දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර පොකුර 52000 ඉක්මවයි
- 21 01 2021
- 22:20
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 52000 ඉක්මවා තිබේ. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 536ක් වාර්තා වීමත් සමගිනි.
අද දිනයේදී පමණක් කොවිඩ් ආසාදිතයන් 873ක් වාර්තා වී ඇති ඒ අනුව එම පොකුරුවල සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 52202ක් දක්වා වර්ධනය වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
