කැන්සිනෝ කොවිඩ් එන්නත පකිස්ථානය අනුමත කරයි
- 13 02 2021
- 06:45
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
පාකිස්තානය විසින් එරට තුළ හදිසි භාවිතය සඳහා චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත අනුමත කර තිබේ.
කැන්සිනෝ එන්නත මගින් රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 74.8%ක කාර්යක්ෂමතාවක් සහ තුන්වැනි අදියර සායනික පරීක්ෂණවලදී පාකිස්තානුවන් අතර දරුණු රෝග වැළැක්වීමේ 100%ක සාර්ථක පෙන්නුම් කළ බව පාකිස්ථානය මීට පෙර සඳහන් කර තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
