ආරක්ෂිත පියවරක් ලෙස ගල්ගමුව නගරයේ සියළුම වෙළඳසැල් 29, 30, 31 දින තුන තුළ සම්පූර්ණයෙන්ම වසා දැමීමට ගල්ගමුව නාගරික වෙළඳ සංගමය තීරණය කර ඇත.
තවත් කොවිඩ් ආසාදිතයන් 124ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 18දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 106 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.
Read Moreනව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අලෙවි කිරීමට නොහැකිව ධීවරයින් සතුව පවතින මාලූ තොග සියල්ල ඉදිරි දින 4ක් තුල මිලදී ගෙන අවසන් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
Read Moreමිගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට (29) දින සිට වසා දැමිමට තිරණය කර ඇති බව මිගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරු ලසන්ත සංජිව මහතා සඳහන් කළේය.
Read Moreමේ වන විට මධ්‍යම පළාත තුලින් කොරෝනා රෝගින් 90 ක් හමුවි ඇති අතර මෙම ආසාදිතයින් මහනුවර , මාතලෙන් , නුවරඑළියෙන් ප්‍රදේශවලින් හමුවි ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි යක්කල ශාඛාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ’’ කොවිඩ් 19 ’’ ආසාදිතයෙකු බවට තහවුරුවීම හේතුවෙන් ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයෙහි 28 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කරමින් බැංකු ශාඛාව අද (28) සවස වසා දැමීමට පියවර ගත් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරයි.
Read Moreරජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන් හා සමගාවීව අනෙකුත් රාජ්‍ය සේවාවන් ද බාධාවකින් තොරව පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත‍්‍රික්කයේ කොරෝනා රෝගින් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම නිසා ඇදන් 400 කට වැඩි ප‍්‍රමාණයකින් සමන්විත කෝවිඞ් 19 රෝග ප‍්‍රථිකාර මධ්‍යස්ථාන දෙකක් යක්කල සහ අත්නගල්ල කොට්ඨාසවල ආරමිභ කරන බව ගම්පහ දිස්ත‍්‍රික් ප‍්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.
Read Moreවෙනත් ප්‍රදේශවල ජනතාව අවදානමක් ඇති විය හැකි බැවින් බස්නාහිර පළාතේ සිටින පුද්ගලයින් ඉන් පිටතට නොයන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලිමක් කර තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයන් 211ක් වාර්තා වී තිබේ. ඔවුන්ගෙන් 09දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 202 දෙනා පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳපල පොකුරේ සමිපතම ආශ්‍රිතයින් වෙයි.
Read Moreමුතුරාජවෙලට අබිලි ද්‍රව්‍ය බැහැර කරන ටිපර් රථ ඇතුල් කිරීම වහාම තහනම් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් තිදෙනෙක් අද දින තෙල්දෙණිය දිස්ත්‍රික් රෝහලේ නිරෝධාන මධ්‍යස්ථානය කරා යොමු කර එම තිදෙනාගේ පවුලේ සමාජිකයන් 18 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව නාවලපිටිය උලපනේ මහජන සෞඛ්‍ය පරික්ෂක බි.එච්.ඩි.අමරසේකර මහතා පැවසිය.
Read Moreරට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ, සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බවත්, සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවත්, විභාග කටයුතු සඳහා යොදා ඇති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රව
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මඩකලපුව පුනානී ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්ව විද්‍යාලය කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදෙන කොවිඞ් 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට අද (28) සිට පත්කළ බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පවසයි.
Read Moreඇමෙරිකාවට එක් අවස්ථාවකදී චරිත දෙකක් ක්‍රියාත්මක කළ හැකි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් යැයි අමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග කියා සිටී.
Read Moreලිඳුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන සම්පූර්ණ සුවය ලැබූ තවත් 32 දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවක සේවිකාවන්ගේ ගමන් පහසුව සඳහා ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් බස්රථ දෙකක් යෙදවූ බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂක තමර කළුබෝවිල මහතා පැවසීය .
Read Moreකෑගල්ල සහ රත්නපුර දිස්ත‍්‍රික් දෙකේ සියලුම පීසීආර් පරීක්‍ෂණ සහ කොළඹ ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් යොමුකරන සාම්පල් ද ද සමග ඊයේ දින රත්නපුර ශීක්‍ෂණ මහ රෝහලේ දී පීසිආර් පරීක්‍ෂණ 130ක් පමණ සිදුකළ බව වෛද්‍ය රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අනෝජ් රොඞ්රිගු මහතා පැවසුවේය.
Read Moreදෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පෝම්පියෝ මහතා අද (28දා) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ ඔහුගේ ආර්යාව ඇතුළු දූත පිරිස තම ශ්‍රී ලංකා දෙදින නිල සංචාරය නිමා කර අද (28දා) දහවල් 1.06 ට ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.
Read Moreහෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි මාළු වෙළෙන්දකු කොරෝනා රෝගියෙකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (28) අනාවරණය කළේය.
Read Moreපානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි
Read Moreපෑලියගොඩ මාලු තොග වෙළඳ සංකීර්ණයට ගිය යාපනයේ මාලු ව්‍යාපාරිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි.
Read Moreකොවිඩ් 19 වෛසරය අසාදනය වු 11 දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හදුනාගැනිමත් සමග හැටන් නගරය තවදුරටත් වසා දමා ඇත.
Read Moreමෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරිම සිදු විය.
Read Moreමේ දිනවල සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය.
Read More’’ලොකුම සහයෝගය වන්නේ සෑම කෙනෙකුම සුපරීක්ෂාකාරීව සිටීමයි. එවිට අපට කෝවිඩ්-19 වෛරසය හමුවේ ආරක්ෂිතව හා විවෘතව සිටීමටත්, එවැනි තත්ත්වයක් මතුවුවහොත් ඉක්මනින් හඳුනාගෙන එය යටපත් කිරීමටත් හැකිවේවි.’’
Read More