saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8418 hours ago

LATEST

තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමේ

calendar_today 2020 නොවැ 02 - 19:44 remove_red_eye - 459  

තුන්වන පාසැල් වාරය සඳහා ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

නිරෝධායන ඇඳිරිනීතිය පවතින කාලසීමාව තුළ කොළඹ කොටුව දක්වා පැමිණෙන සහ කොළඹ කොටුවෙන් පිටවන දුම්රියන් පිළිබඳ ප්‍රධාන දුම්රිය පාලකවරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

එම පුද්ගලයා මේ වනවිට ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන සියලූම සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිතව සංචාරක කටයුතු අද (02) සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 164ක් වාර්තා වෙයි.

Read More

හැටන් නගරයේ පෞද්ගලික බැංකුවක කලමණාකාරවරයෙකුට කොවිඩ් 19 වෛසරය අසාදනය විම නිසා එම පෞද්ගලික බැංකුව වසා දැමිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් අද (02දා) කටයුතු කළේය.

Read More

කොරෝනා වෛරසය ආසාධිත මියගිය තරුණයෙකුගේ පරීක්ෂණ කටයුතු වලට සහභාගි වූ පානදුර පොලිසියේ කාන්තා නිලධාරිනියක් ඇතුළුව පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ස්වයං නිරෝධනයට ලක් කිරීමට අද (2) පියවර ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය පොලිස් පරීක්ෂක වරයෙක් , උප පොලිස් පරීක්ෂක වරයෙක්, පොලිස් සැරයන් වරයෙක් , පොලිස් කොස්තාපල් වරයෙක් හා කාන්තා පොලිස් කොස්තාපල් වරියක් මෙලෙස නිරෝධනයට ලක්කර ඇත .

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ ධිවර කාර්මිකයින් හා ධිවර ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් 2105 දෙනෙකු මේ දක්වා කාලය තුලදි පි. සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

තවත් කෝවිඩ් වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

මෙරට කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිටම වෛරසය පාලනය හා මැඩපැවැත්ම සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රාජ්‍ය හා රාජ්‍ය නොවන දෙස් විදෙස් ආයතන රැසක් මූල්‍ය හා ද්‍රව්‍ය ආධාර ලබාදෙන ලදි.

Read More

ත්‍රිකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.

Read More

තාක්ෂණික දෝෂයක් ඇතිව තිබූ මුල්ලේරියාව මූලික රෝහලේ පී.සී.ආර්. යන්ත්‍රයේ දෝෂ හඳුනාගැනීමෙන් පසුව එය නිවැරදි කර සිදුකළ පරීක්ෂණයෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

Read More

රජය විසින් ඊයේ (1) දිනයේ කොරෝනා වසංගතය පැතිර යන ප්‍රදේශ සඳහා පනවන ලද නිරෝධායන ඇඳිරි නීතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක කිරීමේදී ගැටළුකාරි තත්ත්වයක් ඇතිවී තිබේ.

Read More

ලෝක බැංකු නියෝජිත පිරිසක් සහ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන, රාජ්‍ය මූල්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අතර හමුවක් පසුගිය දා එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Read More

මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වෙයි.

Read More

11/01 දින රාත්‍රී 8.00 වනවිට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 111 දෙනෙකු සොයාගෙන ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 3137 ක් හමු වී ඇති බවත් , ඒ සදහා පී.සී.ආර්.පරීක්ෂණ 47258 ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

Read More

බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කොවිඩ් 19 වසංගතය හමුවේ දැඩි අවදානම් සහිත සේවාවක් ඉටු කරනු ලබන ගම්පහ මහ නගර සභාවෙහි විෂබීජහරණය කිරීමේ කටයුතුවල නිරත සේවක පිරිස සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට නගර සභාවේ අවධානය යොමුව ඇත.

Read More

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ ප්‍රදේශ කිහිපයකට වර්ෂාව නොමැති වීමෙන් පවතින වියලි කාලගුණය හේතුවෙන් පවුල් 300 කට ආසන්න පිරිසක් පානීය ජලය නොමැති වීමෙන් දැඩි සේ පීඩා විඳින බවට එම වැසියන් පවසති.

Read More

අද (02දා) උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 11060ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදිත පොකුරු බස්නාහිර පළාතේ පැතිර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

මෙම පුවත මුලින්ම හෙළි කළ බ්‍රිතාන්‍යයේ සන් පුවත්පතට අනුව, 38 හැවිරිදි විලියම් කුමරු විසින් රට සහ ජනතාව බිය ගැන්වීම වළක්වා ගැනීම සඳහා ඔහුගේ රෝග විනිශ්චය පෞද්ගලිකව තබා ගැනීමට කටයුතු කර ඇත.

Read More

උසස්පෙළ සිසුන්ට හා කාර්ය මණ්ඩලයට කැමති ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කරගනිමින් ඇඳිරි නීතිය පවතින ප්‍ර දේශවල විභාගයට එක්වීමට පැමිණීමට අවස්ථාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

’’මම කියන්නෙ, අපේ වෛද්‍යවරු හරිම දක්ෂ මිනිස්සු’’ ට්‍රම්ප් සිකුරාදා මිචිගන් හි පැවති රැලියකදී පැවසීය. ’’ඒත් ඔවුන් කරන, කියන දේ ගැන මට කණගාටුයි. ඔවුන් කියන්නෙ, සෑම කෙනෙක්ම කොවිඩ්-19 නිසා මිය යාවිලු.’’

Read More

ඇමෙරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් හෙට (03දා) දිනයේ පැවැත්වූවද, මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍යාවක් තැපෑලෙන් හෝ වේලාසනින් ඡන්දය ප්‍රකාශ කර ඇත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 46,400,000ක් ඉක්මවා ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

උතුරු පළාතේ ධීවරයින් විසින් නෙලා ගන්නා මත්ස්‍යයින් ඇසුරුම් කර විදේශ රටවලට ආපනයනය කිරීම සදහා කර්මාන්ත ශාලාවක් යාපනයේදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

Read More

තවත් කෝවිඩ් ආසාදිතයින් 204ක් වාර්තා වෙයි.

Read More

මෙරට 21 වන කොවිඩ් ආසාදිත මරණය වාර්තා වෙයි. මෙලෙස මියගොස් ඇත්තේ මහර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.