saravita-anim2

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 8479 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 1,620,000ක සීමාවට ඇවිත්

calendar_today 2020 දෙසැ 15 - 06:07 remove_red_eye - 154  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 72,690,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හිමි විය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 154කි.

Read More

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස ප‍්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඞ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පත්වී තිබෙනවා.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 329ක් හඳුනාගෙන ඇත. එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 325ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 4ක්ද වාර්තා වෙයි.

Read More

වසා දැමුණු පෙර පාසල් සහ ප්‍රාථමික අංශ විවෘත කිරීමේ තීරණය ඉදිරි දෙසතිය තුළ ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 356 දෙනෙකු හඳුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ ඉල්ලීම පරිදි COVID19 වසංගතයට ගොදුරු වී මිය යන ශ්‍රී ලංකා මුස්ලිම්වරුන්ගේ දේහයන් සඳහා මාලදිවයින තුළ ඉස්ලාමීය ආගමේ කටයුතු අනුව අවමංගල්‍ය කටයුතු සිදුකිරීමට පහසුකම් සලසන ලෙස මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා අදාළ බලධාරීන් වෙත උපදෙස් දී ඇති බව මාලදිවයිනේ විදේශ ඇමති අබ්දුල්ලා ශාහිඩ් පවසයි.

Read More

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ ධාවන තරගයක් පැවැත්වු යතුරු පැදිකරුවෙක්ට චෝදනා 04 කට අදාළව රුපියල් 90,000 ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (14) නියම කළේය.

Read More

බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන 3,000 සීමාව ඉක්මවා තිබෙනවා.

Read More

බී ළූණු ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස කහ කැබලි තොගයක් කොළඹ වරායෙන් මෙරටට ගෙනැවිත් තිබියදී රේගු නිවාරණ අංශයේ නිලධාරීන් පිරිසක් 12/14 දින මේ බැව් අනාවරණය කර ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

හැටන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 6 දෙනෙකු අද දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 516 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කෝවිඩ් 19 ආසාදිතයන් 30,000 ඉක්ම වූ පසු එමගින් සිදු වන මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය සංගම් සඳහන් කර ඇති බවත් එම භයානක තත්ත්වය තවමත් රජය හඳුනාගෙන නොමැති බවත් ඔහු පැවැසීය.

Read More

සේවිකාවන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් නාරම්මල ප්‍රදේශයේ පවත්වාගෙන යන ප්‍රසිද්ධ ඇඟළුම් කම්හලක් අද (14) දිනයේ සිට තාවකාලිකව සම්පූර්ණයෙන්ම වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් පිඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයේ නිරත වූවන්ට රජය සහන රැසක් ලබා දී ඇති බවත් එම සහන සංචාරක කර්මාන්තය යථා තත්වයට පත්වන තුරු තවදුරටත් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි. ඔහු අවධාරනය කරන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් ඇති බවයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ දක්වා වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තුන්සිය ඉක්ම යාම වාර්තාවන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි

Read More

යුද හමුදා බුද්ධි අංශයෙන් ලද බුද්ධි තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා යන අයවලුන් හට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දෙන ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුලින් කොවිඩ් 19 ආසාදිත රෝගීන් 589 දෙනෙකු අද පෙරවරුව දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි

Read More

කොවිඩ් 19 අවදානමක් හේතුවෙන් යාපනය උඩුවිල් සහ තෙලිප්පලෙයි අධ්‍යාපන කලාපයන්හි පිහිටි සියලු පාසල් වෙතට අද (14) සිට නැවත දැනුම් දෙනතුරු නිවාඩු ලබා දීමට තීරණය කොට ඇති බවට අධ්‍යාපන අමාත්‍යංශයේ උතුරු පළාත් අධ්‍යාපන ලේකම් එල්.ඉලංකෝවන් මහතා පවසා සිටියි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිළ මහා විද්‍යාලය තවදුරටත් තාවකාලිකව වසා දැමිමට තිරණය කල බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක සේවය කරන සීරාදුන්න ප්‍රදේශයේ පදිංචි පොලිස් සැරයන්වරියකගේ නිවසේ පැවති සාදයකට සහභාගිවූ සීරාදුන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් මෙසේ ආසාදිතයින් බවට පත්ව ඇති බව තහවුරු වී තිබේ.

Read More

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අංගොඩ ප්‍ර දේශයේ සිදුකරන ලද විමර්ශනයකදී 38 හැවැරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු භාරයේ තිබී ගිනි අවි දෙකක්, ටී. 56 පතොරොම් 18ක්ද අත්ඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිදහස්වීමට නියමිතව සිටි පුද්ගලයන් 4ක් වාලච්චේන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2021 වසර උදාවීමට තවත් සති තුනකට ආසන්න කාලයක් තියෙන්නේ. වෙනදා හැසිරුණ ආකාරයට උත්සව සැණකෙළි පැවැත්වීමට හැකියාවක් නෑ. කොවිඩ් වසංගතය ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

Read More

සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ධනවත් රටවල් තම ජනගහනයට තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ප්‍රමාණවත් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇති අතර, දුප්පත් රටවල් 70 කට 2021 කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එන්නතක් ලබාගත හැකි වනු ඇති බව නවතම වාර්තාවක් අනාවරණය කරයි.

Read More

බදාදා වනවිට සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳ සැල්, සේවා සහ පාසල් ජනවාරි 10 වැනිදා දක්වා වසා තබන අතර, නත්තල් දින රැස්වීම් උපරිම 10 දෙනෙකුට සීමා කර තිබේ. අගුලු දැමීමෙන් පීඩාවට පත් සියලුම ව්‍යාපාර සඳහා ආර්ථික ආධාර ලබාදෙන බවද කියයි.

Read More

චීනයේ ජාතික ඖෂධ සමූහය හෙවත් සිනෝෆාම් විසින් සකස් කරන ලද කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත ලියාපදිංචි කිරීම නිල වශයෙන් අනුමත කර ඇති බව බහරේනයේ ජාතික සෞඛ්‍ය නියාමන අධිකාරිය නිවේදනය කරයි.

Read More

ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රාවන් සහිත පෙට්ටි 189ක් රැගෙන යන ට්‍රක් රථ, අද දිනය වනවිට ප්‍රාන්ත 50ටම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එන්නත් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ඇසුරුම් කිරීමටද යුහුසුළු වන ආකාරය දැකිය හැකි විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.