saravita-anim2

2026 ජුනි මස 30 වන අඟහරුවාදා

2026 ජුනි මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8703 hours ago

LATEST

ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට මොරටුව මහ නගර සභාවෙන් ගෙනා අපූරු ව්‍යාපෘතිය

calendar_today 2021 ජන 13 - 09:00 remove_red_eye - 2126  

එදිනෙදා අප සිදුකරන ක්‍රියාවන්වලදී ඉවත දමන දෑ අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබයි. ඒ අතර ඝන තත්ත්වයේ පවතින කඩදාසි, කාර්ඩ්බෝඩ්, වීදුරු, ප්ලාස්ටික්, පොලිතීන්, ලෝහ වර්ග, පොල්කටු, ඉවත ලන ආහාර ආදිය දැකගත හැකියි. නාගරික වශයෙන් මෙකී අපද්‍රව්‍ය ක්‍රමවත් ලෙස බැහැර නොකිරීම නිසා බොහෝ පාරිසරික හා සෞඛ්‍යමය ගැටලු ඇති විය.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයන ලද රුපියල් එක්කෝටි 26 ලක්ෂ හතලිස්තුන් දහසක මුදලක් සහ පවුම් 40ක ස්වර්ණාභරණ සමග සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

Kazakhs මිනිස්සු ජීවත් වෙන්නේ, කසක්ස්තානයේ විතරද? කසක්ස්තානය නම් වෙන්නේ කසක්ස් කියන ගෝත්‍රයට අනුගතවයි. කසක්ස්තානයේ විතරක් නෙවෙයි, චීනය, උස්බෙකිස්තානය, රුසියාව, මොන්ගෝලියාව, කිරිගිස්තානය වගේ ආශ්‍රිත රටවලත් කසක්ස් මිනිස්සු ජීවත් වෙනවා.

Read More

වසරකට මෙරට මුදල් විශාල ප්‍රමාණයක් වැයකරමින් ගෙන්වන පිළිකා හඳුනාගැනීමට භාවිතකරන විකිරණශීලී ද්‍රව්‍යයක් රට තුළ නිෂ්පාදනය කිරීමට සුර්යබල සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් සූදානම් වන අතර, ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීම අද (13දා) සිදුකිරීමට නියමිතය.

Read More

සාමාන්‍යයෙන් මුහුදු වෙරළක් ආසන්නයෙන් විනෝද ගමනක් යනවිටදී පවා බොහෝ දෙනෙකුගේ ප්‍රියතම ක්‍රියාකාරකමක් වන්නේ, මුහුදේ නෑමෙන් විනෝද වීම බව නොරහසක්. කෙසේ වුවත් නොදන්නා වෙරළකින් බැස මුහුදේ පීනන්නට හෝ නාන්නට සූදානම් වන්නේ නම්, විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු භයානක කරුණක් වන්නේ, මුහුදු දියවැල් ඔස්සේ සිදුවිය හැකි අනතුරයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ රජයේ විශේෂ අවසරය ඇතිව ශ්‍රී ලාංකික ගුවන් මගීන් 284 දෙනෙකු ගුවන් යානා 08 කින් පැමිණ තිබූ අතර , මෙම කාලය තුළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් 521 දෙනෙකු ගුවන් යානා 12 කින් විදේශ රටවල් කරා පිටත්ව ගොස් තිබූ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .

Read More

මෙම නවතම සොයාගැනීමත් සමග මෙම කාන්තාව ’පේෂන්ට් සීරෝ’ බවට පත්විය හැකි අතර, ඇයගේ ආසාදන සිද්ධිය මීට පෙර ඉතාලියෙන් වාර්තා වූ සිව් හැවිරිදි පිරිමි ළමයෙකුගේ මුල්ම ආසාදන සිද්ධියටත් වඩා මාසයක් පැරණි වෙයි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේම ආධාරකරුවන් වොෂිංටන් ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිදුවීමත් සමග මේ වනවිට ඒ වටා ආරක්ෂක වැටවල්ද ඉදිවී ඇති අතර, එක්සත් ජනපද අගනුවර ආරක්ෂා කිරීම සඳහා ජාතික ආරක්ෂක බළකායේ හමුදා භටයන් 15,000ක් පමණ වොෂිංටන් වෙත යැවීමට බලය පවරන ලදී.

Read More

බස්නාහිර පළාතෙන් පිටව යන්නන් වෙනුවෙන් ස්ථාන 11කදී මීට පෙර දෙසැම්බර් මාසය අගදී ක්‍රියාත්මක කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වැඩ පිළිවෙල අද සිට යළි ක්‍රියාත්මක කර ඇත .

Read More

ඉතාම දීර්ඝ ඉතිහාසයක් හිමි ස්විස් හමුදා පිහිය (Swiss army knife) කියන්නේ ඇත්තටම බහුකාර්ය උපකරණයක්. නියම ස්විස් හමුදා පිහි අදටත් නිෂ්පාදනය කරන්නේ ස්විට්සර්ලන්තයේ වික්ටරිනොක්ස් සමාගමෙන්.

