saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7921 hours ago

LATEST

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන් හා පවුල්වල අය නිවස්වලින් බැහැර වෙන්න එපා

calendar_today 2020 ඔක් 06 - 14:00 remove_red_eye - 679  

එමෙන්ම මේ වන විට කොවිඩ් 19 ආසාදනවය වි ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් යුද හමුදාව විසින් නිරෝධානය මධ්‍යස්ථානවලට රැගෙන යාමට කටයුතු කරන බවත් ඒ සඳහා සූදානම් විය යුතු බව රජය දැනුම් දෙයි.

අද දිනයේ ධානවය නොකරන බවට දැනුම් දි තිබු යාගොඩ හා වදුරඹ දුම්රිය ස්ථානයන්හිදිද දුම්රිය ධාවනය කිරිමට තිරණය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

Read More

මාතලේන් හමුවු කොරෝනා ආසාදිතයාගේ නිවසසේ පදිංචි පවුලේ සාමාජිකයින් දින 14ක් ස්වයං නිරෝධායනය සදහා යොමු කිරිම අද (06) වන දින සිදු කෙරුණී.

Read More

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 246ක් වාර්තා වී තිබේ.

Read More

පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.

Read More

බණ්ඩාරවෙල විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂකවරයෙක් අල්ලස් ලබාගැනීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ විදුලි බලය අත්හිටුවිමට සිදුවිම හේතුවෙන් 8 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව 8.00 සිට ප.ව 7.00 දක්වා පැය 11ක පහත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවිමට තිරණය කර තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයන්ට පිළිතුරු දිමට අද දිනයේ පාස්කු කොමිසමට කැඳවු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අසනිප තත්ත්වයක් ඇති බව පවසා එම කොමිසමෙන් පිටව ගොස් තිබේ.

Read More

කොරෝනා රෝගයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් , ගම්පහ මහනගර සභාවේ දී පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට සහ දක්ෂතා විශ්ලේෂකයෙකුට ලබාදී තිබූ තහනම ඉවත් කිරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂට බලයක් තිබේද යන්න සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

Read More

යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක මහතා හා රිෂාඩ් බද්යුදීන් මහතා ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

දැනට පවතින තත්ත්වය අනුව දින තුනක් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ක්‍රියාත්මක නොකරන බව පුද්ගලයන් ලියාපාදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙසේ දුම්රිය නොනාවත්වන ස්ථාන වන්නෙ යාගොඩ-ගම්පහ-දාරලුව- බෙම්මුල්ල-මගෙලගොඩ හීන්දෙනිය පට්ටිගොඩ-වේයන්ගොඩ-වඳුරව යන දුම්රිය ස්ථානයි.

Read More

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතා මහතා එම ධුරයෙන් ඉවත් කර තිබේ.

Read More

ඔක්තෝබර් 12 දා ආරම්භවීමට නියමිත උසස් පෙළ විභාගයත්, ඔක්තෝබර් 11 දා ආරම්භවීමට නියමිත ශිෂ්‍යත්ව විභාගයත් සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේදී ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඉතාමත්ම තිරණාත්මක බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ”රත්මලානේ රොහා’’ නැමැත්තාට අයත් ගිනි අවි 4ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහොයුරු රියජ් බද්යුදීන් මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී හා ඔහු මුදා හළ අවස්ථාවේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කළ ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කෙසේ වෙතත් ඔහු නිදහස් කර නොමැති බවත් ඔහු පිළිබඳව විමර්ශන කටයුතු සිදුකරන බවත් විමර්ශන නවතා නොමැති බවත් ඔහු පැවැසීය.

Read More

මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සහ තුර්කියේ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 302 දෙනෙකු අද (6දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙ දැනට පවතින තත්ත්වය අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයන් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති අය නිරෝධානයට ලක්කර සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රෝග නිවාරණය හා පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ නව කොරෝනා වෛරස අනතුරු ඇඟවීමේ සීමාව දින හතකදී සාමාන්‍යයෙන් පුද්ගලයන් 100,000කට 20ක් වන අතර, ඉන් ඔබ්බට කොවිඩ්-19 අවදානම ඉහළ බව කියයි.

Read More

තුන්වන රටක විදේශීය තානාපතිවරයෙක් චීන-ශ්‍රී ලංකා සබඳතා විවෘතව විවේචනය කිරීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රොටෝකෝලය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි

Read More

බෙල්ජියම් රජයේ නීතිරීති යටතේ, කොවිඩ් -19 ධනාත්මක පුද්ගලයෙකු සමග සමීපව සම්බන්ධ වීමෙන් පසු නිරෝධායනයට යොමුවීම අනිවාර්යය වෙයි.

Read More

මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ තවත් 220කට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ අනුව එම පොකුරට සම්බන්ධව වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 321කි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීපතම හා සුරූපී සහායිකාවන් කිහිප දෙනෙකුම වෛරසයට ධනාත්මක වී ඇති බව මේ වනවිට තහවුරු වී ඇතැයි එක්සත් ජනපද මධ්‍ය වාර්තා කරයි.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදිත පොකුරේ සියලුම ආසාදිතයන් සුවය ලබා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.