ඇක්සිස් බැංකුව මුදල් මණ්ඩලය විසින් පනවන ලද නියමයන් හා කොන්දේසිවලට අනුකූල වීම පිළිබඳව බැංකු අධීක්ෂණ අධ්යක්ෂ සෑහීමකට පත්වීමෙන් පසුව, බැංකු කටයුතු කරගෙන යාම සඳහා ඇක්සිස් බැංකුව වෙත නිකුත් කරන ලද බලපත්‍රය 2020 ඔක්තෝබර් 30දා සිට අවලංගු කරන ලද බව මහ බැංකුව පවසයි.
කොග්ගල නිදහස් වෙළද කලාපයේ බ්‍රැන්ඩේක්ස් ඇගලුම් කම්හලේ සේවය කරන ඇගලුම් සේවිකාවට කොරෝනා වෛරසය ආසාදනය විමත් සමග එම ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 125 දෙනෙකුගේ පි. සි ආර්. පරික්ෂණ ඊයේ (29) රාත්‍රියේම සිදුකළ බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreරටම ලොක්ඩවුන් කිරීම වළක්වා ගැනීම තම අරමුණ බවත්, ඒ වෙනුවට දැඩි මහජන සෞඛ්‍ය පියවර හා දැඩි සීමාවන් තීව්ර කිරීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ග්‍රීසියේ අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටකිස් පවසයි.
Read Moreසති කිහිපයක් තුළ දෙවැනි වතාවටත් ප්‍රංශයේ ඉස්ලාමීය ත්‍රස්තවාදියෙකු විසින් ඉතා ම්ලේච්ඡ පිහි ප්‍රහාරයක් සිදුකර පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සැලවීමෙන් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මෙම ප්‍රකාශය සිදුකළේය.
Read Moreජර්මානු චාන්සලර්වරිය අවධාරණය කරන්නේ, නිදහස යනු සෑම කෙනෙකුටම මේ මොහොතේ අවශ්‍ය දෙයක් නොවන බවයි. නිදහස වගකීමක් බව පවසන ඇය, මේ භයානක තත්ත්වය අප සැමට බලපාන බව තේරුම් ගන්නා ලෙස දැඩිව කියයි. වසංගතයට මුහුණ දීමට අපට හැකි වන්නේ සහයෝගීතාවයෙන් පමණක් බවද ඇය අවධාරණය කරයි.
Read Moreනව කොරෝනා වෛරස වසංගතයේ ප්‍රබල ආකෘතියක් පෙන්වා දෙන්නේ එලැඹෙන පෙබරවාරි 01දා වනවිට එක්සත් ජනපදයේ වෛරසය ආශ්රිත මරණ 399,000ක් සිදුවිය හැකි බවය. එය පසුගිය සතියේ පුරෝකථනයට වඩා මරණ 15,000ක් වැඩිවීමකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 44,900,000ක ආසන්නයට පැමිණ ඇති අතර, මුඛ ආවරණය, නිතර දෑත් සේදීම, මීටරයක හෝ දෙකක දුරස්ථභාවය අනිවාර්ය කරන ලෙස ලෝක සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
Read Moreකුරුණෑගල ප්‍රාදේශීය බළ ප්‍රදේශයේ පළමු කොරෝනා ආසාදිතයා අද කුදුම්බුව පාත්‍රාගලවත්ත ප්‍රදේශයෙන් හමුවූ බව කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චන්දන ගාල්ලගේ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඔක්තෝබර් 21 හා 22 යන පාර්ලිමේන්තු රැස්වීම් දිනයන්හිදී පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන් වහාම ස්වයං නිරෝධානයට ලක්විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreදිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් 19 පොකුරු දෙකට සම්බන්ධව තවත් ආසාදිතයන් 168ක් වාර්තා වී තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව එම් සී සී ගිවිසුමට අත්සන් නොකරන බවත් එම ගිවිසුමට අත්සන් කරන ආණ්ඩුවක් තමන් නියෝජනය නොකරන බවත් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය විමල් විරවංශ මහතා පැවසීය.
