සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ’’ ආමි කමල්’’ නැමැත්තා ඇතුළු පුද්ගලයන් තිදෙනකු හොරයින් මත්කුඩු සහ හමුදා නිල ඇඳුම් සමඟ වැලිපැන්න හේන්පිට ප්‍රදේශයේදී අද (14දා) අලුයම අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි.
හිටපු අගමැති ෂින්සෝ අබේ ධුරයෙන් ඉවත්වීමත් සමග ඔහුගේ අනුප්‍රාප්තික ධුරයට යොෂිහිඩේ සුගා අනපේක්ෂිත ලෙස ඉදිරියට පැමිණියේය.
Read Moreපොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය මගින් හෙරෝයින් තොග ඡාවාරම් කිරිම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින එම කාර්යාංශයේ නිලධාරින් 13දෙනා ලබන 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස මුල් සතියේ සිට වසා දමා තිබු ඉතාලියේ පාසැල් මාස 6කට පසුව අද 14 දිනයේ නව පාසැල් වර්ෂය සඳහා ආරක්ෂිත ක්‍රමවේදයන් හා මග පෙන්වීම යටතේ විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreදිවයිනපුරා කුඩා පරිමාණ මල් වගාකරුවන්ට අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදීම සඳහා රජය රුපියල් මිලියන 23 ක් වෙන් කරයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ මේ වසරේ අවසන් කාර්තුව සඳහා මෙම ප්‍රතිපාදන වෙන් කළ බවයි.
Read Moreජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 292 දෙනෙකු අද (14දා) අලුයම පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreරාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් ජනාධිපතිගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන සඳුදා අද (14) දින දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුද්ධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හිදී ආරම්භ කරනු ලබයි.
Read Moreසතිඅන්ත දිනවල උපකාරක පන්ති වලට සහභාගි වන බව නිවෙස් වලට දන්වා කුරුණෑගල නගරයට පැමිණ පන්ති වලට සහභාගි නොවී නිකරුණේ කාලය ගත කරමින් සිටි පාසල් සිසුන් හැටපස් දෙනෙකු පොලිස් භාරයට ගෙන ඔවුන්ගේ දෙමාපියන්ට භාර දීමට පියවර ගත් බව කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
Read Moreරජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතයට එරෙහිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිමින්, එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා ලිපියක් යොමුකර ඇති බව ’අද’ට වාර්තා වේ.
Read Moreවිශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වන සියලුම ආකාරයේ නවක වද ක්‍රියාකාරකම් නවතා දැමීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කටයුතු කර තිබේ.
Read Moreඅලුත්ම කෙටුම්පතක් ගැසට් කරන්න රජය ඉදිරිපත් වීම ගැන අපි සතුටු වෙනවා- 20 වැනි සංශෝධනයෙන් රජය අපේක්ෂා කරනුයේ රට ගොඩනැගීමට ජනාධිපතිවරයාට පැවැති බාධා ඉවත් කිරීමයි-ගෙවිඳු කුමාරතුංග
Read Moreපවතින යහපත් තත්ත්වයත් සමග ඉදිරියේදී සිය ජාත්‍යන්තර මගී ප්‍රවාහන සේවා යළි ඇරඹීමටද ගුවන් තොටුපොළ සූදානමින් සිටින බව බලධාරීන් වැඩිදුරටත් පවසයි.
Read Moreමේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා බයිට් ඩාන්ස් හෝ ටික්ටොක් හි ඇමෙරිකානු හස්තය වහාම ප්‍රතිචාරයක් නොදැක්වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreනිවැසියන්ට දැන් සෑම දිනකම අමතර පැය දෙකක් පිටත ගත කිරීමට අවසර දී ඇති අතර, නගරයේ මතභේදාත්මක රාත්‍රි ඇඳිරි නීතිය පැයකින් අඩු කර ඇත.
Read Moreදකුණු ලෙබනනයේ සාම සාධක භටයන් 90 දෙනෙකු නව කොරෝනා වෛරසයට ධනාත්මක පරීක්ෂාවක් කළ බව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය නිවේදනය කරයි.
