saravita-anim2

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 13 වන සිකුරාදා

Latest News - timelapse 8290 hours ago

LATEST

ධනංජයගේ පියාගේ ඝාතක ධර්මසිරි අබුඩාබියේදී අත්අඩංගුවට

calendar_today 2020 දෙසැ 01 - 07:53 remove_red_eye - 1179  

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජයද සිල්වාගේ පියා ඝාතනය කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ධර්මසිරි පෙරේරා අබුඩාබි පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කාර්ය සාධක බලකායට සමීප තවත් මූලාශ්‍රයක් පවසා තිබුණේ ඇට්ලස්ගේ නික්මයාම ඉහළින්ම පිළිගැනෙන ප්‍රවෘත්තියක් වන බැවින් ඔහුගේ අපකීර්තිමත් න්‍යායන්ට තවදුරටත් මේසයේ අසුනක් නොමැති බවය.

Read More

මොඩෙර්නා ඖෂධ නිෂ්පාදන සමාගමෙහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පැවසුවේ ’’මම මටම අඬන්න දුන්නු පළමු අවස්ථාව මෙයයි. මේ වසංගතයේ ගමන්මඟ වෙනස් කිරීමට අපට පූර්ණ අපේක්ෂාවක් පවතිනවා.’’ යනුවෙනි.

Read More

රැකියා සදහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් 149 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත 12/01 දින අලුයම , ගුවන් යානා 04 කින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,466,000ක් පසුකර ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

Read More

තවත් කොවිඩ් ආසාදිතයින් 318 දෙනෙක් අද (30) දිනයේදී හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අයවැය යෝජනාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව අනිද්දා (02) පාර්ලිමේන්තුව‍ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද (30) පැවැත්විණ.

Read More

අක්කරෙයිපත්තුව පොලිස් බල ප‍්‍රදේශය අද (30) දිනයේ සිට දැඩි අවදානම් කලාපයක් ලෙස නම් කිරිමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කටයුතු කළාය.

Read More

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව විමර්ශනය සඳහා කමිටුවක් පත්කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කරනු ලැබ සිටී.

Read More

මේ අනුව එම පොකුරු දෙකෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20124ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

වැලි ජාවාරමක් වැටලීමට ගොස් සිටියදී ටිපර් රථයකට යට කර ඝාතනය කරන ලද පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුරට උසස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අයවැය යෝජනාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව අනිද්දා (02) පාර්ලිමේන්තුව‍ට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හෙට (01දා) සිට ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සදහා භාණ්ඩ ඇනවුම් කර පසුව ලබා ගැනීමේ ක්‍රමවේදයකට විවෘත කිරීමට පියවර ගන්නා බව ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්. එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

Read More

කෝවිඩ් වෛරසය ආසාදනය වී රෝහල් ගතකර සිටි තවත් 558 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇ​ත.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පාසල් 170ක විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවීම 2020 දෙසැම්බර් මස 04 වැනි දායින් අවසන් වේ.

Read More

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

Read More

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශය හෙට (01) සිට විවෘත කිරීමට තීරණය කර ඇත.

Read More

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව හා මුලතිව් අතරින් ශ්‍රි ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා සවස් කාලයේදී ඇතුළුවීමට අවස්ථාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමෙන් අනතුරුව බණ්ඩාරගම අටුලුගම ඇතුළු හුදෙකලා කරන ලද ග්‍රාම සේවා වසම් වලින් ගෙවුණු දින 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 224 දෙනකු වාර්තා වී ඇතැයි බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වේරහැර කාර්යාලවලින් සේවා වෙන්කර ගැනීමේ පහසුව සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

Read More

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 38 ක මුදලක් වැය කර දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය සභා වෙත ජී.අයි.පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබූ නඩුවට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම අද දිනයේදී ඉවත් කෙරිණි.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වාර්තා කරමින් ගලහා ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව ,මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .

Read More

දිවයිනපුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

Read More

හැටන් ප්‍රධාන බස් නැවතුම්පොලට පිවිසෙන මාර්ගයේ සහ හැටන් බස් නැවතුම්පොල ආසන්නයේ පදික වේදිකාවේ ඉදි කර ඇති අනවසර වෙළදසැල් කඩා ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා විසින් තම නගර සභාව වෙත දැනුම් දි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.

Read More

වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවීම නිසා එම පොලිස් ස්ථානයේ රාජකාරි කල පොලිස් නිලධාරීන් 56 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකල බවත් එම සියලු නිලධාරීන් තම නිවෙස් වලම නිරෝධායනයට යොමුකළ බවත් මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජී.ඩී.ලයනල් මහතා පැවසීය.

Read More

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අරමුදලේ මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සිවුදෙනකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.