saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8288 hours ago

LATEST

මහර මියගිය ගණන 11දක්වා ඉහළට

calendar_today 2020 දෙසැ 01 - 18:04 remove_red_eye - 384  

මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 11දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 117 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ, තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනෙකුට සහ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

Read More

කොවිඩ් ආසාදිතයින් 257ක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍ර දේශය ආශ්‍රිතව වර්ධනය වී ඇති ගැඹුරු පීඩන අවපාතය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට තෝරාගෙන සිටි ප්‍රධානම බලාපොරොත්තුවක වූ දකුණු අප්‍රිකානු වේගපන්දු ක්‍රීඩක ඩේල් ස්ටේන් දිවයිනට පැමිණ සිටියි. මේ වනවිට හම්බන්තොට බලා පිටත්වගොස් සිටින ස්ටේන්, විදෙස් ක්‍රීඩකයන් නිරෝදායනය වීම සඳහා ස්ථාපිකර ඇති ස්ථානයේ රැඳී සිටියි.

Read More

මෙසේ මරණයට පත් ව ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නැමැත්තෙකි. මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණයද වෙයි.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් ඇතුළු පාර්ශවයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කර සිටියේ​ය.

Read More

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කිසිදු සාමාජිකයෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නැතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

Read More

පෝලන්තයේ රැකියා ලබාගත හැකි බවට වෙළඳ දැන්වීම් ප්‍රචාරය කර, රැකියා අපේක්ෂිතයන්ගෙන් වංචනිකව මුදල් ලබාගැනිමේ ජාවාරමක් හෙළිවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

Read More

සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා රජයට අයත් රක්ෂණ සේවා සැපයුම්කරුවන් වෙතින් යෝජනා කැඳවා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

නැගෙනහිර පළාතේ සියළු පාසල් හෙට සිට ලබන සිකුරාදා දක්වා (2020.12.02,03 සහ 04 යන දින වල) වසා දැමීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද පෙරවරුවේ පළාත් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නාය.

Read More

ග්‍රෑන්ඩ් හයාට් ව්‍යාපෘතියේ සිදුවී ඇති බව බව කියන අක්‍රමිකතා සෙවීම සඳහා කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

මැදපෙරදිග සහ යුරෝපයේ රැකියා සදහා ගොස් යළි මෙරටට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 222 දෙනෙකු රජයේ විශේෂ අවසරය ඇතිව 12/01 දින අලුයම සිට දහවල් දක්වා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, තවත් ශ්‍රී ලාංකිකයන් 158 දෙනෙකු රැකියා සදහා මැදපෙරදිග සහ දකුණු කොරියාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .

Read More

කාර්ය මණ්ඩල සාමාජිකයන් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට වාර්තා වීම හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල අතරින් කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු කාර්යාල කීපයක් හැර අනෙක් සියළුම සියළුම තැපැල් කාර්යාල හෙට (2) දින සිට නැවත විවෘත කරන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා දන්වා ඇත.

Read More

වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

Read More

ක්‍රීඩා පාසල් සංඛ්‍යාව වැඩි කිරීම, ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන හා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරී පෝෂණ දීමනා හා අනෙකුත් දීමනා වැඩි කිරීමට අදාළව තරුණ හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දී තිබේ.

Read More

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් ගෙවුණු දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 231 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය ශ්‍රීමලී අමරසිංහ මහත්මිය පැවසුවාය

Read More

දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 269ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

Read More

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහෙන් එක් පැකේජයක් වශයෙන් කෝඳුරුවාව සිට නාමල්පුර දක්වා මින්නේරිය, ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමිවලට යටින් කිලෝමීටර් 27.7 දිගකින් යුක්තව මෙම උමග ඉදිකිරීමට නියමිතය.

Read More

මහර බන්ධනාගාර සිද්ධියෙන් තවත් රැඳවියෙක් මියගොස් ඇත. ඒ අනුව මියගිය රැඳවියන් ගණන 09 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

තලවකැලේ අවට වතු ආශ්‍රීත ප්‍රදේශවලින් කොවිඩ් වෛරසය ආසාදිත නව කොවිඩ් රෝගීන් හතර දෙනෙකු ඊයේ (30) වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් පැවසුවේ එලැඹෙන නිවාඩු සමයේදී වසංගතය තුළ එම කාලය සමරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලීමට මිනිසුන් පෙළඹවිය යුතු බවයි. ’’අප ගන්නා තීරණවලදී අපි සූදුවේ නියැලෙන්නේ කාගේ ජීවිත සමගද යන්න ගැන අප සලකා බැලිය යුතුයි.’’

Read More

“මාස දෙකකට පමණ පසුව වැඩිම මාරක රිය අනතුරු ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 6ක් පමණ වෙනවා. පොලොන්නරුව, එප්පාවල, මහබාගේ, හුංගමින් මෙම මාරක රිය අනතුරු වාර්තා වී තිබෙනවා. මෙම මාරක රිය අනතුරුවලින් 7 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. “

Read More

දංකොටුව කටුකෙන්ද ආසන්නයේ පිහිටි මත්ස්‍ය අපනයන කර්මාන්ත ශාලාවක සේවය කල සේවකයින් 54 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයින් බවට සනාථ වි ඇති බව දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Read More

බීජිං හි අණදෙන කණ්ඩායමේ ප්‍රධානී ලියු ජියැන්ගාං පවසන පරිදි නියැදි ලබාගැනීමෙන් පසු චන්ද්‍ර පෘෂ්ඨයෙන් නැගීම පැය 48 ක් ඇතුළත අවසන් කළ යුතු බවය.

Read More

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් ආරම්භ කළ විරෝධතාව අවසන් කර විරෝධතාවයේ නිරත වූ රැඳවියන් අද (1) පෙරවරුවේ සිරමැදිරියේ වහලයෙන් බැස ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

Read More

(LONG READS) සමාජ අසම්මත ලිංගික චර්යාවන්ට යොමු වූ පිරිස්වලට පමණක් ලිංගාශ්‍රිත රෝග වැලඳෙන බවට සමාජයේ බොහෝ දෙනෙකු තුළ පවතින මතය වැරදි එකක් බවත්, තරාතිරමකින් තොරව ඕනෑම අයෙකුට එම රෝග වැලඳිය හැකි බවත් පුත්තලම මූලික රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂ‍ඥ වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතා පැවසීය

Read More

මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද තුවා ලබා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

නව කොරෝනා වෛරසය සඳහා වූ එන්නතක් ක්ෂිතිජයේ පැවතුණත්, මූලික මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පහකට අනුගත වීමේ වැදගත්කම වෛද්‍ය ෆවුසි අවධාරණය කරයි. ඒ මුඛ ආවරණයක් පැලඳීම, සමාජ දුරස්ථභාවය පැවැත්වීම, සමූහයා මග හැරීම, ගෘහස්ථව වෙනුවට එළිමහනේ ක්‍රියාකාරකම් කිරීම සහ නිතර දෑත් සේදීම යි.

Read More

ඊයේ හදුනාගත් ආංසාදිතයන්ගෙන් 130ක් ගම්පහින් වාර්තා වන අතර මහනුවරින් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 41කි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.