විනාශ කරන ලද විල්පත්තුවට අයත් කල්ලාරු වනාන්තරයේ පැළ සිටුවීමේ කටයුත්ත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බාර නොදෙන බවත් එම කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුකරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
Read Moreරිදියගම සෆාරි උද්‍යානයේ ’ෂිනා’’ නැමති සිංහ ධේනුව විසින් පසුගිය 17දා රාත්‍රී පැටවුන් තිදෙනකු බිහිකර තිබෙන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.
Read Moreබස්නාහිර පළාතේ සංචරණ සීමා පනවා නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් 2020 නොවැම්බර් 16 දින සිට වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කර තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා වල සේවය කරන සේවකයින් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව 11/19 දින තහවුරු වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
Read Moreකොළඹ මහ නගර සභා සීමාවේ හුදෙකලා ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් හෙට සිට (20) විශේෂ ගිලන් රථ සේවාවක් සහ විශේෂඥ වෛද්‍ය සේවාවක් ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
Read Moreඊයේ (18) හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සමගින් මෙරට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreතවත් කෝවිඩ් ආසාදිතයින් 316ක් පූර්ණ සුවය වී ලබා ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ දක්වා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 12,903කි.
Read Moreබස්නාහිර පළාත සහ හුදකලා කර තිබෙන ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශවල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පාසල් ලබන 23 දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි
Read Moreදිනපතා කොළඹ නගරයට ඇදී එන වාහන වලින් සහ මාර්ග දෙපස ගාල්කර ඇති වාහනවලින් සිදුවන තදබදය අවම කිරීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ උපදෙසින් නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජාපවිත්‍රතා කටයුතු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන් අද( 19) නාරාහේන්පිටදී මෙම බහුමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුනු අතර මෙම ව්‍යාපෘතියට වැයවන මුදල රුපියල් මිලියන 1500කි.
Read Moreහිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.
Read More.9වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට පිවිසි ප්‍රථම අවස්ථාව මෙයයි.
Read Moreකොරෝනා ආසාදිතයින් හමුවීමේ අවදානම හේතුවෙන් හුදෙකලා කර පසුගිය සතියේ නැවත විවෘත කළ කුරුණෑගල මහ වීදියේ තවත් ව්‍යාපාරික ස්ථාන දෙකකින් ඊයේ (19) කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇත.
Read Moreවිශේෂයෙන් බෙදුම්වාදයට එරෙහි සටන ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය බොහෝ සෙයින් උදව් කළා. කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය ඉන් කිහිපයක්. ඇතැම් පිරිස් චීනය සහ ශ්‍රි ලංකාව අතර මේ සහයෝගීතාව විවේචනය කළා.
Read Moreකෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( Cope ) කටයුතු හෙට ( 20 ) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකිනොන් මහතා ඊයේ (18) දහවල් ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසුණේය.
Read Moreඅකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසය තුලින් අද 19 වනදා කොවිඩ් 19 වෛරසය ආසාදිතයින් 12 දෙනෙකු අලුතින් හඳුනා ගැනිමත් සමඟ අකුරණ කොට්ඨාසයෙන් මේ දක්වා හඳුනා ගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇත බව සෞඛ්‍ය අංශ කියයි.
Read Moreමොණරාගල ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන මහා වර්ෂාව හේතුවෙන් මරගල කඳුවැටියේ කොළොන්වින්න බෑවුම නාය යාමේ තර්ජනයකට මුහුණපා ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය මොණරාගල සහකාර අධ්‍යක්ෂක ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
Read Moreවව්නියාව පරයානන්කුලම් පලෙයිඅඩි කල්ලිකුලම් වැව ආසන්නයේ කැලෑවක තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් පරයානන්කුලම් පොලිස් විශේෂකාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ සොයාගනු ලැබීය.
Read Moreඅයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (19) වන අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
Read Moreබුස්ස අධිආරක්ෂිත බන්ධනාගරයේ සිට ඇප ලබා නිදහස්ව නිවෙස්වලට ගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (18) දින තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreකොළඹ හා ඒ ආශ්‍රිත ප්‍ර දේශවල පවතින සංඥා පුවරු ආශ්‍රිතව සිටින ව්‍යාජ යාචකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත එවැනි යාචකයින්ට මහ මගදී මුදල් ලබාදීම හා භාණ්ඩ මිලදී ගැනීම වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවීඩ් වයිරසය ආසාදනය වි ඇති බවත් එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පි සි ආර් පරික්ෂාවට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.
Read Moreපේරාදෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සියලු පොලිස් නිලධාරීන් පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කොට දින දාහතරක නිරෝධායන කාල සීමාවකට යටත් කිරීමට පියවර ගත් බව මහනුවර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසීය
Read Moreවිරෝධතාකරුවන් අතර අතලොස්සක් පමණක් මුඛ ආවරණ පැලඳ සිටියේය. එසේම සමාජ දුරස්ථභාවයද කිසිසේත්ම ගණනකට නොගත් ඔවුන්ට, මුඛ ආවරණ පලඳින ලෙස කළ ඉල්ලීමද පිළිනොගත් බව පොලීසිය සඳහන් කළේය.
Read Moreඑක්සත් රාජධානියේ කෝවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් පුද්ගලික සමාගම්වලට ඇ.ඩොලර් බිලියන 23.9 ක් වටිනා PPE කොන්ත්‍රාත්තු 8,600කට වැඩි ප්‍රමාණයක් ප්‍රදානය කිරීමේදී රජයේ විනිවිදභාවයේ පැහැදිලි ඌනතාවක් හෙළිවී ඇත.
Read Moreජෙට් යානයේ නියමුවා වන කර්නල් චියැං චෙං-චි සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු වෙමින් පවතින බව තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙන්න්ගේ කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
Read More(FACT CHECK)වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය.
Read Moreමේ සමග ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් විසින් එම එන්නත එක්සත් ජනපදය තුළ හදිසි භාවිතය සඳහා අවශ්‍ය ලිපිගොනු හෙට (20දා) බලධාරීන් වෙත යොමුකරන බව බයෝඑන්ටෙක් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උහුර් සහින් පවසා සිටියේය.
Read More