Read Moreසිකුරාදා සිට යුදෙව් අලුත් අවුරුද්දට පෙර පාසල්, අවන්හල්, වෙළෙඳ සැල් සහ හෝටල් ඇතුළු අනෙකුත් ව්‍යාපාර වසා දමා චලනය සඳහා සීමා පැනවෙනු ඇත.
Read Moreසමස්ත ආසාදන සංඛ්‍යාවෙන් ඉන්දියාව ගෝලීය වශයෙන් එක්සත් ජනපදයට පමණක් දෙවැනි වී ඇති නමුත් අගෝස්තු මැද භාගයේ සිට එක්සත් ජනපදයට වඩා දිනපතා ආසාදිතයන් එකතු කරමින් සිටියි.
Read Moreඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති අතර, ඉරිදා ඉන්දියාව පමණක් 95,000ක පමණ ආසාදිතයන් සමග ඊට වැඩි දායකත්වයක් සපයා ඇත.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 28,880,000ක් පසුකර ඇති අතර, ඉන්දියාව ආසන්න දින කිහිපය තුළ 90,000 ඉක්මවූ ආසාදිතයන් වාර්තා කරමින් වසංගතයේ කේන්ද්‍රය බවට පත්වෙමින් සිටී.
Read Moreඉකුත් මැතිවරණයේදී පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනය පැහැදිලිව මත්උවදුර කප්පම් හා පාතාලය සම්පූර්ණයෙන් මර්දනය කරන බවට ඇති බවත් ඒ අනුව එය මැඩළීම ප්‍රායෝගිකව ඇත්තක් බවට පත්ව ඇති බවත් ඒය නොකළොත් ජනතාව අපිට දෝෂාරෝපණය කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි .
Read Moreඉන්දියාවට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දින මුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග හෙවත් ’’ලඩියා ’’නමැත්තාට අයත් බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා බස් රථ තුනක් අද 13 පොලිස් භාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
Read Moreනුවරඑළිය- හැටන් මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක් පතන මංසන්ධියේදී බස් මගී ආවරණයක වැදී අද (13) සවස සිදුවු අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
Read Moreසහල් අසුරනවල සගවා නීතිවිරෝධී ගිනිඅවි සහ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් පොළොන්නරුවේ සිට ප්‍රවාහනය කර කොළඹ සහ දකුණු පළාතේ පාතාල කණ්ඩායම් වෙත ලබාදුන් බව කියන පාතාල සාමාජිකයන් තිදෙනෙක් ඊයේ 12 අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .
Read Moreහෝමාගම පොලිස් වසමේ , මාගම්මන,දොලේකඩේ මාර්ගයේ නියඳගල වෙල්යායේ කැලෑබද පෙදෙසක ,මෝටාර් උණ්ඩ දෙකක් තිබී , අද සොයා ගත් බව හෝමාගම පොලිසිය පවසයි .
Read Moreගැසට් කොට ඇති කෙටුම්පතේ අඩුපාඩු හඳුනාගෙන, ඒවා නිවැරදි කොට 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති පත් කළ කමිටුවේ සාමාජික, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3219 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන කීපයකනැවතත් කම්පන තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ .
Read Moreකොරෝනා වෛරසය ආසාදිතව මෙරට රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreදැනට බූස්ස බන්ධනාගාරයේ උපවාසයේ නිරතව සිටින පාතාලයේ ප්‍රබලයන් තමන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් බන්ධනාගාරයට එන විට පරීක්ෂා නොකරන ලෙස ඉල්ලීමක් කරන බවත් බූස්ස බන්ධනාගාරයට ඇතුළු වන විට ආරක්ෂක ලේකම් වන තමන්ව ද පරීක්ෂා කරන ලෙස දැනුම් දී තිබියදී අපරාධ චෝදනා ලත් අය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහත්වරුන් බන්ධනාගාරයට පැමිණෙන විට පරික්ෂානොකර සිටීමට කිසිදු හේතුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය .
Read More