Read Moreනාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක නිලධාරින් සිවුදෙනෙකු සහ කම්කරු අමාත්‍යාංශයේ රියදුරෙකු කොවිඩ් -19 ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කරනු පිණිස “නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය” යළි ක්‍රියාත්මක කරන්නැයි බස්නාහිර පළාතේ සහ සෙසු ප්‍රධාන නගරවල රාජ්‍ය ආයතනවලට නියම කෙරේ. 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ “නිවසේ සිට වැඩ කිරීමේ කාලය” තුළ ලැබූ අත්දැකීම් උපයෝගී කරගෙන අත්‍යාවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන මෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
Read Moreකොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
Read Moreබියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ.සි.ඵල්. අමරසේකර මහතා අද (29දා) පස්වරුවේ හදිසියේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.
Read Moreමේ සම්බන්ධයෙන් විමසිමේදී ඉතාලියේ මිලාන් ශ්‍රී ලංකා කොන්සල් ජනරල් කාර්යාලය පැවැසුවේදී ඉතාලියේදි කොවිඩ් ආසාධනයෙන් මියගිය පළමු ලාංකිකයා බවට තොරතුරු ලැබී තිබෙන බව පැවසීය.
Read Moreමධ්‍යම සංස්කෘතික අරමුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙසින් රුපියල් මිලියන 3400ක මුදලක් වෙන් කර තිබේ.
Read Moreකරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 04 දෙනකු අද (29) දිනයේ වාර්තා වූ බව දකුණු පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
Read Moreකුරුණෑගල මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශය තුළ කරන ලද කරන ලද පී.සී.ආර්. පරීක්ෂාවකින් පසුව එම බළ ප්‍රදේශය ආශ්‍රිතව පවත්වාගෙන යන මාළු අලෙවිසැල් කීපයක සේවකයින් 08 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බව තහවුරුවී තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ඉන්දික පතිරාජ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඅද (29) දින තවත් කොවිඩ් -19 ආසාදිතයින් 414 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හින්දු ආගමික කටයුතු පිළිබඳ උපදේශකවරුන් දෙදෙනෙකු පත් කර තිබේ.
Read Moreවෛද්‍ය ක්ෂේත්රයේ සහ කොවිඩ් මර්දනයේ නිරත සියලු පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු පහසුවෙන් දැන ගත හැකි නව “යෙදුමක්” (App) බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හඳුන්වා දෙයි.
Read Moreකහතුඩුව නගර මධ්‍යයේ උඩුමහලක පවත්වාගෙන යන කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවකුට කොරොනා රෝගය වැලඳීම හේතුවෙන් එම වෙළඳසැලට මුද්‍රා තබා කොණ්ඩා කැපීමට පැමිණ එකසිය විසි පස් දෙනෙකුට අධික පිරිසක් ගෘහස්ථ නිරෝධායනයට ලක්කිරීමට අද පියවර ගත් බව කහතුඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි.කේ.එම්, ප්‍රභාත් මහතා පැවසීය .
Read More’’ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ ජාතික වැඩසටහන’’ හා සමගාමීව, පසුගිය අවුරුදු කිහිපය පුරාවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ දේශීය වෛද්‍යවරුන්ට පවතින ගැටළු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගැනේ.
Read Moreකළුතර නාගොඩ මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම පලාගොස් තිබූ කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත රෝගියා පැය හතරකට පසු අද 29 මහ වස්කඩුව ප්‍රදේශයේදී සොයා ගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය කියයි.
Read Moreරට තුළ පවතින වසංගතය හමුවේ පොල්ගහවෙල ප්‍රාදේශිය සභාවට අයත් ළමා උද්‍යාන තාවකාලිකව වසා දැමීමට පොල්ගහවෙල ප්‍රාදේශිය සභාව පියවර ගෙන ඇත.
Read Moreමරණ දඩුවම නියම වී මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා නිදහස් කර ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබු පෙත්සමට තමන් විසින් තැබු අත්සන ඉල්ලා අස්කර ගන්නා බව දෙමළ ප්රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
Read Moreවසර 36ක සේවය නිම කොට නොවැම්බර් මස 02 වන දින විශ්‍රාම යාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු විය.
Read Moreනාවික හමුදාවේ කාර්ය සහ කර්තව්‍ය ඉටුකිරීම වෙනුවෙන් දශක හතරකට අධික කාලයක් අනභිභවනීය සේවයක් ඉටුකල ‘වීරයා’ සහ ‘ජගතා’ නමින් හැඳින් වු නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් පසු, 2020 ඔක්තෝබර් 22 සහ 26 දින ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ කෘතීම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට කටයුතු කෙරිණි.
Read Moreබස්නාහිර පළාතට අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන හෙයින් දුම්රිය ධාවන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read More