www.ada.lk
2026 සැප්තැම්බර් මස 26 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීම වෙනුවෙන් අද පැවැති කිලෝමීටර් දෙකක ධාවනයට ක්‍රීඩකයන් 32ක් එක්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම ධාවනය විනාඩි 8 තත්ත්පර 35කින් නිමා කළ යුතුව තිබුණි.
මෙතෙක් පැවැති යෝ යෝ පරීක්ෂණය වෙනුවට මෙම කිලෝමීටර් දෙකක ධාවනය පැවැත්විණ.
කුසල් මෙන්ඩිස් (පුද්ගලික කාරණාවක්), ළහිරු තිරිමාන්න (කොරෝනා ආසාදිත), ධනංජයද සිල්වා (ආබාධයකින් අනතුරුව සුවය ලබමින්), අවිශ්ක ප්‍රනාන්දු (ආබාධ) යන ක්‍රීඩකයන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට එක්ව නොමැත.
popular news
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd