saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 7939 hours ago

LATEST

රිකිල්ලගස්කඩින් කොවිඩ් ආසාදිතයෙක්

calendar_today 2020 ඔක් 08 - 13:14 remove_red_eye - 770  

රිකිල්ලගස්කඩ බස්ටියාවත්තේ පදිංචි මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කමිහලේ සේවකයෙකු කොවිඩි ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ පනතේ 26 සහ 38 වගන්ති කඩ කිරීම සම්බන්ධයෙන් MT New Diamond නෞකාවේ කපිතාන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනුකරනු ලැබ ඇත.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ලෙවලන් වත්තේ ඇඟළුම් සේවිකාවන් දෙදෙනෙක් පරීක්ෂණයට ලක්කළ බවත් ඒ අතරින් එක් සේවිකවකට කොවිඩ් ආසාදනය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා අද (08දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

කල්පිටිය ඉලන්තඩිය ප්‍රදේශයේ ස්වං නිරෝධායනයට ලක්කරමින් සිටි පවුල් 5 ක 21 දෙනෙකු පි.සි.ආර් .පරික්ෂණ සදහා 8 දින දහවල් යොමු කල බව කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.

Read More

සිසු හෙද පුහුණුව සදහා බඳවා ගැනීමේ සුදුසුකම් පරීක්ෂා කිරීමට අදාල සම්මුඛ පරීක්ෂණය නැවැත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

Read More

නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 164ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

Read More

මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කැළණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ වැඩසටහන යටතේ එම දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරිමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

Read More

නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක් නරියෙකු විසින් ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මකවී දැරිය ගැනීමත් සමඟම නරියා විසින් දැරියගේ කකුලක් සපා කෑමෙන් ඊයේ (7) සවස හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත

Read More

කොළඹ කාසල් රෝහලේ ප්‍රතිකාර ලබා නැවතත් නිවසට ගිය මීරිගම ප්‍රදේශයේ ගැබිනි කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ වී තිබේ.

Read More

පල්ලම, මුන්දලම, ආරච්චිකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාස වල පවුල් 14 ක පිරිස් ඊයේ (7දා) සවස සිට නිරෝධායනයට යොමු කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි එම්.ඒ.එස්.කේ. පෙරේරා මහත්මිය පවසයි.

Read More

බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

ගංජා පිළිබඳව සඳහන් වන පොතක් පාර්ලිමෙන්තුවේ නිලධාරීන් වෙත බෙදා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවැසීය.

Read More

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීමට ගෙන ඇති රජයේ වැඩපිළිවෙළ හා නීති රීතිවලට සමගාමීව මගි ප්‍රවාහන බස් රථ වල ගෙන යා හැකි අවම මගීන් සංඛ්‍යාවට වැඩියෙන් මගින් ගෙන යන බස්රථ පරික්ෂා කිරීම සඳහා විශේෂ කඩාපනින ඒකකයක් ස්ථාපිත කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි .

Read More

ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ඇති බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි

Read More

කොරෝනා ආසාදිත මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවිකාවකගේ මව වන පොල්පිතිගම පොලිස් වසමට අයත් රාවාඇළ ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකටද එම වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (7) රාත්‍රියේ තහවුරු වූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.

Read More

ඉන් 202 දෙනෙකු මිනුවන්ගොඩ ඇගලුම් කම්හල ආශ්‍රීත කෝවිඩ් පොකුරෙන්ද ,ඉතිරි පුද්ගලයින් පස්දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර ඔවුන් අතරින් රුසියාවේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයෙන් හා ඉන්දියානු ජාතික සිවිල් නාවිකයින් දෙදෙනෙකු ලෙස වාර්තා වෙයි.

Read More

කොරෝනො රෝගියෙකු බවට පළමුවෙන්ම තහවුරු වූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ආයතනයෙහි සේවිකාවට ප්‍රතිකාර කළ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටවත් රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

Read More

ලබන 14 වනදා සිට 21 වනදා දක්වා දිවයින පුරා ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

තිනියාවල පොලිස් වසමේ පැලවත්ත ප්‍රදේශයේදි පුද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තවත් පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදිමකින් පසු තුවාලකරු මියගොස් තිබේ.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති විවාදය දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර සමග ආරම්භ වී ඇති අතර, විවාදය මෙහෙයවන්නා අපේක්ෂකයන් දෙදෙනාටම කියා සිටියේ ආචාරශීලීව හැසිරෙන ලෙසනි.

Read More

එම අවස්ථාවේ ඉතා උද්‍යෝගීමත් හැසිරීමක් පිලිබිඹු කිරීමට ට්‍රම්ප් උත්සාහ කළද, ඉතා සමීප රූපරාමු තුළින් දැකගත හැකි වූයේ ඔහු ඉතා අපහසුවෙන් හුස්ම ගන්නා ස්වරූපයකි.

Read More

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එළැඹෙන පළමු පෙළ සිවුදින ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යූනියන් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත්කර තිබේ.

Read More

හබරාදුව කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටින මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවක සේවිකාවන් අතුරින් 34 දෙනෙකුට කෝරෝනා වෛරසය ආසාදනය වි ඇති බව ඊයේ රාත්‍රි (07දා) තහවුරුවිමෙන් පසු ඔවුන් රෝහල්ගත කිරිමට පියවරගත් බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 17ක් ආශ්‍රීතව මේ වන විට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වෛද්‍ය ෂෝන්ගේ නිවේදනයට අනුව ට්‍රම්ප් පසුගියදා වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට අතිරේක ඔක්සිජන් ලබාදීමක් සිදුව ඇති බව තහවුරු වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

වෛරසය මුල සිටම පුංචි උණක් ලෙස සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 150,000ක සීමාවට පැමිණ තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,054,000ක් පසුකර ඇති අතර, සීත සෘතුවත් සමග ඇමෙරිකානු කොරෝනා මරණ ලක්ෂ 4ක් ඉක්මවා යනු ඇති බවට අනතුරු ඇඟවෙයි.

Read More

මහජනතාවගේ එක්රැස්වීම සීමා කිරීම සහ එමඟින් කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020 ඔක්තෝබර් 08 සහ 09 යන දිනවල දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලුම සේවාවන් අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.