කොවිඩ් 19 වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙස 2020 වර්ෂයේ දී පැවැත්විමට නියමිත අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සියලුම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතුළු අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කට
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගය මෙතෙක් සමාජ ගතවී ඇති බවට පැහැදිලි සාධක නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේශඥ සුදත් සමරවීර මහතා පැවැසීය.
Read Moreමන්නාරම රදගුරු නිල නිල නිවාසයේ අයෙකුට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද (09) දින තහවුරු වීමත් සමග රදගුරු නිවසින් කිසිවෙකුටත් පිටවීම හා ඇතුල්වීම නවතා දමා ඇති බව මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreරිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කුඩා දරුවෙකුගේ පියෙකුටද කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreකොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මාස 10ක් වයසැති දරුවෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයින් 91 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreරටවල් 127ක ව්‍යාපාරික නායකයන් 12,012ක් සමීක්ෂණය කළ කලාපීය අවදානම් ව්‍යාපාර සමීක්ෂණය, ලෝක ආර්ථික සංසදයේ ගෝලීය තරගකාරීත්ව වාර්තාවේ කොටසක් වන අතර, එය ලබන මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read Moreබන්ධනාගාර ගතව සිටින “මර්වින් ජනා“ නැමති මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනව කොරෝන වෛරසය පරීක්ෂාවට ලක්කළ කොවිඩ්-19 රෝගීන්ගෙන් 13%කගේ ශුක්‍රාණුවල තිබී වෛරසය හමුවී ඇති අතර, වෛරසය මගින් ශුක්‍රාණු පරිමාව, සාන්ද්‍රණය සහ චලිතය 50%කින් පහත හෙළා ඇති බව කියයි.
Read Moreශ්‍රී ලංකාව තුළ ඊයේ දිනයේදි කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29ක් වාර්තා වී ඇති අතර එයින් 10ක් විදේශයන්හි සිට පැමිණි අය අතර අනෙක් 19 දෙනා මිනුවන්ගොඩ පොකුරට සම්බන්ධ අය වෙති.
Read Moreඋතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreදැනට ධවල මන්දිරයට පමණක් සීමා වී සිටින ට්‍රම්ප්, තමාට බෝවන රෝගයක් ඇතැයි විශ්වාස නොකරන බවත්, මැතිවරණ රැලි නැවත ආරම්භ කිරීමට තරම් හොඳ හැඟීමක් ඇති බවත් බ්‍රහස්පතින්දා පැවසීය.
Read Moreමොනරාගල-මැදගම ප්‍රදේශයේදී කොරෝනා වෛරසය ශරීර ගතවූ කාන්තාවක් හමුවීමෙන් පසු ඇය පදිංචි ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයෙකු ඊයේ (08දා) ජීවිතක්ෂයට පත්වී ඇතැයි මොනරාගල රෝහල් පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාව (කෝපා) විසින් පැවැත්වීමට නියමිතව තිබූ කමිටු රැස්වීම් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව අත්හිටුවා තිබේ.
Read Moreනව ආසාදිතයන් එම ගතවූ පැය 24 තුළ 338,779කින් ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය ඔක්තෝම්බර් 2 වැනි දින වාර්තා වූ 330,340ක ආසාදන අභිභවා යෑමකි.
Read Moreඇඳිරි නිතිය පවතින ප්‍ර දේශවල ඔසු සල් හා අත්‍යාවශ්‍ය ආහාර බොදා හරින ස්ථාන පමණක් අද දිනයේ විවෘත කිරීමට නියමිතය.
Read Moreඑක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මාර්ගෝපදේශ අනුව සලකා බැලීමේදී ට්‍රම්ප් තවමත් නිරෝධායනය යටතේ සිටිය යුතු පුද්ගලයෙකු බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.
Read Moreපාර්ලිමේන්තු රැස්වීම් අඛණ්ඩව පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 36,423,000ක් පසුකර ඇති අතර, මෙවැනි පසුබිමක ඇමෙරිකානු ජනපති ට්‍රම්ප් පවසන්නේ කොරෝනා රෝග විනිශ්චය දෙවියන්ගේ ආශිර්වාදයක් බවය.
Read Moreචීනයේ සිට මෙරටට දූත පිරිසක් පැමිණි බවත් ඔවුන් නිරෝධායනයට යොමු නොකරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. මේ අතරින් එක් අයෙක් ඇඟළුම් කම්හලේ සාමාජිකයෙක් වන අතර අනෙක් අට දෙනා ඔවුන්ගේ සමීපතමයින් වෙයි
Read Moreකොරෝනා ආසාදිත බවට තහවුරු වී සිටින මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කම්හලේ සේවය කරන පොල්පිතිගම රාවාඇළ පදිංචි සේවිකාවගේ මවට මෙන්ම පියාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
Read Moreදේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවත් භාණ්ඩ ආනයනය නැවැත් වූ බැවින් කොවිඩ් වසංගතය හමුවේ වුවද ඩොලරය ස්ථාවරව පවත්වා ගැනීමට රජයට හැකියාව ලැබී ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පාර්ලිමේන්තුවේ දී පැවසීය
Read Moreපිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු පිළිබඳ හා පිරිවෙන් අධ්‍යාපනය නඟා සිටුවීම සම්බන්ධයෙන් යෝජනා සාකච්ඡා කිරීමේ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩගේ ප්‍රධානත්වයෙන් පසුගියදා දහම් පාසල්,පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වූණි.
Read Moreහොරණ මූලික රෝහලේ නිලධාරිනියක් අද සවස කොවිඩ් ආසාධිත තත්වයට පත්ව ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.
Read Moreකොවිඩ් 19 වෛරසය ශරීරගතවී ඇතිදැයි සැකපිට බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීගහවෙල වසමේ පවුල් 15 කට අයත් 50 දෙනෙකු සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර සිටිති.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සතොස සහ සමුපකාර අලෙවිසැල් හෙට (9) සිට විවෘත කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
Read Moreමිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයෙන් ඉවත්වූ බව කියන දෙදෙනකුගේ පී.සී.ආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිත නොවන බවට හඳුනාගෙන ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා කියයි.
Read Moreඇදිරි නීතිය පැනවූ බවට ජනපති මාධ්‍ය ඒකකයේ ලිපි ශීර්ෂයක සාවද්‍ය පුවතක් සඳහන් කර සමාජ මාධ්‍යයේ පළ කළ 18 වියැති තරුණයා මීටියාගොඩ දී සි අයි ඩී අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreචීන කොමියුනිස්ට් පක්ෂයේ සහ එම රජයේ උසස් තනතුරු රැසක් හොඹවන 26 දෙනෙකුගෙන් සමන්විත චීන රජයේ දූත පිරිසක් , දෙදින නිල සංචාරයක් සදහා අද දින රාත්‍රී චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ
Read More