කර්නල් සුජිත් කුලසේකර පවසයි.
Read Moreකෝවිඩ් ආසාදිත තවත් 7 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2925ක් දක්වා ඉහල ගොස් තිබේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරය තුළ තිබෙන කාන්තා අංශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ
Read Moreනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් පත්කර ඇති විශේෂඥ කමිටුවට වතුකරයේ ජීවත්වන දෙමළ හා ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජනතාව නියෝජනය කෙරෙන සාමාජිකයෙකු පත් කරන්නැයි ඉල්ලමින් දෙමළ ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂ්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.
Read Moreපසුගිය මහ මැතිවරණයෙන් පරාජයට පත්වු සියලූ අපේක්ෂකයින්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ නිකුත් කිරීමට ලබාදුන් කාලය අදින් අවසන් වෙයි.
Read More