Read More

ජනාධිපතිවරයා වෛරසයට ධනාත්මක බවට එම කාර්යාලය නිවේදනය කර දිනකට පසුව යළිත් දෙවැනි පරීක්ෂණයේදී ජනාධිපතිවරයා සෘණෘත්මක බව මෙසේ නිවේදනය කර ඇත.

Read More

උතුරු සහ උතුරු-මැද, දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (13) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’දේශපාලන ඉතිහාසයේ දැවැන්තම මායා දඩයම ඔවුන් දිගටම කරගෙන යනවා. නමුත් මට ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය නැහැ’’ තමන්ට එරෙහි දෝෂාභියෝගය සඳහා අද ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි යන පසුබිමක ට්‍රම්ප් හඬ අවදි කළේය.

Read More

කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව මූලිකව පැතිරුණු බවට පවතින අදහස අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් මෙම පර්යේෂණ සඳහා අවසර ඉල්ලා සිටි අතර, චීනය ඔවුන් සාදරයෙන් පිළිගන්නා බව දන්වා තිබුණි.

Read More

’’අපගේ සාමූහික ඉලක්කය වන්නේ මේ තරගයේ ඉදිරියෙන් සිටිමින්, වඩාත් සැලකිලිමත් විය යුතු නව ප්‍රභේද ඉක්මනින් හඳුනාගෙන, අධ්‍යයනය කිරීම සහ රෝග පාලන ප්‍රයත්නයන් සඳහා ඒවායේ ඇඟවුම් තේරුම් ගැනීම සඳහා ගෝලීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමයි.’’

Read More

විශේෂඥයන් පවසන්නේ මෙම ප්‍රභේදය පැවති වෛරසය ප්‍රභේදයන්ට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු බවක් පෙනෙන්නට තිබුණද, එය මාරාන්තික හෝ දරුණු රෝග ඇති කරන බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Read More

මෙම නව විකෘතිය E484K ලෙස හැඳින්වෙන අතර, එය මීට මාස දෙකකට පෙර දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනා ගැනුණු කොරෝනා වෛරස ප්‍රභේදයකින් සොයාගෙන ඇත. එම ප්‍රභේදය දැන් තවත් රටවල් 12ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.

Read More

පියාසැරි දත්ත රෙකෝඩර මගින් ගුවනේ පීඩනය, ගුවන් වේගය සහ උන්නතාංශය ඇතුළුව ගුවන් යානයක තොරතුරු සකසයි. දෙවැනි කළු පෙට්ටිය වන නියමු කුටියේ හඬ පටිගත වන ගුවන් ගමන් දත්ත රෙකෝඩරය තවමත් සොයාගෙන නොමැත.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 91,527,000ක් ඉක්මවා ඇති පසුබිමක, ලොව දියුණු රටවල් දැනටමත් සිය එන්නත්කරණ වැඩසටහන් අරඹමින් වෛරසය පරාජය කිරීමට සැරසෙයි.

Read More

තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වී ඇත. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 244ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොවිඩ් -19 වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් දින 12ක කාලයක් වව්නියාව නගර සීමාව හුදකලා කර තිබීමට පියවරගත් බව වව්නියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා පැවසීය.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 274ක් හඳුනාගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වෙයි.

Read More

කොවිඩ් 19 වෛරසය බන්ධනාගාරය තුල ව්‍යාප්ත වීම මනා ලෙස පාලනය කර ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පැවසීය.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 34ක් වාර්තාවිමත් සමග වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව අද (12) වන විට 2618 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඊ.ටී.අයි සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන් සිවුදෙනා එළඹෙන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කළේය.

Read More

ගෝලීය කොරෝනා වසංගත රෝගී තත්වය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ, ගුවන් මගීන් හැසිරවීමේ ක්‍රියාවලිය ඉතා විධිමත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව සිදු කරන බවත්, එම ක්‍රියාවලීන්ගේ ප්‍රමිතිකරණය සහතික කරමින් ජාත්‍යන්තර ගුවන් තොටුපළ කවුන්සිලය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට සම්මානයක් පිරිනමා තිබේ.

Read More

විදුලි ජනක යන්ත්‍ර කොටස් ලෙස ප්‍රකාශ කරමින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කළ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් (වටිනා මෝටර් රථ 12 ක් කොළඹ වරාය පරිශ්‍රයේ දී 2020.12.23 ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකයේ නිලධාරීන් විසින් රේගු භාරයට ගෙන තිබූ අතර , එම මෝටර් රථ අද දින කොළඹ , ඔරුගොඩවත්ත වැලිගම්පිටිය ග්‍රේ ලයින් බහාලුම් අංගණයේ දී මෙම බහාලුම් විවෘත කිරීම සිදු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

පෝලන්ත ගුවන් සේවා කාර්යය මණ්ඩල සාමාජිකයකුට සහ කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ සේවකයෙකු ඇතුළු සිව් දෙනෙකුට 01/12 දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පමණින්අධිකරණයට අපහාස කිරීමට නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වගකීම්, යුතුකම් හා සීමාවන් තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත් බවත් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට සිර දඬුවම් විඳීමට සිදුව තිබෙන්නේ තම සීමාවන් ඉක්මවා ගොස් කටයුතු කිරීමට යෑමෙන් බවත් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසීය .

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන‍49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.