මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ විසින් මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ එම ධූරයෙන් පහ කරනු ලැබ තිබේ.
රාගම ශික්ෂණ රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි පැන ගිය මහර බන්ධනාගාරයේ රැඳවියා ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read More’’එය පුදුම සහගත වසර හතරක්. අපි තවත් අවුරුදු හතරක් කරන්න උත්සාහ කරනවා. නැතිනම් අවුරුදු හතරකින් මම ඔබව හමුවෙන්නම්’’ ඔහු අඟහරුවාදා ධවල මන්දිරයේ නත්තල් සාදයට පැමිණි අමුත්තන්ට පැවසීය.
Read Moreමහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි රැඳවියෙක් රෝහලෙන් පළා ගොස් ඇතැයි රොහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඅදාළ රෝගියා ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මහජන සෞඛය පරීක්ෂකවරයාගෙන් මුහුණට කෙළ ගැසීමක් වාර්තා වෙනවා. සිදුවීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය පුළුල්ල පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා
Read Moreවසංගතය පිළිබඳ දිනපතා යාවත්කාලීන කිරීම් කළ ඇය හුදකලා වීම නිසා, ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවද අවලංගු කර ඇති අතර, ඇය සමග මෑතකදී සම්බන්ධකම් පැවැත්වූ අය පිළිබඳව බලධාරීන් දැන් සොයමින් සිටින බවද කියයි.
Read Moreඊයේ රාත්‍රී දිවයිනට ඇතුළු වූ බුරවි සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත අද දහවල් කාලයේදී ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreසෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදෙන බවත්, විවිධ සමාගම්වලින් කොවිඩ්-19 එන්නත් මාත්‍රා මිලියන 202ක් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බවත් ඉතාලි සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා පවසයි.
Read Moreමෙම සමාලෝචනයෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය මෙම එන්නත වෙත ලැබුණොත්, ෆයිසර් එන්නත ජාතික වශයෙන් භාවිතය සඳහා බලය පැවරීම වෙනුවෙන් ලොවපුරා රටවලට මිණුම් ලකුණක් බවට එම අවසරය පත්වෙයි.
Read Moreබොහෝ පාර්ශ්වකරුවන්ට වසංගතයට එරෙහිව සටන් කිරීමේ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, මෙතෙක් ගෝලීය ප්‍රතිචාරය පිළිබිඹු කිරීමටත්, එක්සත් සම්බන්ධීකරණයක් හා ජනතාව කේන්ද්‍ර කරගත් මාවතක් ඉදිරියට ගෙන යාමටත් මෙහිදී අවස්ථාව දෙන බව එක්සත් ජාතීන් පවසයි.
Read Moreරුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයන් සහ ගුරු වෘත්තිකයන් මෙම මාත්‍රාව මුලින්ම ලබා ගන්නා බවය. කොවිඩ්-19 වෛරසයට එරෙහි රුසියාවේ නිෂ්පාදනයක් වන ස්පුට්නික් V එන්නත 92%ක ඵලදායී බව ප්‍රකාශ කර තිබේ.
Read Moreප්‍රංශ සමාජය නවීකරණය කළ පුද්ගලයා ලෙස ඔහුව හඳුන්වන අතර, අන්‍යෝන්‍ය එකඟතාවයෙන් දික්කසාදයට අවසර දීම සහ ගබ්සාව නීතිගත කිරීම ඇතුළු බොහෝ දෑ ප්‍රංශයට හඳුන්වා දී තිබුණේ ගිස්කාර්ඩ් විසිනි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 64,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.
Read Moreතවත් කොවිඩ් මරණ 2ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.
Read More“බුරවී” සුළි කුණාටුව මිට සුළු මොහොතකට පෙර මුලතිව් සහ ත්‍රිකුණාමලය වෙරළ කලාපය අතරින් රට තුලට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.
Read Moreගාලු ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකත්වය දරන අෆ්රීඩීට අමතරව දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක අෆ්තාබ් අලාම්ද පෞද්ගලික හේතුවක් හේතුවෙන් යළිත් ඇෆ්ගනිස්තානය වෙත ගොස් තිබේ.
Read Moreබුරවි සුළි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් නැමැති විදේශීය නිෂ්පාදිත ගංජා තොගයක් සමග කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ පාර්සල් 04 ක සගවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට (03) දිනයේ වසා දැමීමට තීරණය කළ බව වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පවසයි.
Read Moreතාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව දෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. මෙම අදහස් පළ කළේ අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති තාක්ෂණික කමිටු රැස්වීමෙන් අනතුරුවයි.
Read Moreඅද (02) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 350ක් හඳුනා ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කය තුළ අද දින සවස 4.00 න් අවසන් ගත වූ පැය 24 ක කාලය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 108 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්කය තුළින් කොරෝනා ආසාදිත රෝගීන් 5,475 දෙනෙකු වාර්තා වී ඇති බවත් , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 82,933ක් සිදු කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreළමයෙක් පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලස් මුදලක් ලබාගත් ඇඹිලිපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිනියක් අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක විසින් රචිත නොකියූ කතා (UNTOLD STORY) ග්‍රන්ථය අද 2020.12.02 දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගැන්වීය.
Read Moreපසුගියදා පිහිටුවන ලද තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර ඇත.
Read Moreතවත් ආසාදිතයින් 487 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.
Read Moreමහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට රැගෙන ඒමට සිදුකර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදී කරුණු වාර්තා කරන බවට අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කළේය.
Read More(LONG READS)මහවැලි ගඟ ආශ්‍රිතව පොළොන්නරුවේ පිහිටි ජාතික ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් පුළුල් මාර්ගයක් ඉදිකිරීමේ උත්සාහය පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබේ.
Read More(LONG READS)කෝවිඩ් වෛරසයේ දෙවැනි රැල්ල ජන ජීවිතයට ඇති කර තිබෙන තර්ජනය බලවත්ය. ජනීජනයා සුපුරුදු ජීවිතය එන දවසක් ගැන ඇඟිලි ගනිමින් සිටිති. ජනතා සේවකයන් යැයි කියා ගන්නා රජයේ නිලධාරීහු කෝවිඩ් වෛරසය ආශිර්වාදයක් කරගෙනය.
Read Moreලොව පුරා සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ජනතාවට කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව මෙය බව බයෝඑටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් පවසයි.
Read More