පස්සර ජාතික පාසැලේ සිසුන් 6කට කොවිඩ්
- 22 01 2021
- 09:59
- {{hitsCtrl.values.hits}} views
- ..
පස්සර ජාතික සිසුන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට කරන ලද පී.සී.ආර්. පරික්ෂණ වලදී අනාවරණය වූ බව බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් පැතිරීම වැලැක්වීමේ කමිටුව පවසයි.
පිරිමි සිසුන් 4 දෙනෙක් හා ශිෂ්‍යාවන් දෙදෙනෙක් මෙසේ ආසාදනයට ලක්වී තිබේ. ඔවුන් පස්සර -අඹතැන්න, මිල්ලබැද්ද, පුහුල්වත්ත, පිනැල්ල සහ කහටපිටිය පදිංචිකරුවන්ය.
බදුල්ලේ පාලිත ආරියවංශ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
