මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මට්ටක්කුලිය ,මෝදර ,බ්ලුමැන්ඩල් ,ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරෝග පාලනය සඳහා වූ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව, චෙක් ජනරජය වෙතින් යුරෝපයේ දරුණුතම ආසාදන අනුපාතය මේ වනවිට දැකිය හැකි අතර, එය පසුගිය දින 14 තුළ ජනගහනය 100,000කට ආසාදන 900කට වඩා වාර්තා කර තිබේ.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනව ක්‍රියාමාර්ග යටතේ අත්‍යවශ්‍ය සේවාවක් සපයන්නේ නැත්නම් නිවසේ සිට වැඩ කිරීමට ජනතාවගෙන් ඉල්ලා සිටියි. පාසල්, ළමා ආරක්ෂණ සේවා සහ අත්‍යවශ්‍ය සිල්ලර වෙළෙඳ සැල් සීමාවන් යටතේ විවෘතව පවතී.
Read Moreග්‍රීක රජය උතුරු ග්‍රීසියේ කස්ටෝරියා ප්‍රදේශය සඳහා දේශීය අගුලු දැමීමක් නිවේදනය කර තිබුණේ, උතුරු ග්‍රීසියේ කොසානි නගරයට පසුව අගුලු දැමූ දෙවැනි නගරය බවට කස්ටෝරියා පත්කරමිනි.
Read Moreමේ වනවිට ජර්මානු සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් දැනුවත් කර ඇති බව ඔහුගේ කාර්යාලය නිවේදනය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 41,000,000ක් පසුකර ඇති අතර, වසංගතයේ පළමු රැල්ල සාර්ථකව මැඬලූ චෙක් ජනරජය දෙවැනි රැල්ලේදී දැඩි පසුබෑමක් පෙන්වමින් ආසාදන ඉහළ යයි.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ශ්වසන රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වාට්ටුවේ සේවය කරන සුළු සේවක කාර්ය මණ්ඩල සාමාජිකයෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වූ බව අද (21දා) පස්වරුවේ තහවුරු වී ඇත. එම ආසාදිතයත් සමඟ මේවනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල දෙදෙනෙකු කොරෝනා වෛරසයට ගොදුරුව සිටිති.
Read Moreමාතලේ ප්‍රදේශයේ පිහිටා ඇති රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් ඩොලමයිට් නිධිය තුළින් ලබා ගන්නා ඩොලමයිට්, සිමෙන්ති නිෂ්පාදන ආයතනයක් වන පුත්තලම ඉන්සි සිමෙන්ති සමාගමට අලෙවි කිරීමට අදාළව මෙම ගිවිසුම අත්සන් තැබිණි.
Read Moreකෝටිපති ව්‍යාපාරික බිරිඳ පැද වූ සුඛෝපභෝගී මෝටර් රථයට පොල්ගස්ඕවිට වෙල කුඹුර මාර්ගයේදී පැන ඇති ඇයගේ සැමියා අද (21දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreකූරගල රජමහා විහාරයේ කළ ප‍්‍රකාශයකින් මුස්ලිම් ප‍්‍රජාවගේ ආගමික විශ්වාස වලට නින්දා කළ බවට බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි නඩුවේ අධිචෝදනා පත‍්‍රය කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා විසින් උන්වහන්සේට අද (21) භාර දුන්නේය.
Read Moreමිනුවන්ගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධව අද දිනයේදි තවත් රෝගීන් 57ක් වාර්තා වී තිබේ. මෙයින් එක් පුද්ගලයෙකු නිරෝධායනය වන පුද්ගලයෙක් වන අතර ඉතිරි 56 දෙනා ආශ්‍රිතයින් වෙයි.
Read Moreආර්ථික, සමාජීය, දේශපාලනමය වශයෙන් මෙරට කඩා වැටීම් සමඟ රට ඉදිරියට ගෙන යාමට පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවට ගෙන ආ 19 වන සංශෝධනය ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කර ඇති බවත්, සාධාරණ සමාජයක් යන්න මෙරට තුළ යථාර්තයක් කර ගැනීමට 19 වන සංශෝධනය සාකච්ඡාවට බඳුන් කළ යුතු වන බවත් ඊට හොඳම ව්‍යයාමය වන්නේ 20 වන සංශෝධනය බවත්, 20 වන සංශෝධනයක් ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳව පැහැදිලි කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (21) පාර්ලිමේන්තුවේ දී කි
Read Moreශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සම්පාදනය කිරීම වෙනුවෙන් මහජන අදහස් ලබාගැනීම ආරම්භ කර ඇති බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා පවසයි.
Read Moreකළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන 5ක් නැවත දැනුම්දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කෙරේ.
Read Moreඇඳිරිනීතිය යොදා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර උසස් පෙළ විභාග කටයුතු හා 5 ශිෂ්‍යත්ව විභායේ පිළිතුරු පත්‍ර පරීක්ෂාවේ සිටින ගුරුවරුන්ට ඒ සඳහා ලබා දී ඇති පත්වීම් ලිපිය හා තම ජාතික හැඳුනුම්පත ඇඳිරිනීති ප්‍රවේශපත්‍රයක් ලෙස භාවිත කරමින් ගමන් කිරීමට අවස්ථාව දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි
Read Moreනිරෝධායනය වෙමින් සිටි කුලියාපිටිය, ගයියාල ප‍්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු මියගොස් ඇතැයි කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreඅද රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා මැනිං වෙළඳපොළ වසා තැබෙන බව එහි සේවක සංගමය නිවේදනය කරයි.
Read More2020 ඔක්තෝම්බර් 24 දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවයේ දීප ව්‍යාප්ත සේවා සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්තිය හේතුවන් නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇත.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ගම්පහ දිස්ත්‍රික්කය හරහා වාහන ධාවනය කිරිමට බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකහතුඩුව ඇඟළුම් කර්මාන්ත ශාලාවේ දෙවෙනි කොරෝනා ආසාධිත රෝගියා අද 21 වාර්තා වූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි
Read Moreකෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 109 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreආගමන හා විගමන දෙපාර්තමේන්තු සියලු කාර්යාලවලට දිනයක් වෙන්කර නොගෙන පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවසර ලබා නොදෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreකොට්ටාව නගර සභා මාළු වෙළෙඳසැළ තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreමගේ සේවාදායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් අද වන විට නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් ඉදිරිපත් කර ඇති දේ ව්‍යාජ ප්‍රබන්ධයක් බව ඔබ දන්නවා. 2020 ඔක්තෝබර් 16 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිට මදූෂ් කොළඹ අපරාධ අංශයට මාරු කිරීම නීති විරෝධී වූ අතර එය ඔහුගේ ඝාතනයට පෙර නිමිත්තකි.
Read Moreකොවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත්වන දරුවන් වෙනුවෙන් රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කල්තැබීමේ විවාදයක් අනිද්දා (23දා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.
Read Moreචීන COVID-19 එන්නතේ තුන්වන අදියර සායනික අත්හදා බැලීම්වල කොටසක් ලෙස රටවල් 10 කට වැඩි ගණනක ස්වේච්ඡා සේවකයන් 60,000 කට පමණ එන්නත් කර ඇති බවත් කිසිදු දරුණු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බවත් විද්‍යා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ටියාන් බෝගුඕ බීජිං හි පැවති මාධ්‍ය හමුවකට පැවසීය.
Read More