saravita-anim2

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 8272 hours ago

LATEST

ලොව පුරා කොවිඩ් මරණ 1,515,000ක් ඉක්මවා යයි

calendar_today 2020 දෙසැ 05 - 05:37 remove_red_eye - 164  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 65,750,000ක් ඉක්මවා ඇති අතර, වෛරසය හමුවේ එදිනෙදා කටයුතු කළද මුඛ ආවරණ, දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය නොමැතිව කිසිලෙසක නොහැසිරෙන්නැයි අනතුරු ඇඟවීම්.

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කළම්බු කිංග්ස් කණ්ඩායම කණ්ඩායම අතර තරඟයේ ජය කළම්බු කිංග්ස් කණ්ඩායම​ට හිමි විය.

Read More

තවත් කොවිඩ් මරණ​යක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරයි.

Read More

ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ .

Read More

සමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව අද (04) ප්‍රකාශයට පත් කර ඇ​ත.

Read More

මහනුවර නගරයේ සියලු පාසල් තවත් සතියක කාලයක් වසාතැබිමට තීරණය කර තිබේ.

Read More

අද (04) දිනයේදී කොවිඩ් ආසාදිතයින් 252ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය 2020.12.05 දින උදෑසන 9.00 ට නැවත අමුත්තන් සදහා විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .

Read More

කෝවිඩ් 19 ‌ෙවෙරසය ආසාදිතයින් 12 දෙනෙකු මහනුවර බෝගම්බර ගම්මානයෙන් හමුවිම නිසා එම ගම්මානය වසා දැමිමට සෞඛ්‍ය අංශ තිරණය කර තිබේ.

Read More

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරයේ රාජකාරි අරඹයි.

Read More

දෙසැම්බර් මස 03 වැනි දාට යෙදුණු ආබාධිත තැනැත්තන් සඳහා වන ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹ නෙළුම් කුලුන දම් පැහැයෙන් ආලෝකවත් කිරීම ඊයේ (03) රාත්‍රියේ සිදු කෙරිණි.

Read More

මහර බන්ධනාගාර සිදුවීම පිළිබඳව විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ 56ක් ඊයේ දිනය වන විට ලබාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දිවයින පුරා පිහිටි ගංගා 103ක පවිත්‍රතාව රැකගැනීම වෙනුවෙන් සුවිශේෂි වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේදි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

කොවිඩ් -19 ආසාදනය වූ තවත් 406 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මහනුවර ජාතික රෝහලේ අක්ෂි සායන ප්‍රතිකාර ඒකකයේ රෝහල් කාර්යය මණ්ඩලයේ නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වීම නිසා එම ඒකකය විෂබීජහරණය කිරිම සදහා තාවකාලිකව වසා දැමු බව මහනුවර ජාතික රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

Read More

බුරවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් මධ්‍යම පළාතේ පවුල් 35 කට අයත් පුද්ගලයින් 121 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

Read More

අලුත්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් දර්ගානගරය ප්‍රදේශයේ ද (01)දා සිදු කළ අහඹු පී.සී.ආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14දෙනකු වාර්තා වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අද (04) පැවසීය.

Read More

අටලුගමදී මෙම සිදුවීම සිදුවූ අතර මහජන යහපත වෙනුවෙන් කටයුතු කරන සෞඛ්‍ය අංශ සේවකයන්ට මේ ආකාරයෙන් පරිභව කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් විජිත මැද්දෙගොඩ, සිය සේවා කාලය තුල, නියෝජ්‍ය අධ්‍යක්‍ෂක නාවික සැපයුම්, අධ්‍යක්‍ෂක නාවික විදේශ මිලදී ගැනීම්, අධ්‍යක්‍ෂක නාවික ඒකාබද්ධ සැපයුම් කළමනාකරණ පද්ධතිය, අධ්‍යක්‍ෂක නාවික අය වැය, නාවික ලේකම්, කොමදෝරු අධිකාරී සැපයුම්, අධ්‍යක්‍ෂක නාවික වැටුප් හා විශ්‍රාම වැටුප්, අධ්‍යක්‍ෂක නාවික සැපයුම් සහ අධ්‍යක්‍ෂක ජෙනරාල් නාවික අය වැය සහ මුදල් ආදී ප්‍රමුඛ නිලතලද දරමින් කටයුතු කල කීර්තිමත් නිලධාරියෙකි

Read More

හබරාදුව නිලපියස නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පොලිස් නිලධාරින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව පී.සී.ආර්. පරික්ෂණවල දී තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසයි.

Read More

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (03) සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

Read More

හොරණ ප්‍රදේශයේ සිට පුනානී කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කෙරෝනා රෝගීන් 23 දෙනෙකු රැගෙන එමින් තිබූ බස්රථයක් අද (04) උදේ වැලිකන්ද අසේලපුර ප්‍රදේශයේදී කල්මුනේ සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයෙක ගැටීම නිසා අනතුරකට ලක්වී ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.

Read More

කොරෝනා ආසාදනය වූ පුද්ගලයන් 16 දෙනකු දකුණු පළාතෙන් අලුතින් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

Read More

බුරවී සුළි කුණාටුවෙන් පසුව ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් උතුරු පළාත තුල විපතට පත් පිරිස ශීඝ්‍රයෙන් වැඩි වී ඇති අතර පවුල් 13,052කට අයත් පුද්ගලයින් 43,814ක් පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරන ඒකකය පවසා සිටියි.

Read More

ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ නේවාසිකාගාරවල සිටි වෛද්‍ය සිසුවියන් 302 නෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

Read More

’’ඔබ අහස ගැන, තරු ගැන උනන්දුවක් ඇති අයෙක් නම්, බ්‍රහස්පති සහ සෙනසුරු ගිම්හානයේ සිට එකිනෙකට සමීප වන බව ඔබ දැක ඇති. ඒවා වර්තමානයේදී පවා අපගේ රාත්‍රී අහසේ එකිනෙකට සමීපව දෘශ්‍යමාන වෙනවා. නමුත් 2020 දෙසැම්බර් 16 සිට 25 දක්වා කාලය තුළ ඒවා වඩාත් සමීප වෙනවා.’’ තාරකා විද්‍යාඥ මහචාර්ය පැට්‍රික් හාර්තිගන් කියයි.

Read More

සමාජ දුරස්ථභාවය තබා නොගත් සහ මුහුණු ආවරණ නොපැළදී තවත් පුද්ගලයින් 27 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇ​ත.

Read More

විදේශ රැකියා සදහා ගොස් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු 12/04 දින අලුයම මෙරටට ගෙන්වා ගෙන ඇති අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු විදේශ රැකියා සදහා එදිනම පිටත්ව ගොස් තිබේ .

Read More

මොඩෙර්නා සමාගම විසින් එන්නත හදිසි භාවිතය සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් ඉල්ලුම් කර ඇති අතර, එහි උපදේශකයින් විසින් අයදුම්පත දෙසැම්බර් 17 වැනි දින සාකච්ඡා කිරීමට නියමිතය. කොන්දේසි සහිත අනුමැතිය සඳහා මෝඩරානා විසින් යුරෝපීය ඖෂධ නියාමකයන්ගෙන්ද ඉල්ලුම් කර තිබේ.

Read More

විදේශ රැකියා සදහා ගොස් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු අද දින අලුයම මෙරටට ගෙන්වා ගෙන ඇති අතර , තවත් ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු විදේශ රැකියා සදහා එදිනම පිටත්ව ගොස් තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.