saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 7842 hours ago

LATEST

ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙකු කෝවිඩ් ආසාදිතයි

calendar_today 2020 ඔක් 29 - 15:52 remove_red_eye - 660  

මේ වනවිට අදාල කර්තෘ මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විශබීජහරණය කර තිබෙන අතර සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ. කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ ද සන්ඩේ ටයිම්ස් පුවපත්පතේ සේවකයන් වැඩි දෙනෙකු නිවසේ සිට සේවය කරන්නන් වන අතර ආයතනය තුළ සේවය කරන සියලු දෙනා නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 67 දෙනෙක් සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

සබරගමු පළාත තුල 29දා වනවිට කේවිඞ් 19 ආසාදිතයන් 82ක් වාර්තා වී ඇති බව පැවසූ සබරගමු පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා 4393ක් නිරෝධායනයට ලක්කර ඇති බව ද සඳහන් කළේය.

Read More

බණ්ඩාරවෙල නගරයේ එළවලු තොග පොළ දින 4 ක කාලයක් සදහා වසාතැබීමට ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම් . මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයේ අද (29) බදුල්ල දිස්ත්‍රික් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ කමිටු රැස්වීමේදි තීරණය විය .

Read More

රටේ උද්ගත වි ඇති වසංගත තත්ත්වය හමුවේ නැවත දැනුම්දෙනතුරු සතිඅන්ත දිර්ඝ නිවාඩුවට සහ ඉදිරි දින කිහිපය තුල නුවරඑළියේ විනෝද චාරිකා සදහා පැමිණිමෙන් වැලකි සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සංචාරකයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

දොම්පේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 400 දෙනකු අද ස්වයං නිරෝධායනයට යොමු කල බව දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී. එස්. බණ්ඩාරනායක මහතා පැවසීය.

Read More

කොවිඩ් 19 නිසා පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විකල්ප ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධාණය යොමුවෙයි. ඊට අදාල වැඩ පිළිවෙලක් වහාම සකසන්නැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

කොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ සැලැස්මට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබේ.

Read More

කෝවිඞ් 19 වෛරසය ආසාදිත බව තහවුරුවූ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කෙට්ඨාසයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් අද අලූයම කෑගල්ල රඹුක්කන රෝහලට ඇතුළත් කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය අංශ පවසයි.

Read More

කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ගම්මාන ලෙස නම්කර ඇති ගම්මාන අතුරින් මතුගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය ගම්මානය හැර අනෙකුත් සියළු ගම්මාන හුදකලා කිරී​ම ඉවත් කෙරෙයි.

Read More

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද දින (29) පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

Read More

යාපනය මහනුවර එ-9 මාර්ගයේ කිලිනොච්චිය පරන්තන්, උමෙයියාල්පුරම් ප්‍රදේශයේදී තෙල් බවුසරයක් හා ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් ඊයේ (28) රාත්‍රියේ දෙදෙනෙකු මිය ගොස් ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් පත් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

රජයේ කිසිදු අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් නොකිරීමට රජය විසින් තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

Read More

රට තුළ නැවතත් කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් කාන්තන්කුඩිහි සියලුම පල්සි අද (29දා) සිට වසා දැමීමට කාන්තන්කුඩි කොරෝනා මර්දන බළකාය තීරණය කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ අද උදෑසන් අවසන් වු පැය 24ක කාලය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බදුල්ල දිස්ත්‍රික්කයෙන් අද 29 වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 16 දෙනෙක් හමුවී ඇතැයි කොවිඩ් 19 ව්‍යාප්ති පාලන බදුල්ල දිස්ත්‍රික් කමිටුව පවසයි .

Read More

මාළු මිලදී ගැනීමට කළමැටිය මාදැල් වරායට පැමිණි සිටි බව කියන මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

අද රාත්‍රී 12.00 සිට බස්නාහිර පළාත තුළ ආරම්භ කරන ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 5.00 දක්වා ක්‍රියාත්මක වෙයි.

Read More

’’මම ඔබ සැමට ආශිර්වාද කිරීමට පහළට ඒමට කැමතියි. නමුත් අපි දුර පවත්වා ගත යුතුයි. මොකද මම පහළට ආවොත් එක්වරම පිරිස ඒකරාශී වීමක් සිදුවිය හැකියි. එය අපට විශාල හානියක් කරන කොවිඩ් නම් වූ මේ කාන්තාව ඉදිරියේ අප ගතයුතු පූර්වාරක්ෂාවන්ට පටහැනි ක්‍රියාවක්.’’ පාප් තුමන් පැවසූහ.

Read More

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

(LONG READS) පොම්පියෝ වෙත ආදරයෙන් අහිතවත් පොම්පියෝ, ඇත්තටම ඔයාට හිතවත් කිව්වට හිතරිද්ද ගන්න එපා. මම නම් කැමති ඔයාට ආදර කියලාඅමතන්න. මම ඇමරිකාවටත් චීනෙටත් අපේ තාත්තටත් ආදරය කරන්න ගත්තේ කිසිම දේශපාලන සවිඥානයක් නැති පුංචි සන්දියේ ඉඳන්. ඒ හින්දා මේ ලව් එකකින්වත් දැන් ගැලවෙන්න බෑ.

Read More

’’දැන් අපි සාමාන්‍යයෙන් දෛනිකව ආසාදිතයන් 70,000ක් පමණ වාර්තා කරනවා. එය නරක තත්වයක්. අපි අවදානම වැඩි ශීත සෘතුවේ සීතල මාස කරා ගමන් කරන විට, අපි වැරදි දිශාවකට ගමන් කරනවා දකින්න ලැබේවි. ඉදිරිය නරකයි.’’

Read More

මේ සමග පෝලන්තයේ සමස්ත නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 299,049ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 4,849ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

සති අන්තයේ රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු හඳුනා ගැනීමෙන් පසුව කෂ්ගර් නගරයේ මිලියන 4.74ක ජනතාවකගේ විශාල පරීක්ෂණ වැඩසටහනක් බලධාරීන් විසින් දින කිහිපයකින් අවසන් කිරීමට සමත් විය.

Read More

ප්‍රථම වතාවට යුරෝපයේ කාර්ය බහුලම ගුවන්තොටුපළ ලෙස පැරිස් ගුවන් තොටුපොළ හීත්‍රෝව අභිභවා ගොස් ඇති අතර, වසරේ මුල් මාස නවය තුළ ප්‍රංශයේ චාල්ස් ඩි ගෝල් මගීන් මිලියන 19.27ක් පිළිගත් අතර, හීත්‍රෝ හි මිලියන 18.97ක් පිළිගෙන ඇත.

Read More

වසංගතය පාලනය සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජාතිය අමතමින් නිවේදනය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,350,000ක් පසුකර ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Read More

ආරක්ෂිත පියවරක් ලෙස ගල්ගමුව නගරයේ සියළුම වෙළඳසැල් 29, 30, 31 දින තුන තුළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගල්ගමුව නාගරික වෙළඳ සංගමය තීරණය කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.