කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරේ සියලුම ආසාදිතයන් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.
ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිතයන් 111ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි. මෙයින් 101ක් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආසාදිතයන් වන අතර ඉතිරි 10 දෙනා විදේශයන්හිට සිට පැමිණි අය වෙයි.
Read Moreදිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මහඔය ප්‍රදේශයේදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 ආසාදනය වී ඇතැයි පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මහඔය සෞඛ්‍ය සේවා වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
Read Moreධවල මන්දිරයේ දකුණු පෝටිකෝවේ පඩිපෙළ දිගේ ගමන් කළ ට්‍රම්ප් තම මුහුණේ වූ ශල්‍ය මුඛ ආවරණය ගලවා, මාධ්‍ය වෙත ආචාර කිරීම දැඩි සෞඛ්‍ය තර්ජනයක් හා වෛරසය පිළිබඳ නොසැලකිල්ලක් බවට චෝදනා නැගෙයි.
Read Moreමැරීන් වන් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරය වෙත ජනාධිපතිවරයා යළි පැමිණ ඇති අතර, මෙය ට්‍රම්ප්ගේ වෛද්‍ය කණ්ඩායම හැරුණු විට බොහෝ සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 35,400,000ක සීමාවට පැමිණ ඇති අතර, ලෝකයේ බලවත් රාජ්‍යයන් රැසක් කොවිඩ්-19 හමුවේ අසරණ වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreමිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සාමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreනව ආසාදිතයන් 13 වාර්තා වන අයුරු - මිනුවන්ගොඩ 07, මීරිගම 03, ජා ඇළ 01, දිවුලපිටිය 01, මහර 01
Read Moreසියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා නියෝගකර තිබේ.
Read Moreඒ අනුව අද දිනයේදි එම පොකුරට සම්බන්ධව වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 88කි.
Read Moreපසුගිය දින කිහිපය තුළ බ්‍රැන්ඩික්ස් (Brandix) සමග යම් සම්බන්ධ වූ අයෙක් සිටී නම් ඔවුන් නිවාස තුළම රැඳී සිටින ලෙසත් යම් ස්වසන අපහසුතාවක් හෝ පූර්ණ රෝග ලක්ෂණයක් පවතී නම් ඔවුන් තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දැනුවත් කර වහාම රෝහල්ගත වීම සිදු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කාන්තාව සේවය කළඇඟලුම් කම්හලේසේවය කළ මධ්‍යම පළාතේ පිරිසක් හඳුනාගැනීමෙන් පසු මේ වන විට මහනුවර මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවල පුද්ගලයන් දාහත් දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය වීරසූරිය මහතා පවසයි.
Read Moreකොරෝනා රෝගය ආසාදිත වූ දිවුලපිටිය කාන්තාව සේවය කළ මිනුවන්ගොඩ ඇගළුම් කම්හලෙහි සේවය කළ මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයට අයත් පිළිකුත්තුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreහඳුනාගත් කොවිඩ් අසාදිතයන්ගේ සමීපතමයන් හඳුනාගෙන රෝගය පැතිරයාම වැළැක්වීමටත් රෝගීන් හඳුනා ගැනීමේ PCR පරීක්ෂණ සංඛ්‍යාව වැඩිකිරීමටත් කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.
Read Moreහෙට (06) රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පවතින සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreමිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර යාපනයට පැමිණි සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read Moreදින කිහිපයක් පුරා ධනාත්මක වර්ධනයක් පෙන්වූ කොළඹ කොටස් වෙළඳපොළ අද දිනයේදී කඩා වැටීමකට ලක්විය. ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 462.99ක් ලෙස සියයට 7.65කින් පහළ ගියේය.
Read Moreකොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැන නගින ගැටලු විසදා ගැනිමට මහජනතාව වෙනුවෙන් පැය 24ම ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දිමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පියවර ගෙන තිබේ.
Read Moreමුස්ලිම් අන්ත්වාදීය මැඩපැවැත්වීමේ පියවරක් ලෙස මුස්ලිම් කාන්තාවන් මුහුණ ආවරණය කරමින් පළදින නිඛාබය තහනම් කිරිමට ආරක්ෂක මණ්ඩලය තුළ සකාච්චා කළ බවත් එසේ වුවද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයට විරුද්ධ වීම හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවද සිරිසේන මහතා කීවේය.
Read Moreදිවුලපිටිය කොවිඩි 19 රෝගියාගේ ආශ්‍රිතයෙකු ලෙස මොණරාගලදි හඳුනාගත් කාන්තාවටද කොවිඩි 19 වැලදි අතැයි ඒ සමිබන්ධයෙන් සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේදි තහවුරු වු බව මොණරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වි.එන්.සි දසනායක මහතා පවසයි
Read Moreදිවුලපිටියේ ඇඟලුම් ආයතනයේ සේවය කල තවත් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් එම ආයතනයේ සේවය කල යාපනයේ කාන්තාවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ පවුල්වල පිරිස් පී.සී.ආර්. පරික්ෂණයට යොමු කල බවට යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය ටී.සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හා ඔවුන් ළඟින් ඇසුරු කළ ආශ්‍රීතයින් මෙන්ම පාසල් දරුවන්ද ඇතුළුව 2000කට ආසන්න පිරිසකගේ PCR පරික්ෂන කටයුතු අද දින සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයෙන් කෝවිඩ් ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ ගම්පහ ප්‍රදේශයේ පිහිටි සියලු කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩලය PCR පරික්ෂණයට ලක් කිරිමට ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවිකාවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද (5දා) තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
Read Moreදිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයෙක් නෙළුම්දෙණිය බටපොතැල්ල ප්‍ර දේශයෙන් හඳුනාගැනීමත් සමග ඔහුගේ පවුලේ උදවිය නිවාස නිරෝධානයට ලක්කර තිබේ.
Read Moreමුඛ ආවරණ නොමැතිව පැමිණෙන මගීන් බස් රථවලට නොගන්නා බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියි.
Read Moreදිවුලපිටිය පාසලේ සිසුන් 1400කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධානයට ලක්කර තිබේ.
Read Moreවිභාග සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් (Online) ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන් වෙන්කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් කිහිප දෙනා නිසා එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම් දෙන අතර,එය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read More